ඉන්දියාව_කනවෝ

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    මැච් එක බලනවද මචන්ලා....Watson & Warner ඉන්දියන් Bowlers ලව එලවනවා බන්. අන්තිම Over 3 ට 6 ඒවා 6 ගැහුවා එකකට 2 ගානේ.
     
    • Like
    Reactions: Mr.Thor

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Para indian karayanta ohoma thamai wena one.nodakin ara kohli pakaya ge bowling walta thawa tikak ghana bari unane:frown::frown:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113

    චික් රයිනත් බොල් කලානම් 9යී...
    අයියෝ ඉන්දියා......

    :lol::lol::lol::lol::lol::lol:

    Bowling O M R W Econ
    R Ashwin 3.5 0 32 0 8.34 (1w)
    Z Khan 3 0 18 0 6.00 (1w)
    Harbhajan Singh 2 0 20 0 10.00
    PP Chawla 1 0 14 0 14.00
    IK Pathan 1 0 19 0 19.00
    V Kohli 1 0 10 0 10.00
    Yuvraj Singh 2 0 16 1 8.00
    RG Sharma 1 0 12 0 12.00
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    හුරේ.........ඉන්දියාව කෑවෝ....

    කෝලි කුට්ටුවගේ මූණ දැක්ක නම් එපා වෙනවා බන්. ඇඩේන්න වගේ....
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    අපේ එස් එල් පී එල් එකට ආවෙ නැත්තෙ අපරාදෙ කියල හිතනවා ඇති දැන්
    පිච් වල එක්ස්පීරියන්ස් එකවත් ගන්න තිබ්බා