ඉස්කෝල වෑන් බස්

Myth

Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?🤔
    ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්‍රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    දුව හිටියත් පුතා හිටියත් දොර අරින්න වහන්න කෙනෙක් වෙනම ඉන්න ඕන බස්, වෑන් එකක ඕන යවන්න.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?🤔
    ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්‍රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,🤔
    1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

    ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
    yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,661
    113
    නොපෙනෙන මානයේ
    eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
    yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
    ඒ කාලෙ අක්කල එක්ක හුරතල් උනා, දැන් අයියල එක්ක හුරතල් වෙනව. මෙය ඒව කියන්නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ කාලෙ අක්කල එක්ක හුරතල් උනා, දැන් අයියල එක්ක හුරතල් වෙනව. මෙය ඒව කියන්නෑ

    a akkalawa dan hurathal karanawa, moko podi kale thibba wishwasaya nisa. akkalata marry karapu ewunta wada mawa sure
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,620
    9,410
    113
    1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

    ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න
    මන් 6 ඉදන් සීසන් එකට බස් එකේ
    උඹ අම්මත් එක්ක වෑන් එකේ
    වැරදිල්ල පටන් ගත්ත තැන මචං
    ඔය හුරතලේ නිසා උඹට තනියම ජීවත් වෙන්න අමාරු වෙනවා උඹ තනි උන කාලෙක
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

    ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න

    දැන් තමයි තේරුනේ නඳුන් ට ප්‍රශ්ණ වැඩි වෙන්න හේතුව...

    පොඩිකාලේ ඉඳලම තනියම වැඩපල කරගන්න ඉඩ දීල නෑ ... බබාට වගේ හැමදේම කරලදීල ...

    දරුවෝ ඉන්න කිරියන්ට මේක හොඳ පාඩමක් .. දරුවා ගැහැණු උනත් පිරිමි උනත් තමන්ගෙ වගකීම තමන්ට දරන්න පුලුවන් විදිහට පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන... අතහරින්න නෙමෙයි දෙමවුපියෝ රැකවරණය දෙන්න ඕන .. තමන්ගේ වැඩ තමන්ට පුරුදු වෙන්න දෙන්න ඕන
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Ayi taniyen bus eke yawanne natte , api 3 වසරේ indan ma bus eke taniyen yanne bn
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    දැන් තමයි තේරුනේ නඳුන් ට ප්‍රශ්ණ වැඩි වෙන්න හේතුව...

    පොඩිකාලේ ඉඳලම තනියම වැඩපල කරගන්න ඉඩ දීල නෑ ... බබාට වගේ හැමදේම කරලදීල ...

    දරුවෝ ඉන්න කිරියන්ට මේක හොඳ පාඩමක් .. දරුවා ගැහැණු උනත් පිරිමි උනත් තමන්ගෙ වගකීම තමන්ට දරන්න පුලුවන් විදිහට පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන... අතහරින්න නෙමෙයි දෙමවුපියෝ රැකවරණය දෙන්න ඕන .. තමන්ගේ වැඩ තමන්ට පුරුදු වෙන්න දෙන්න ඕන
    එහෙමම කියන්ඩත් බෑ. ඕකේ දෙපැත්තක් තියෙනවා. මෙතන එවා කියන්ඩ බෑ නදුනා අපහසුතවට පත් වුනොත් හරි නැනේ
     
    • Like
    Reactions: Any.key and Ozone4

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?🤔
    ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්‍රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,🤔
    ape nangivanm yawannh ehem ewage

    1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

    ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න
    ape ekanm hitiya bn, samahara exam dawas walata 2.00 pm wenkm thiynw schole, u nawaththn innw 🎀
    ------ Post added on Oct 8, 2024 at 8:24 AM
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,362
    8,513
    113
    රූකඩ රාජ්ජේ
    ගෑනු ගියත් උන් ළමයි ගැන බලන්නේ නෑ ... මගේ පොඩි එකා අරන් වයිෆ් ගේ අම්මා යනවා school van එකේ ... ගාස්තුව ඩබල් ගන්නවා van එකේ මිනිහා .. ගෑනියි මිනිහයි දෙන්නම van එකේ යනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,021
    34,496
    113
    තවත් අවුරුදු කිහිපයකින් ඔබේ දරුවා ළඟම පාසලට පයින් ඇවිද ගෙන යන දවස උදාවනු ඇත.
    තව දුරටත් දරුවන්ගේ අධ්‍යපනය දෙමව්පියන්ට බරක් නොවන දිනය ළගදීම උදාවනු ඇත.
    මේ සියළු ප්‍රයත්නයන් සාර්ථක කරගැනීමට ඔබගේ චන්දය මාලිමාව වෙත ලබා දෙන්න. මනාප පොරයක් නැත.
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
    yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
    Sira yako.. u mommy's boy kenek wela tiyenne me nisa tamai. Mu nidaganna aththet amma langama tamai podi kaale indan. ekai muta mehema wela tyenne..
    Apit Grade 4 indan CTB bus wala bn gye 10km witara..
     
    • Like
    Reactions: SLK_sri

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    ගෑනු ගියත් උන් ළමයි ගැන බලන්නේ නෑ ... මගේ පොඩි එකා අරන් වයිෆ් ගේ අම්මා යනවා school van එකේ ... ගාස්තුව ඩබල් ගන්නවා van එකේ මිනිහා .. ගෑනියි මිනිහයි දෙන්නම van එකේ යනවා
    එහෙම වෙන්න ඇති, ඒත් නමට හරි ගෑනු කෙනෙක් ඉන්නවනෙ බන්,
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,673
    16,888
    113
    තවත් අවුරුදු කිහිපයකින් ඔබේ දරුවා ළඟම පාසලට පයින් ඇවිද ගෙන යන දවස උදාවනු ඇත.
    තව දුරටත් දරුවන්ගේ අධ්‍යපනය දෙමව්පියන්ට බරක් නොවන දිනය ළගදීම උදාවනු ඇත.
    මේ සියළු ප්‍රයත්නයන් සාර්ථක කරගැනීමට ඔබගේ චන්දය මාලිමාව වෙත ලබා දෙන්න. මනාප පොරයක් නැත.
    School Van & Bus walata thitha thabamu