පොඩි දුවෙක්ව එක වසරට දාන්න ඉස්කොලයක් බලනවා.... රජයේ පාසලකට දාන්න වෙන්නෙනැහැ අලුතින් පදිංචි වුන නිසා... 

ඉන්ටර්නැශනල් එකකට තමයි දාන්න වෙන්නේ.... හැබයි ලොකල් සිලබස් කරන ගාස්තු අඩු එකක් බලද්දි විදුර කොලෙජ් එක හොදයි කියලා හිතුනා....

ඔයාලගේ ලමයි විදුර කොලෙජ් යනවනම් හරි ඒගැන දන්නවනම් හරි විස්තර ටිකක් කියන්න....

වෙන හොද English medium, local syllabus (local campus yanna puluwan) කරන ඉස්කෝල තියෙනවනම් ඒ ගැනත් කියන්න....