ඉන්දියාවේ බුද්ධි අපනයනය

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    loke anik university ekka compare karala quality eka haduwanan lankawe state university godak wahanna wenawa ban :lol:
    Kollo godak kiyanne private ewage assignment copy karana ewa gana witarai.
    Api gov campus wala indan assignment copy karapu heti kawruwaut kiyanne ne, Api tamai hondatama kare.

    Eka parak java code ekak copy karala variable names wenas karala deepu unta lakunu tibuna original ekata wada.
     
    • Like
    Reactions: raman2

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මොරටුව යුනිවරසිටි එකේ එහෙම Career Fairs තියෙනවා, ලංකාවේ Top Tier එකේ Tech කම්පැනීස් ඒවට එනව Recruitment වලට... අනිත් ගවර්මන්ට්, ප්‍රයිවෙට් යුනි වලත් තියෙනවා ඒ වගේ Career ප්‍රොග්‍රෑම්ස්... ගොඩක් ඉතින් එහෙම තියෙන්නෙ IT, SE, CS, Engineering වගේ STEM Subject වලට තමා...
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    aluten deyak start karaddi ehema tamai ban onama deyak, systems run karaddi ena adu padu hadaganna one. Ehema netuwa totally down karana eka nemei wenna one.

    Nursing degree eka dunnama doctor tipper wenawa.
    Buttala campus ekak tibuna, unta belihuloya enna ona nisa picket karala police walata wiruddawa boru chodana karala wade goda dagatta.
    Dan buttala campus eke army camp ekak tiyenne.
    මුලදි 100% කරන්න බෑ තම ඒත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන්නෙ තියෙන අඩුපාඩු හදාගන්න එක වෙනුවවට වෙන වෙන බයිලා ගහන එක
    loke anik university ekka compare karala quality eka haduwanan lankawe state university godak wahanna wenawa ban :lol:
    යුනිවසිටි එක්ක කොපෙයාර් කරන්න ඕනෙ නෑ අපේ සිස්ටම් එක හරියට හදලා යනවනම්
    අනික මන් කොහෙවත් කියල නෑ ලංකාවෙ state university 100% හොදයි සහ පට්ට කොලිටි කියල :P
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මොනවා උනත් අනෙක් පිචන් නාට්‍ය වලට වඩා නාඩගම්කරයෝ එකේ වැදගත් අදහස් සමාජයට දෙනවා... උදාහරණයකට ගත්තොත් S. K. සිරිසේන, ලොකු හාමුදුරුවෝ වගේ අය ......
    අනිවාර්යයෙන්

    මොරටුව යුනිවරසිටි එකේ එහෙම Career Fairs තියෙනවා, ලංකාවේ Top Tier එකේ Tech කම්පැනීස් ඒවට එනව Recruitment වලට... අනිත් ගවර්මන්ට්, ප්‍රයිවෙට් යුනි වලත් තියෙනවා ඒ වගේ Career ප්‍රොග්‍රෑම්ස්... ගොඩක් ඉතින් එහෙම තියෙන්නෙ IT, SE, CS, Engineering වගේ STEM Subject වලට තමා...
    job exhibition,mock interviews,internship වගේ දේවල් තියනවා ඒක හොඳයි 😍
    ------ Post added on Sep 3, 2021 at 11:16 AM
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Kollo godak kiyanne private ewage assignment copy karana ewa gana witarai.
    Api gov campus wala indan assignment copy karapu heti kawruwaut kiyanne ne, Api tamai hondatama kare.

    Eka parak java code ekak copy karala variable names wenas karala deepu unta lakunu tibuna original ekata wada.
    copy karana eka prashnayak na ban. Loke education kiyala karannema copy karana eka thama.
    Isaac Newton, Einstein hoyagaththa de copy karala newda ban system ekama hadila thiyenne. :P Blindly copy karana ekai therun aran copy karana ekei thama wenasa thiyenne.
    Code karanawa kiyala karannema copy karana ekane. Memory eka kiyanneth copy ekak thama. RnD kiyala karanneth copy karana eka. Bohoma poddai copy karala hari aluthma deyak hoyaganne. :rofl:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    මුලදි 100% කරන්න බෑ තම ඒත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන්නෙ තියෙන අඩුපාඩු හදාගන්න එක වෙනුවවට වෙන වෙන බයිලා ගහන එක
    Etakota oya hitanne gov campus eka parata ada tiyena tatweta awa kiyalada?
    Karapitiya faculty eke lectures mul awurudu dekama tibune peradeniye.
    Ada oya wage wedak kara nam anthare, pera students la tika parata bassanawa.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,776
    21,085
    113
    adala nene
    Etakota oya hitanne gov campus eka parata ada tiyena tatweta awa kiyalada?
    Karapitiya faculty eke lectures mul awurudu dekama tibune peradeniye.
    Ada oya wage wedak kara nam anthare, pera students la tika parata bassanawa.
    එහෙම කියන කියන වෙලේට පාරට බහිනවනම් පේරාදෙනියෙ ඉන්න ඕනෙ පට්ට මෝඩයො සෙට් එකක් නෙ :rolleyes: :P
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මේ thread එකේ තියන university එකට වඩා ranking තියනවා ලංකාවේ university වලට ඒත් මේ බලන්ඩකෝ මේක එකෙක් olympic medal එකකුත් ගත්තද කොහෙද
     
    Attachments

    • olympics-slide-1.png
      olympics-slide-1.png
      791.3 KB · Views: 70

    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    ඔය දාල තියෙන්නෙ හොඳuniversity 1 ක් නෙමෙයිනෙ. උන්ගෙ හොඳම IITs. competition 1 ගොඩක් වැඩියි. most probably the toughest exams in the world.
     
    • Like
    Reactions: Amare machan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    මුලදි 100% කරන්න බෑ තම ඒත් ලංකාවෙ ගොඩක් වෙලාවට වෙන්නෙ තියෙන අඩුපාඩු හදාගන්න එක වෙනුවවට වෙන වෙන බයිලා ගහන එක

    යුනිවසිටි එක්ක කොපෙයාර් කරන්න ඕනෙ නෑ අපේ සිස්ටම් එක හරියට හදලා යනවනම්
    අනික මන් කොහෙවත් කියල නෑ ලංකාවෙ state university 100% හොදයි සහ පට්ට කොලිටි කියල :P
    Sannasgala me dawas wala quality eka kiyagena yanawa ban :P Jeppoi Rag ekai ayin karapu dawasata lankaawata yahapath kalayak udaa wei :rofl:
     
    • Like
    Reactions: Ashan052

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය දාල තියෙන්නෙ හොඳuniversity 1 ක් නෙමෙයිනෙ. උන්ගෙ හොඳම IITs. competition 1 ගොඩක් වැඩියි. most probably the toughest exams in the world.
    ඔව් අනිවාර්යයෙන් ඒත් මේක indian ugc approved private university එකක් අන්න එතන තමා වැඩේ avarage uni එකකට placement මෙහෙමනං හොඳම එකක කොහොම ඇත්ද ?
     
    • Like
    Reactions: Scotch

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    නෑ මචන් ලන්කාවෙ හැකියාව තියෙන ගොඩක් අය ඉන්නව ආමි එකට ගිහින්. ගිහින් තියෙන පැති බැලුවොත් වැඩිපුරම දුෂ්කර කියල සලකන පැති. ඒක ආමි එකේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට ලන්කාවෙ බුද්ධිගලනය වැඩි වෙන අය සහ හමුදාවට යන අයගෙ මයින්ඩ්සෙට් වෙනස්. ඒ වෙනස් මයින්ඩ්සෙට් තියෙන අයට හරියට ඉගෙන ගන්න ලැබුන නන් මීට වඩා හැකියාව තියෙන අය අනික් ආයතනවලත් ඉන්න තිබ්බ.
    කොහොම වෙනවාද කියන්නනම් දන්නේ නෑ. හැබැයි යුනිෆෝම් එක දාගත්තට පස්සේ පට්ටම ප්‍රයෝගික විදිගට ප්‍ර්ශ්නවලට මූන දෙනවා.
    ඇත්තටම නන්දේ ගොඩ යන්නේත් හමුදාව ගාවගත්ත තැන්වල විතරයි. Vaccine එක උනත් මෙච්චර සාර්තක උනේ හමුදාව හින්දා. පාරවල් වලටත් පොලිසිය පැත්තකට කරලා හමුදාව දපු එකෙන් කලබලය හුගක් අඩු උනා. හරිම කඩිසරව වැඩකරනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඉන්දියාවෙන් බුද්ධිය අපනයන කරන්නයි, අපි හවුස් මේඩ් ලා, කම්කරුවෝ වගේ පහල ස්ථරයේ රැකියා වලට සේවකයන් යවන්නයි හේතු උන් කාරනා ගොඩක් තියෙන්න පුළුවන්.

    නමුත්, "ඉංග්‍රීසි නොදැනීම" කියන කාරණය ඒවා අතරින් මුල් තැනක් ගන්නවා. 56 දී බණ්ඩාරනායක රජය සිදු කල සිංහල, රාජ්‍ය භාෂාව කිරීම නිසාත්, පාසල් වල උගැන්වීම සිංහල භාෂාවෙන් පමණක් සිදු කිරීම නිසාත් ලංකාව වසර ගණනාවක් ආපස්සට ගියා.

