ඉස්කොලයක්

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    පොඩි දුවෙක්ව එක වසරට දාන්න ඉස්කොලයක් බලනවා.... රජයේ පාසලකට දාන්න වෙන්නෙනැහැ අලුතින් පදි‌ංචි වුන නිසා... :no::no::no::sorry::sorry::sorry::sorry::sorry:

    ඉන්ටර්නැශනල් එකකට තමයි දාන්න වෙන්නේ.... හැබයි ලොකල් සිලබස් කරන ගාස්තු අඩු එකක් බලද්දි විදුර කොලෙජ් එක හොදයි කියලා හිතුනා....:oo::oo::oo::oo::oo::oo:

    ඔයාලගේ ලමයි විදුර කොලෙජ් යනවනම් හරි ඒගැන දන්නවනම් හරි විස්තර ටිකක් කියන්න.... :yes::yes::yes::yes:

    වෙන හොද English medium, local syllabus (local campus yanna puluwan) කරන ඉස්කෝල තියෙනවනම් ඒ ගැනත් කියන්න.... :yes::yes::yes:
     
    • Like
    Reactions: kinkon

    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    Vidura shape machan local syllabus nan. Plwan nn grade 5 wenkan tyla schol goda dagtta nn honda ekkata panathaki.. good luck bro. :)
     
    • Like
    Reactions: whizzkid

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,036
    1
    28,456
    113
    විදුර හොදයි මචං . මට මගේ බොස් කිව්වෙ පොරගෙ ලමයි දෙන්න යන්නෙ ඒකට. හැබැයි දෙමව්පියන්ට සෑහෙන කට්ටක් කන්න වෙනවලු ලමයිගෙ බාහිර වැඩ වැඩි නිසා.

    මම අහල තියෙනවා වත්තල ලයිසියම් එක හුගක් හොදයි කියල. ඒකත් පොඩ්ඩක් බලපන්.

    නැත්තම් පුලුවන්නම් St. Bridgets, Holy Family, Methodist, Ladies College වගේ try කරපන්. ඔය මොන ආන්ඩුවෙ ඉස්කෝලෙකටත් වඩා ඒවා හොදයි.
     
    • Like
    Reactions: whizzkid

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337

    Ladies danna ba ne bung amma old girl nowenawa nam :oo::oo: ,unge hena family background balanawa kiyanawa gannakota
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,036
    1
    28,456
    113
    Ladies danna ba ne bung amma old girl nowenawa nam :oo::oo: ,unge hena family background balanawa kiyanawa gannakota

    අපේ නංගිව නම් බෞද්ධ වෙලත් Ladies එකට ගත්ත බං. ඒ කිසිම අවුලක් වුනේ නෑ.
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    විදුර හොදයි මචං . මට මගේ බොස් කිව්වෙ පොරගෙ ලමයි දෙන්න යන්නෙ ඒකට. හැබැයි දෙමව්පියන්ට සෑහෙන කට්ටක් කන්න වෙනවලු ලමයිගෙ බාහිර වැඩ වැඩි නිසා.

    මම අහල තියෙනවා වත්තල ලයිසියම් එක හුගක් හොදයි කියල. ඒකත් පොඩ්ඩක් බලපන්.

    නැත්තම් පුලුවන්නම් St. Bridgets, Holy Family, Methodist, Ladies College වගේ try කරපන්. ඔය මොන ආන්ඩුවෙ ඉස්කෝලෙකටත් වඩා ඒවා හොදයි.

    baahira weda kiwe machan events anan manadn godak tiyenawada parents la sahabhgi wennama ona wage??

    thanks for reply machan.... :yes::yes::yes:

    Rep10+ Whizzkid
     
    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    ape nandage duwa giyeth vidura college.eth A/L karanna devi balika ekata maaru una.

    ah ok.. AL karanna devi ekata giye ai? OL hoda results tibba nisa demmada nathnam Vidura eke AL awulda?

    Thanks for reply. :yes::yes::yes::yes:

    Rep10+ Whizzkid
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,179
    1,771
    113
    machan hitha hitha innda epa dapan machan vidura, ape kola next month tama yanee , hoyala hoyala tama damma, athatama no complains

    nawala ekata dammee mokkda eke class godak have

    maharagama eka tama aluth lamayi madi class dekayi thiynee

    350K wage 1st after that 30k machan fees for quarter

    kisima aulak naa vidura eka :yes:

    musaeus ekak have but dagana vidiyanam no idea

    පොඩි දුවෙක්ව එක වසරට දාන්න ඉස්කොලයක් බලනවා.... රජයේ පාසලකට දාන්න වෙන්නෙනැහැ අලුතින් පදි‌ංචි වුන නිසා... :no::no::no::sorry::sorry::sorry::sorry::sorry:

    ඉන්ටර්නැශනල් එකකට තමයි දාන්න වෙන්නේ.... හැබයි ලොකල් සිලබස් කරන ගාස්තු අඩු එකක් බලද්දි විදුර කොලෙජ් එක හොදයි කියලා හිතුනා....:oo::oo::oo::oo::oo::oo:

    ඔයාලගේ ලමයි විදුර කොලෙජ් යනවනම් හරි ඒගැන දන්නවනම් හරි විස්තර ටිකක් කියන්න.... :yes::yes::yes::yes:

    වෙන හොද English medium, local syllabus (local campus yanna puluwan) කරන ඉස්කෝල තියෙනවනම් ඒ ගැනත් කියන්න.... :yes::yes::yes:
     
    • Like
    Reactions: whizzkid

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    Machan this is very valuable info. :yes::yes::yes::yes:

    Thanks for the reply! :cool::cool::cool: