eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
මන් 6 ඉදන් සීසන් එකට බස් එකේ
උඹ අම්මත් එක්ක වෑන් එකේ
වැරදිල්ල පටන් ගත්ත තැන මචං
ඔය හුරතලේ නිසා උඹට තනියම ජීවත් වෙන්න අමාරු වෙනවා උඹ තනි උන කාලෙක
දැන් තමයි තේරුනේ නඳුන් ට ප්රශ්ණ වැඩි වෙන්න හේතුව...
පොඩිකාලේ ඉඳලම තනියම වැඩපල කරගන්න ඉඩ දීල නෑ ... බබාට වගේ හැමදේම කරලදීල ...
දරුවෝ ඉන්න කිරියන්ට මේක හොඳ පාඩමක් .. දරුවා ගැහැණු උනත් පිරිමි උනත් තමන්ගෙ වගකීම තමන්ට දරන්න පුලුවන් විදිහට පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන... අතහරින්න නෙමෙයි දෙමවුපියෝ රැකවරණය දෙන්න ඕන .. තමන්ගේ වැඩ තමන්ට පුරුදු වෙන්න දෙන්න ඕන
Ayi taniyen bus eke yawanne natte , api 3 වසරේ indan ma bus eke taniyen yanne bn
එහෙමම කියන්ඩත් බෑ. ඕකේ දෙපැත්තක් තියෙනවා. මෙතන එවා කියන්ඩ බෑ නදුනා අපහසුතවට පත් වුනොත් හරි නැනේ
Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.ape nangivanm yawannh ehem ewage
ape ekanm hitiya bn, samahara exam dawas walata 2.00 pm wenkm thiynw schole, u nawaththn innw
------ Post added on Oct 8, 2024 at 8:24 AM
ඉතින් උඹට වෑන් එක මාරු කරන්න තිබ්බනෙ.Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.
ඒ කාලේ එක Van එකයි බන් ගියේඉතින් උඹට වෑන් එක මාරු කරන්න තිබ්බනෙ.
යවන්නෙ නැහැ...දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?![]()
Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.
Oyaa girldaතුනේ පංතියේ ඉඳන් බස්එකේ ඉස්කෝලෙ ගිය අපි ....... ගෑණු දරුවො ....
අනේ තෝ හුකහන්දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?
ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,![]()
sahathika aththa maath 6 indala van ekee yanna baa kiuwaමන් 6 ඉදන් සීසන් එකට බස් එකේ
උඹ අම්මත් එක්ක වෑන් එකේ
වැරදිල්ල පටන් ගත්ත තැන මචං
ඔය හුරතලේ නිසා උඹට තනියම ජීවත් වෙන්න අමාරු වෙනවා උඹ තනි උන කාලෙක
worst thing you can do to a child. වගකීමක් ගන්න බැරි කෙලින් තීරණයක් ගන්න බැරි දරුවෙක් නිර්මාණය කරන ආකාරයඅම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.


අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්දeda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
යකෝ මම 3 වසරේ ඉදන් බස් එකේ ගියේ.1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.
ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න
අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්ද
ඒ අතින් නඳුන් පවු ... හරිම නරක වැඩිහිටියො .... පිරිමි දරුවෙක් හදල තියෙන්නෙ ගෑණු දරුවන්ටත් අන්ත විදියට
අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්ද
යකෝ මම 3 වසරේ ඉදන් බස් එකේ ගියේ.
------ Post added on Oct 8, 2024 at 8:57 PM
එහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,ithin ban 6-7 giyahama ubata thaniyen bus eke yanna beri unada?
School Van & Bus walata thitha thabamu
එහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,
මම ඉස්සර පොඩි බන් එක නිසා ගෙදරින් කරන ඒවාට විරුද්ධ උනාට වැඩක් නැහැ මම කියන ඒවා අහන්නේ නැහැ
waradak thamai yakoඑහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,
මම ඉස්සර පොඩි බන් එක නිසා ගෙදරින් කරන ඒවාට විරුද්ධ උනාට වැඩක් නැහැ මම කියන ඒවා අහන්නේ නැහැ