    ඉන්දියන් කාරයෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක් (අපිට වඩා බොහෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක්) අනුගමනය කලත්, ඉංග්‍රීසි භාෂාව නැති කර ගත්තේ නැහැ. බ්ර් බ්ර් ගාලා ඉන්දියන් ඇක්සන්ට් එකෙන් කතා කලාට, උන්ගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේ සිංහලෙන් ඉගෙනගත් අයට සාපේක්ෂව ඉහලයි.

    මම දන්නා ලංකාවේ දොස්තර කෙනෙක් ඕස්ට්‍රේලියාවේ AHPRA registration එක ගන්න, (එයා සංක්‍රමණය උනේ වයිෆ් ගේ සුදුසුකම් වලින්) IELTS හය පාරක් නැත්නම් හත් පාරක් කළා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන කතා කරලා වැඩක් තියනවද??
     
    real_name_hidden

    Junior member
  • Feb 18, 2021
    70
    77
    18
    මොනවා උනත් අනෙක් පිචන් නාට්‍ය වලට වඩා නාඩගම්කරයෝ එකේ වැදගත් අදහස් සමාජයට දෙනවා... උදාහරණයකට ගත්තොත් S. K. සිරිසේන, ලොකු හාමුදුරුවෝ වගේ අය ......
    ඒක ඇත්ත. සමහරු බනිනව ‌‌බෟ‌ෙද්ධ ආගමට පහර ගහනව කියල. අන‌ේ මන්ද ඉතිං සිංහලු:baffled::baffled:
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එහෙම කියන කියන වෙලේට පාරට බහිනවනම් පේරාදෙනියෙ ඉන්න ඕනෙ පට්ට මෝඩයො සෙට් එකක් නෙ :rolleyes: :P
    Awasanawata kiyana kiyana welawata parata bahinawa tamai.
    Langadi A/L syllabus update karata passe 1st shy, 2nd shy wena wenama gatta eken degollantama asadaranayak wenawa kiyalat parata basse.

    Moratuwe intake eka wedi kara kiyala langadi lecturers lama strike karala tibuna. Ugannanna amarui kiyala.

    ඉන්දියාවෙන් බුද්ධිය අපනයන කරන්නයි, අපි හවුස් මේඩ් ලා, කම්කරුවෝ වගේ පහල ස්ථරයේ රැකියා වලට සේවකයන් යවන්නයි හේතු උන් කාරනා ගොඩක් තියෙන්න පුළුවන්.

    නමුත්, "ඉංග්‍රීසි නොදැනීම" කියන කාරණය ඒවා අතරින් මුල් තැනක් ගන්නවා. 56 දී බණ්ඩාරනායක රජය සිදු කල සිංහල, රාජ්‍ය භාෂාව කිරීම නිසාත්, පාසල් වල උගැන්වීම සිංහල භාෂාවෙන් පමණක් සිදු කිරීම නිසාත් ලංකාව වසර ගණනාවක් ආපස්සට ගියා.

    ඉන්දියන් කාරයෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක් (අපිට වඩා බොහෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක්) අනුගමනය කලත්, ඉංග්‍රීසි භාෂාව නැති කර ගත්තේ නැහැ. බ්ර් බ්ර් ගාලා ඉන්දියන් ඇක්සන්ට් එකෙන් කතා කලාට, උන්ගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේ සිංහලෙන් ඉගෙනගත් අයට සාපේක්ෂව ඉහලයි.

    මම දන්නා ලංකාවේ දොස්තර කෙනෙක් ඕස්ට්‍රේලියාවේ AHPRA registration එක ගන්න, (එයා සංක්‍රමණය උනේ වයිෆ් ගේ සුදුසුකම් වලින්) IELTS හය පාරක් නැත්නම් හත් පාරක් කළා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන කතා කරලා වැඩක් තියනවද??
    Indiawe english walin bana kiyana swami lath inne.
    Ara maximbuddy ge video ehema tiyenawa ewata comment karala
    ------ Post added on Sep 3, 2021 at 12:21 PM
     
    Scotch

    Well-known member
  • Jun 18, 2020
    244
    282
    93
    loke anik university ekka compare karala quality eka haduwanan lankawe state university godak wahanna wenawa ban :lol:
    මේකට එකඟ නෑ bro. university ranking කියන්නෙ සාර්ථක concept 1ක් නෙමෙයි. මන් කියන්නෙ ලන්කාවෙ university, stanford, mit වලට වඩා හොඳයි කියල නෙමෙයි. ලන්කාවෙ universities undervalued. ලන්කාවෙ ඒව අත අරිමුකො. hithest ranked iit එක තියෙන්නෙත් iit bombay (qs ranking 2019 -177, times ranking 2019 - between 401 and 500) followed by iit delhi (qs - 172, times - between 401 and 500) etc.

