මොනවටද දක්ශ කියලත් දැම්මනම්කාට හරි හිතිල තියෙනවද ලන්කාවෙ හමුදාවෙ අය රටේ හැම වැඩකටම දක්ෂ ඇයි කියල.
අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.අධ්‍යාපනය තමා රටක් දියුණු කරන්නේ අර එංගලන්තයේ අගමැති කිව්වේ ! වැඩේ තියෙන්නේ මේ තියන නොමිලේ අධ්‍යාපනය නිසා අලුත් අලුත් විශ්වවිද්‍යාල,අලුත් විශය පථයන් ලංකාවට හඳුන්වා දෙන්න බෑ ! කට්ටිය ටිපර් වෙනවා ඒ නිසා පුළුවන් කෙනා මුදල් දීලා හරි කරනවා
දාන්න දෙන්න එපැයි ඉස්සෙල්ලාඅලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.

හ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේඅලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
ඒක ඇත්ත ගොඩක් ලංකාවේ පොරවල් වෙපා ඉන්නෙ පිටරට කැම්පස් වල ඉගෙනගන්න උංලොකේ දෙවැනියට වැඩිම ජනගහනය ඉන්දියාවේ ...
Fortune 500 කම්පැනි බ්‍රාන්ච් තියනවා ඉන්දියාවේ..
ලංකාවේ ජනගහනය 22 mil ලංකාවේ උන් හිතන් ඉන්නේ අපි තමයි වැඩ්ඩෝ කියලා..
මම දැකපු එකම වැඩ්ඩා චමත් පලිහපිටිය පොඩි කාලේ කැනඩා යන්න සෙට් වුන හින්දා ඒකත්..නැත්නම් දූපතේ වහලෙක් තමයි
වෛද්‍ය විද්‍යාලවලට ඇරුනම අලුත් විශ්වවිද්‍යාල වලට බාධාවක් ලොකුවට නෑ. වෛද්‍ය විද්‍යාල නම් පුද්ගලික අංශෙ නොතිබෙන එකම හොඳයි.අධ්‍යාපනය තමා රටක් දියුණු කරන්නේ අර එංගලන්තයේ අගමැති කිව්වේ ! වැඩේ තියෙන්නේ මේ තියන නොමිලේ අධ්‍යාපනය නිසා අලුත් අලුත් විශ්වවිද්‍යාල,අලුත් විශය පථයන් ලංකාවට හඳුන්වා දෙන්න බෑ ! කට්ටිය ටිපර් වෙනවා ඒ නිසා පුළුවන් කෙනා මුදල් දීලා හරි කරනවා
ඒ ගොල්ලන්ව දාන කරන හැම වැඩකටම. ක්‍රීඩාවල ඉදන් දෙන හැම වැඩේමහොද ප්‍රය්වට් කැම්පස් තුන හතරක්වත් හැදුනනම් උන්ගෙ ඩිමාන්ඩ් එක වැඩි කර ගන්න උන් කම්පනි එක්ක ඔහොම ඇග්රිමන්ට් ගහන්න බලනවා
මොනවටද දක්ශ කියලත් දැම්මනම්
------ Post added on Sep 3, 2021 at 9:57 AM
හ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේ
කවුද කොහොමහරි වහලා දාන්න හදන්නෙ?
අපි නං එහෙම "කොහොමහරි" වහලා දාන්න හදන්නෙ නෑ.
"කොහොමහරි" ගේන්න ඕන කියන ඒවට විරුද්ධ නොවී ඉන්නෙත් නෑ.
දෙකම වැරදියි.
වැහිලා යන්නෙ හරියට කරන්නෙ නැති නිසාහ්ම්ම් කොහොමහරි වහලා දාන්ඩනේ බලන්නේ මං කිව්වේ වැහිලා යනවනේ
රනවිරුවා කියල බලන් නැතුව එයාලත් සාමාන්‍ය අය වගේ හිතුවනම් එහෙම හිතෙන එකක් නෑ. කට්ටිය ට්‍රිගර් වෙන කේස් එකක් නිසා ඕව ගැන මිනිස්සු කතා කරන්නෙ නෑඒ ගොල්ලන්ව දාන කරන හැම වැඩකටම. ක්‍රීඩාවල ඉදන් දෙන හැම වැඩේම
නෑ මචන් ලන්කාවෙ හැකියාව තියෙන ගොඩක් අය ඉන්නව ආමි එකට ගිහින්. ගිහින් තියෙන පැති බැලුවොත් වැඩිපුරම දුෂ්කර කියල සලකන පැති. ඒක ආමි එකේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ලන්කාවෙ බුද්ධිගලනය වැඩි වෙන අය සහ හමුදාවට යන අයගෙ මයින්ඩ්සෙට් වෙනස්. ඒ වෙනස් මයින්ඩ්සෙට් තියෙන අයට හරියට ඉගෙන ගන්න ලැබුන නන් මීට වඩා හැකියාව තියෙන අය අනික් ආයතනවලත් ඉන්න තිබ්බ.රනවිරුවා කියල බලන් නැතුව එයාලත් සාමාන්‍ය අය වගේ හිතුවනම් එහෙම හිතෙන එකක් නෑ. කට්ටිය ට්‍රිගර් වෙන කේස් එකක් නිසා ඕව ගැන මිනිස්සු කතා කරන්නෙ නෑ
aluten deyak start karaddi ehema tamai ban onama deyak, systems run karaddi ena adu padu hadaganna one. Ehema netuwa totally down karana eka nemei wenna one.අලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
loke anik university ekka compare karala quality eka haduwanan lankawe state university godak wahanna wenawa banඅලුත් ඒවා දාද්දි කට්ටිය ටිපර් වෙන්නෙ නෑ බන් දාන එක ලංකාවෙ හරියට දාන්නෙ නෑ (හරි කොලිටියට හරි නියාමනයක් ඇතුව) ඕකට උඩ පුටු වල ඉදන් පහලට වෙනකම් වගකියන්න ඕනෙ.
