අච්චර ත්‍රේඩ් දාලා අත්දැකිම් ගැන කියලා තියෙද්දි අත්දැකීම් නෑ කියන්න එපා බන්![]()


උඹලා දෙන්නම පොඩි එවුන් වගේනේ බං.. උඹල දැන් ඕක අමතක කරලා දාල ඉස්සරහට යමං...
ඔයිට හපන් ඒවා අපිට කිරියේ වෙලා තියනවා මීට අවුරුදු 5කට 6කට කලින්. We used to rule EK and now our time has gone![]()
තරහ හැමදාම හිතේ තියාගන්න එපා...
මාත් කිඹුලට කියල දත් ටික සුද්ද කරවගන්න ඕනි...

උඹලා දෙන්නම පොඩි එවුන් වගේනේ බං.. උඹල දැන් ඕක අමතක කරලා දාල ඉස්සරහට යමං...
ඔයිට හපන් ඒවා අපිට කිරියේ වෙලා තියනවා මීට අවුරුදු 5කට 6කට කලින්. We used to rule EK and now our time has gone![]()
තරහ හැමදාම හිතේ තියාගන්න එපා...
මාත් කිඹුලට කියල දත් ටික සුද්ද කරවගන්න ඕනි...

වලව්වෙ හාමු;18598886 said:මතක් කරල සල්ලි දීල වරෙන්![]()
Take all you can give nothing back, savvy? 
ඔවු බන් මුන් දන්නේ නෑ අර සීගිරි සීන් එහෙම - එතකොට... තව අර මුලින්ම ආපු පින්තූර කේස් එක, කීයක් නම් වුනාද - ඒවා බලල මම ඉගන ගත්ත දේ තමයි ඔන් ලයින් ජීවිතේ කවදාවත් සැබෑ ජීවිතෙහ්ත් එක්ක මික්ස් නොකර ගෙන ඉන්න එක
(මම ඉස්සර හිටියෙ වෙන නමකින් - පාස්වර්ඩ් මිසින්ග්! ඊ මේල් එකත් මිසින්![]()
මේක දැන් දැක්කේ..කිඹුලයියව හොඳට අඳුරන කෙනෙක් විදිහට මෙතනදි වචනයක් නොකිව්වොත් ඒක ගුණමකුකමක් වෙනවා..මල්ලි මම ඊයෙත් ඔයාට කිව්ව දැන් මේ වෙච්ච දේ අමතක කරලා දාන්න..ඔයා දාපු ත්‍රෙඩ් දෙක ජීටීට කියලා අයින් කරවගන්න කියලා..ඔයා කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැතිකම තමයි මෙච්චර මේක දුර දිග යන්න හේතුව..එක අතකට ඔයා තාම ජීවිතේ අත්දැකීම් එච්චර නැති කෙනෙක් නිසා වෙන්න ඇති..කොහොම වුනත් සල්ලි වලට මොන දේ ගත්තත් මනුස්සකම කියන එක ගන්න බෑ කියන දේ තාම ඔයා ඉගෙනගෙන නෑ..හැබැයි ඒක ඉගෙනගත්තු කාලෙක ඔයාට තේරෙවි අපි මොකද්ද මේ කියන්නේ කියලා..කිඹුලයියා ගැන කිව්වොත් උදව්වක් ඉල්ලන කෙනෙක්ට තමන්ගේ වැඩත් පාඩු කරන් බෙල්ල කඩාගෙන හරි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්..අපේ කට්ටියගෙන් හැමදාම බැනුම් අහනවා ඔය ගතිගුණ නිසා..ඒ වගේම කිඹුලයියට මේකේ එයාගේ ඩෙන්ටල් එක ප්‍රමෝට් කරගන්න ඕනේ නෑ කියන එක මේකේ ගොඩක් අය දන්න දෙයක්..මම පවුද්ගලිකවම දන්න මේ රටේ නම ගිය නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පවුලේ දන්ත වෛද්‍යවරයා තමයි කිඹුලයියා..
ඒ වගේම පී එම් ගැන කිව්වොත් ඔයා හිතන විදිහට ඔයාව බිල්ලට දීලා පී එම් වී එම් ඩිසේබල් කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි..අපි වුනත් හදිස්සියකට පී එම් එකක් යවන්න බැරුව බැනලා ඇති ඕනේ තරන්..පහු ගිය දවස්වල මැරීඩ් ක්ලබ් එකේ අපි කිඹුලයියව තඩි ලිඳකත් දැම්මා ඔය හේතුව නිසා..
කොහොම වුනත් දෙපැත්තටම කියන්නේ මේ සිද්ධිය මීට වඩා හොඳින් අපේක්ශා කරපු කාරණා ඉටු කරගෙන නිමා කරන්න තිබ්බා..ඉවසීම,අනවබෝධය නිසා නිකන් හිත් රිදවීමකින් ඉවර වුනා..දැන් ඔය හැම දේම අමතක කරලා දාන්න..![]()
ඔක්කොටම කලින් කිබුලට ගහන්න ඔනි හොද පොල්ලක් අරන් ආයිත් මෙ වගෙ ගොන් වැඩ නොකරනන