    university ranking systems - 1. dumb criteria 2.biased
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මොරටුව යුනිවරසිටි එකේ එහෙම Career Fairs තියෙනවා, ලංකාවේ Top Tier එකේ Tech කම්පැනීස් ඒවට එනව Recruitment වලට... අනිත් ගවර්මන්ට්, ප්‍රයිවෙට් යුනි වලත් තියෙනවා ඒ වගේ Career ප්‍රොග්‍රෑම්ස්... ගොඩක් ඉතින් එහෙම තියෙන්නෙ IT, SE, CS, Engineering වගේ STEM Subject වලට තමා...
    කැම්පස් කෙසේ වෙතත් ජර්මන් ටෙක් එකට එහෙම මචං රට ජොබ් වලට vaccancy කෝස් එක ඉවර උන ගමන් සෙට් වෙනවා.උන් කතා කරලා ඉන්ටර්වීව් වලට එන්න කියනවා.ඒ කොම්පැණි වලින් කට්ටිය ඒ දවසට එනවා.මං රට ගියේ lagodan එකෙන් ඒ වගේ. කෝස් එක ඉවර වෙලා මාස 3 න් රට.
    ලංකාවේ උන්ට මාර තැනක් තියෙන්නේ.මං නන් කොහේවත් දැකලා නෑ මගේ ෆීල්ඩ් එකේ ( ඉංජිනේරු) pvt කැම්පස් වත් pvt තැන් වල කෝස් කරපු එකෙක් වත්.මං නන් හිතන්නේ ජොබ් තියෙන දේවල් ඉගෙන ගත්තොත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක ලේසි නෑ බන් හැම දේම පිනටනේ ඉලන්නේ කට්ටිය. .

    1-13 පිනට උගන්නපිය. .
    කැම්පස් පිනට උගන්නපිය. .
    අයිස් ගහන්න රජයේ රස්සා දිපිය. .
    වයසට ගියාම පින් පඩි දීපිය. .
    බෙහෙත් නිකන් දීපිය. .
    වාහන පර්මිට් දීපිය. .

    ආන්ඩුවට ටැක්ස් එකක් ගන්න හැදුවම ඒකත් එපා කියනවා. .
    ඒකත් නොගේවා ඉන්න ජිල් මාර්ට් දානවා. .

    පිනට දෙන ගමන් දුප්පත් රටක් හදන්න හිතනවනම් උන්ව මානසික වයිද්ය වරයෙක්ට පෙන්නන්න ඕනා මුලින්. .
    මේ රට ගොඩ දාන්න පුලුවන් සිම්පල් වැඩක් ඒක. .
    ඒකට කොන්ද පන තියෙන නායකයෙක් ඕනා. .
    වක්‍ර බදු නැති කරලා රිජු බදු ගැහුවනම් දුප්පත් එකත් පන ඇදලා වැඩිලා හොද ආදායම් ලබන තත්වෙට පත්වෙනවා. .
    හොද ආදායම් ලබන මිනිස්සුන්ට උපරිම ටැක්ස් එකක් ගහන්න ඕනා. .

    මොනවද බන් මේ රටේ කරන්න බැරි. .
    ප්‍රජාතන්ත්‍රවාදිව කරන්න පුලුවන් මේක. . මේ මොහොතෙත් පුලුවන් රටේ ප්‍රදානියට. .
    අව්ල තියෙන්නේ රටේ ප්‍රදානිය වෙන්න යන්න ඕන ගමන් මගේ ගියාම ඌට මේවා කරන්න උවමනාවක් නෑ. .
    සිලබස් එක වෙනස් නොකර ගුරුවරු මාරු කරනවා වගේ වැඩක් දැන් වෙන්නේ. .
    ගුරුවරයා උත්සහ කරන්නේ නෑ සිලබස් එක වෙනස් කරන්න. .

    ආන්ඩු ක්‍රම ගනනාවක් තියෙනවා. .
    නමුත් මේ ආන්ඩු ක්‍රමය වෙනස් කරන්නනම් එක්කො හමුදා පාලනයකට පස්සේ නව ආන්ඩු ක්‍රමයක් ගේන්න වෙනවා. .
    නැත්තන් අරගලයකට පස්සේ නව ආන්ඩු ක්‍රමයක් ගේන්න වෙනවා. .
    එහෙමත් නැත්තන් නව වයවස්තාවකට බලය ඉල්ලලා වයවස්තාව බලාත්මක වෙන්න බලය අරන් ජනාදිපති වරයෙක් පත්වෙන්න වෙනවා. . (මේකනම් වෙන්නේ නෑ මේ සිස්ටම් එකේ)