ඉල්ලන් කෑම

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අච්චර ත්‍රේඩ් දාලා අත්දැකිම් ගැන කියලා තියෙද්දි අත්දැකීම් නෑ කියන්න එපා බන් :oo:
     
    Green_Blood

    Banned
    Jun 27, 2015
    76
    16
    0
    එකෙක්ව පොර කරවන්න ගිහින් තව එකෙක්ව චොර වෙලා.

    උඹේ දත ගැලෙවුවනම් උඹ ඒකේ ගාස්තුව ගෙවලා පාඩුවේ හිටියනම් ඉවරයිනෙ බන්. උඹ ගියා අරූගෙ කීම අහල උගේ පුකේ දත් ගලවන්න. අන්තිමට ඌ මාකට් පාර දාගත්තා උඹ කුජීත උනා.

    අනේ මන්ද බන් උඹලත්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අච්චර ත්‍රේඩ් දාලා අත්දැකිම් ගැන කියලා තියෙද්දි අත්දැකීම් නෑ කියන්න එපා බන් :oo:

    Overconfidence :(
    දැං මේක නවත්තපං. උඹ බෝධිසත්වයෙක් වුනත් මෙතනදි උඹ හරි කියන්න එකෙක් වත් නෑ. ඒ එලකිරියෙ හැටි. වැඩි විස්තර සවිස්තරාත්මකව ඕනෙ නෑ මම කියන දේ මොකක්ද කියලා දන්නවා ගොඩක් දෙනෙක්.

    අනික මේ වගේ ලැට් එකක් කඩාගද්දි ලැබෙන Outcome එකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනෙ.

    කිඹුලා අයියා හොඳ එකෙක් ඒත් මේ කරපු දේ අනවශ්‍ය දෙයක් කියලයි මට හිතෙන්නෙ. අපිට මොකා අරින්න හිටියහම මොකෝ? බල්ලො බුරනවා. කඳු එහෙම්මම තියනවා. :lol:

    ජය!
     
    • Like
    Reactions: mldarshana

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    මොකද්ද බන් මේ කොලොප්පම.. :lol::lol: ඉගෙන ගත්ත උනුත් මෙහෙම සිඟිති ආතල් ගන්නකොට දිල්වාලෙල ගැන කුමන කතාද.. :(:(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    උඹලා දෙන්නම පොඩි එවුන් වගේනේ බං.. උඹල දැන් ඕක අමතක කරලා දාල ඉස්සරහට යමං...
    ඔයිට හපන් ඒවා අපිට කිරියේ වෙලා තියනවා මීට අවුරුදු 5කට 6කට කලින්. We used to rule EK and now our time has gone ;)
    තරහ හැමදාම හිතේ තියාගන්න එපා...
    මාත් කිඹුලට කියල දත් ටික සුද්ද කරවගන්න ඕනි...
     
    May 4, 2013
    228
    20

    මතක් කරල සල්ලි දීල වරෙන් :P
     
    • Like
    Reactions: mldarshana

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උඹලා දෙන්නම පොඩි එවුන් වගේනේ බං.. උඹල දැන් ඕක අමතක කරලා දාල ඉස්සරහට යමං...
    ඔයිට හපන් ඒවා අපිට කිරියේ වෙලා තියනවා මීට අවුරුදු 5කට 6කට කලින්. We used to rule EK and now our time has gone ;)
    තරහ හැමදාම හිතේ තියාගන්න එපා...
    මාත් කිඹුලට කියල දත් ටික සුද්ද කරවගන්න ඕනි...

    ඔවු බන් මුන් දන්නේ නෑ අර සීගිරි සීන් එහෙම - එතකොට... තව අර මුලින්ම ආපු පින්තූර කේස් එක, කීයක් නම් වුනාද - ඒවා බලල මම ඉගන ගත්ත දේ තමයි ඔන් ලයින් ජීවිතේ කවදාවත් සැබෑ ජීවිතෙහ්ත් එක්ක මික්ස් නොකර ගෙන ඉන්න එක
    (මම ඉස්සර හිටියෙ වෙන නමකින් - පාස්වර්ඩ් මිසින්ග්! ඊ මේල් එකත් මිසින්:baffled:
     
    Last edited:

    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Wecha Seen Ekanam Danne Naha ...
    Reply ekak noda idalama Doctorgen Beheth GAththa kenek widiyala Katawahan Inna Eka Hari Naha..
    KAwuru Monawa Kiwwath Kibula Kiyanne Elakiri Dial Ekaka.. ( Pudgalikawa Hadunane nAtha ) Behath gfaththa Dawas tikakatA Theruna Hatiyata Supri Doctor kenek saha Elakiri Kolu thaththek....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    වලව්වෙ හාමු;18598886 said:
    මතක් කරල සල්ලි දීල වරෙන් :P

    We are bloody pirates :P Take all you can give nothing back, savvy? ;)

    ඔවු බන් මුන් දන්නේ නෑ අර සීගිරි සීන් එහෙම - එතකොට... තව අර මුලින්ම ආපු පින්තූර කේස් එක, කීයක් නම් වුනාද - ඒවා බලල මම ඉගන ගත්ත දේ තමයි ඔන් ලයින් ජීවිතේ කවදාවත් සැබෑ ජීවිතෙහ්ත් එක්ක මික්ස් නොකර ගෙන ඉන්න එක
    (මම ඉස්සර හිටියෙ වෙන නමකින් - පාස්වර්ඩ් මිසින්ග්! ඊ මේල් එකත් මිසින්:baffled:

    අම්මියෝ මතක් කරන්න එපා... ඔයිට හපන් තව ඒවත් උනා. මචං අපේ තාමත් හොඳ යාලුවො ඉන්නව අත්තට ෆිට් උනු අය එලකිරි එකෙන්. අපි ඒ කාලේ බී.ම්.අයි.සී එච් ඒ කාලේ පට්ට ආත්ල් ගත්තා.... ජෙට් ලයිනර් ගියා පිස්සු නැටුවා. හැබැයි සමහරු මේ කිරියේ ඉන්න එවුන් නෙමෙයි ඇත්තට. සමහරු උදව් ගන්න විතරයි.. ඒව අදුන ගන්න ඕනි.

    මෙතන මුං දෙන්නම අතින් වැරදි වෙලා තියනවා (මහ ලොකු දෙවල් නෙමෙයි, ඔවා කාටත් වෙනවා ), දැන් මේක ගොඩක් ඇදිලා ගිහින්... පිල් බෙදිලා මරාගන්න ඕනි නෑ මේවා විසදගන්න ඕනි කතා කරලා.
    උඹට ඒ අකවුන්ට් එක ඕනි නම් ජීටී ලොක්කට කියලා රීසෙට් කරමු..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක දැන් දැක්කේ..කිඹුලයියව හොඳට අඳුරන කෙනෙක් විදිහට මෙතනදි වචනයක් නොකිව්වොත් ඒක ගුණමකුකමක් වෙනවා..මල්ලි මම ඊයෙත් ඔයාට කිව්ව දැන් මේ වෙච්ච දේ අමතක කරලා දාන්න..ඔයා දාපු ත්‍රෙඩ් දෙක ජීටීට කියලා අයින් කරවගන්න කියලා..ඔයා කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැතිකම තමයි මෙච්චර මේක දුර දිග යන්න හේතුව..එක අතකට ඔයා තාම ජීවිතේ අත්දැකීම් එච්චර නැති කෙනෙක් නිසා වෙන්න ඇති..කොහොම වුනත් සල්ලි වලට මොන දේ ගත්තත් මනුස්සකම කියන එක ගන්න බෑ කියන දේ තාම ඔයා ඉගෙනගෙන නෑ..හැබැයි ඒක ඉගෙනගත්තු කාලෙක ඔයාට තේරෙවි අපි මොකද්ද මේ කියන්නේ කියලා..කිඹුලයියා ගැන කිව්වොත් උදව්වක් ඉල්ලන කෙනෙක්ට තමන්ගේ වැඩත් පාඩු කරන් බෙල්ල කඩාගෙන හරි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්..අපේ කට්ටියගෙන් හැමදාම බැනුම් අහනවා ඔය ගතිගුණ නිසා..ඒ වගේම කිඹුලයියට මේකේ එයාගේ ඩෙන්ටල් එක ප්‍රමෝට් කරගන්න ඕනේ නෑ කියන එක මේකේ ගොඩක් අය දන්න දෙයක්..මම පවුද්ගලිකවම දන්න මේ රටේ නම ගිය නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පවුලේ දන්ත වෛද්‍යවරයා තමයි කිඹුලයියා..:yes:

    ඒ වගේම පී එම් ගැන කිව්වොත් ඔයා හිතන විදිහට ඔයාව බිල්ලට දීලා පී එම් වී එම් ඩිසේබල් කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි..අපි වුනත් හදිස්සියකට පී එම් එකක් යවන්න බැරුව බැනලා ඇති ඕනේ තරන්..පහු ගිය දවස්වල මැරීඩ් ක්ලබ් එකේ අපි කිඹුලයියව තඩි ලිඳකත් දැම්මා ඔය හේතුව නිසා..:rofl::rofl:

    කොහොම වුනත් දෙපැත්තටම කියන්නේ මේ සිද්ධිය මීට වඩා හොඳින් අපේක්ශා කරපු කාරණා ඉටු කරගෙන නිමා කරන්න තිබ්බා..ඉවසීම,අනවබෝධය නිසා නිකන් හිත් රිදවීමකින් ඉවර වුනා..දැන් ඔය හැම දේම අමතක කරලා දාන්න.. :):)

    ඔන්න ආස්මි කිව්වම කිව්වනේ. නවත්තගන්න දැන්.
    සිබිඩ්ඩො
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔක්කොටම කලින් කිබුලට ගහන්න ඔනි හොද පොල්ලක් අරන් ආයිත් මෙ වගෙ ගොන් වැඩ නොකරනන
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    We are bloody pirates :P Take all you can give nothing back, savvy? ;)

    අම්මියෝ මතක් කරන්න එපා... ඔයිට හපන් තව ඒවත් උනා. මචං අපේ තාමත් හොඳ යාලුවො ඉන්නව අත්තට ෆිට් උනු අය එලකිරි එකෙන්. අපි ඒ කාලේ බී.ම්.අයි.සී එච් ඒ කාලේ පට්ට ආත්ල් ගත්තා.... ජෙට් ලයිනර් ගියා පිස්සු නැටුවා. හැබැයි සමහරු මේ කිරියේ ඉන්න එවුන් නෙමෙයි ඇත්තට. සමහරු උදව් ගන්න විතරයි.. ඒව අදුන ගන්න ඕනි.

    මෙතන මුං දෙන්නම අතින් වැරදි වෙලා තියනවා (මහ ලොකු දෙවල් නෙමෙයි, ඔවා කාටත් වෙනවා ), දැන් මේක ගොඩක් ඇදිලා ගිහින්... පිල් බෙදිලා මරාගන්න ඕනි නෑ මේවා විසදගන්න ඕනි කතා කරලා.
    උඹට ඒ අකවුන්ට් එක ඕනි නම් ජීටී ලොක්කට කියලා රීසෙට් කරමු..

    ඒක නැති තරමට හොදයි මචන්:eek:! පොඩි කාලෙනෙ ඒ කාලේ හිටපු ගමන් ගොන් කතා කියල වලි වැටිච්ච ඒවත් තියෙනවා:baffled:- දැන් ඉතින් මම මේකෙන් නියම ජෙන්ට්ල්මන් වගෙ ඉන්නවා!:rofl::P
    අනික දැන් ඉතින් ටිකක් නාකියිනෙ අපි! මුන් දෙන්නම මේක අතෑරල දම්මනම් හරි - අපිත් මේ එක එක ඒවා කොටල මේක බම්ප් කරනවා:oo: - කිඹුල් අයියානම් මේක අතඇරලා වගේ - මේ එක්සිබිට් මල්ලිත් ඕක ඇත ඇරාලා දැම්ම නම් හරි! පොඩි කේස්නේ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සේරම බැලුවා උඹේ චීත්ත වැඩ නිසා. උඹ මහ පාහරයෙක් බන්. මං මීට කලින් කිරියෙ කාටවත් මෙහෙම කියල නෑ. උඹ නම් මහ සක්කිලි ජාතියෙ එකෙක්. උඹ ගැන ලැජ්ජ වෙයන් අඩුගානෙ. උඹේ ඔය ගතිගුණ වලින් උඹටමයි පාඩුවෙන්නෙ වෙන කාටවත් නෙමේ. දුකයි මේවගේ එවුන් ගැන.

    ඒකනේ බං හැම එකාම ඇරලා යන්නේ. මේ වගේ සක්කිලි මලාමවත් මැස්සෙක්වත් එන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔක්කොටම කලින් කිබුලට ගහන්න ඔනි හොද පොල්ලක් අරන් ආයිත් මෙ වගෙ ගොන් වැඩ නොකරනන

    බල්ලන්ටයි, බූරුවන්ටයි උදව් කරනවට තමා ගහන්න ඕනේ ඔක්කොටම කලියෙන්. උඹත් දන්නවා කිඹුලා කියන්නේ කවුද කියලා. අහක යන බූරුවෝ , බල්ලෝ ගෙට වද්ද ගත්තම අවසානයේ වෙන්නේ ගේ ඇතුලේ හොරි හෝදන්න.
     
    Status
    Not open for further replies.