We are bloody piratesTake all you can give nothing back, savvy?
අම්මියෝ මතක් කරන්න එපා... ඔයිට හපන් තව ඒවත් උනා. මචං අපේ තාමත් හොඳ යාලුවො ඉන්නව අත්තට ෆිට් උනු අය එලකිරි එකෙන්. අපි ඒ කාලේ බී.ම්.අයි.සී එච් ඒ කාලේ පට්ට ආත්ල් ගත්තා.... ජෙට් ලයිනර් ගියා පිස්සු නැටුවා. හැබැයි සමහරු මේ කිරියේ ඉන්න එවුන් නෙමෙයි ඇත්තට. සමහරු උදව් ගන්න විතරයි.. ඒව අදුන ගන්න ඕනි.
මෙතන මුං දෙන්නම අතින් වැරදි වෙලා තියනවා (මහ ලොකු දෙවල් නෙමෙයි, ඔවා කාටත් වෙනවා ), දැන් මේක ගොඩක් ඇදිලා ගිහින්... පිල් බෙදිලා මරාගන්න ඕනි නෑ මේවා විසදගන්න ඕනි කතා කරලා.
උඹට ඒ අකවුන්ට් එක ඕනි නම් ජීටී ලොක්කට කියලා රීසෙට් කරමු..
! පොඩි කාලෙනෙ ඒ කාලේ හිටපු ගමන් ගොන් කතා කියල වලි වැටිච්ච ඒවත් තියෙනවා
- දැන් ඉතින් මම මේකෙන් නියම ජෙන්ට්ල්මන් වගෙ ඉන්නවා!
- කිඹුල් අයියානම් මේක අතඇරලා වගේ - මේ එක්සිබිට් මල්ලිත් ඕක ඇත ඇරාලා දැම්ම නම් හරි! පොඩි කේස්නේසේරම බැලුවා උඹේ චීත්ත වැඩ නිසා. උඹ මහ පාහරයෙක් බන්. මං මීට කලින් කිරියෙ කාටවත් මෙහෙම කියල නෑ. උඹ නම් මහ සක්කිලි ජාතියෙ එකෙක්. උඹ ගැන ලැජ්ජ වෙයන් අඩුගානෙ. උඹේ ඔය ගතිගුණ වලින් උඹටමයි පාඩුවෙන්නෙ වෙන කාටවත් නෙමේ. දුකයි මේවගේ එවුන් ගැන.
ඔක්කොටම කලින් කිබුලට ගහන්න ඔනි හොද පොල්ලක් අරන් ආයිත් මෙ වගෙ ගොන් වැඩ නොකරනන