ඉන්ශාෆ් ඊබ්‍රහිම්

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    ඉන්ශාෆ් ඊබ්‍රහිම්

    සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන ඉන්ශාෆ් ඊබ්‍රහිම් ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයක් කියන කතාව ඇත්තද? ඌත් එක්ක ඉගෙනගත්ත අය එහෙම අඳුරන අය එහෙම නැද්ද එලකිරි එකේ ඌ මොනවගේ එකෙක්ද කියල දැනගන්න විශේෂයෙන් සිංහල අය එක්ක ඉගෙනගෙන් මේ තත්වෙට වැටුනෙ කොහොමද කියල දැනගන්න
     
    • Like
    Reactions: yakshaya

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ලංකාවේ මුස්ලිම් උන් මොනතරම් ලකීද.උන්ට හැමදෙයක්ම නිකංම ලැබෙනවා..ඒත් උන් ලංකාවට මෙහෙම කරන්නේ අැයි?

    අයි ඩෝන්‍ට් නෝ වයි.:(.
    :no:

    ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් අවිආයුධ රැසක් සොයා ගනී...

    https://www.facebook.com/329190330459022/posts/2383428548368513/

    නුවරඑළියේ ක්‍රිස්ත්‍රියානි දේවස්ථානයකට පැමිණි ආගන්තුකයෝ...

    https://www.facebook.com/329190330459022/posts/2383429741701727/

    සෝදිසි මෙහෙයුමකින් සුදු පැහැති කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ 2ක් අත්අඩංගුවට:shocked:

    http://sinhala.adaderana.lk/news/10...ති-කාන්තා-ඇඳුම්-කට්ටල-36ක්-සමඟ-2ක්-අත්අඩංගුවට
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    mata therunu widiyata oya godak ewun modern life ekak genichchi muslim ewun

    ewun wa convert kala wage seen ekak thamayi real muslim walata

    Real muslim (extreme) eka aluthin convert unu ewunta oroththu denne na. Podi kale idan muslim adahapu ewunta wada extreme yanawa.

    Convert unu ewun suicide bombersla wenne ekai. (othana tamil kellekuth hitiyane set eke)
    issrahata sinhala convert unu ewunth suicide bombersla wela blast karaganna ida thiyenawa
    convert wechchi ewunta oroththu denne na muslimlage teachings. extreme wenawa wediy.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    පීපල් හැකින් කියන්නේ ඕවට බන්..degree කොච්චර ගත්තත් වැඩක් නැහැ මෝඩ නම් දැනුම සහ බුද්ධිමත් භාවය කියන්නේ දෙකක්...බලපන් isis නායකයො කවදාවත් මරාගෙන මැරෙන්න යන්නේ නැහැ...උන් උන්ගෙම එවුන්ට බොරැ කියල brain wash කරල මේ හැමදේම තමන්ගෙ දෙවියන් වෙනුවෙන් කියන තැනට උන් වැඩකරනව බන්...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,063
    3,895
    113
    රෝයල් ඩී එස් දෙකේම පේරන්ට් මීටිං බලපන්කො. එකට එකක් ඉන්නේ ඔලුව වහගත්තු උන්. නැගෙනහිර උනුත් රෝයල් යනවා අපේ උන්ට නෑ.
    වැඩේ කියන්නේ දැන් ඔය මැරිච්ච උන්ගේ තාත්ත බබා වෙන්න හදනවා. දන්නෙ නැතිලු. ඕකව හොඳට හිර කරලා ඕකගේ දේපල ඔක්කොගෙම වැලියු එක අරන් මැරිච්ච මිනිස්සුන්ට දෙන්න ඕනමයි. හැබැයි ඉතින් පොනිලුයි මොන්ගලයි කැමති නැති වෙයි.
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    වැටෙන්න දෙයක් නැහැ බන් උන් ඔක්කොම ඒකයි. කාණ්ඩයක් තියන් ඉනනේ හොදමූණ පෙන්නලා සමාජේ අතර අත්වැල් අල්ලගෙන සහජීවනය පතුරැවන්න.

    අනිත් අයව උන් කවර් කරාම අරැන් ගේම ගහනවා. මාට්ටු උනාම අපි දන්නේ නෑ උන්ව
    උන් අවිල්ලා සූළුතරය.උන් ගැන අපි කම්ප්ලේන් කරා. හේව්වේ නැහැ. අපේ පල්ලි ජුම්මා උන් තහුදික්. අරකයි මේකයි. ඒත් ගේමේ මුන් ඔක්කෝම කොටස්කරැවන්. අහුවේචච ගොඩක් කඩු තිබ්බේ ජුම්මා පල්ලිවලනේ.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්....එක ඇත්ත....
    ආයේ හංගන්න දෙයක් නෑ.......
    අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......

    ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......

    මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)

    අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......
     
    • Like
    Reactions: yakshaya and waca

    kd1234

    Member
    Mar 2, 2011
    22
    5
    0
    වයසක තමබියානම් ඕවට සම්බන්ද නැතුව ඇති.ඌට පුතාල නවයක් දුවල හතරක් ඉන්නවලු.සමහර එවුන් මොනා කරනවද කියලා උන්ට හොයන්න වෙලාවක් නෑ.අන්තවාදියෙක් නම් ජේවීපි වගේ පක්ෂයකට මිලියන 5ක් දෙන්නේ නෑ.:lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    oya suicide karagattu unge thathawa eliyata ganna Mune lapayak tiyena kota manussayek hena game 1k gahanawalu . ulu kiyanne
    kiyann one dewal mehema kiyanna kiyala. ISIS sali walin kotalai beela happana ewun bonnei okkoma jeewath wela podi unwa pare dige awiddanawa. oya lapayak tiyena kotawa maruwanam isis eke bagayak iwarai. Nathnam next election eke deshaye harda sakshiya kiyala ISIS unwa dagena ei list eken :):)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,829
    2,665
    113
    Kadawatha, Sri Lanka
    ඔව්....එක ඇත්ත....
    ආයේ හංගන්න දෙයක් නෑ.......
    අපි ඉන්නේ ඒ ගැන උබලට හිතා ගන්න බැරි තරම් කනස්සල්ලෙන් සහ කලකිරීමෙන්....වේදනාවෙන්.......

    ඒ විතරක් නෙවෙයි විලි ලැජ්ජයි මුතාලිෆ් අයියා වගේ නියම කොල්ලෝ බිහිකරපු මගේ පාසලේ අසාත් සාලි වගේ ජඩයෙක් හදුනා කියන්නත්......

    මගේ ඉස්කෝලේ ඔක්කොම ඉතාම සමගියෙන් හිටපු තැනක්. අපේ මුස්ලිම් මිත්‍රයෝ අපිත් එක්ක එක සොට් එක ගහගෙන ඉන්න උන්. (දැන් මට කෑ ගහන්න එපා උන් බොන්නේ නෑ ඩො කියලා. වන් ඩේ බිග් මැච් එකට වරෙල්ල පෙන්වන්න)

    අලස් සර් ඇති කරපු ඒ ලෙන්ගතුකම නැති කරලා මරාගෙන මැරෙන්න තරම් වෛරයක් ඇති කරන්න ඔය පාහරයන්ගේ බ්‍රේන් වොෂ් පාර කොයිතරම් දරුණු එකක් වෙන්න ඕනෙද කියල හිතපල්ලා......
    Azath Salley? Haiyo :(:(:(:(