ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..

    1625839176401.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    Yahapalana kale salary,pension okkoma wedi kala. Samurdhi / Mahapola wedi kala. Gas/Petrol mila adu kala. Foods items 10 kada koheda milath adu kala.

    Oya okkoma sahana dunne mehe thiena dewal wikunala hari nayata salli aran hari thamai. Rate nishpadana/exports wedi karala newei.

    සිරා කථාව. රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව පඩි නඩි වැඩිකරලා බෑ.​

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    සිරා කථාව. රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව පඩි නඩි වැඩිකරලා බෑ.​

    ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,795
    5,791
    113
    Yahapalana kale salary,pension okkoma wedi kala. Samurdhi / Mahapola wedi kala. Gas/Petrol mila adu kala. Foods items 10 kada koheda milath adu kala.

    Oya okkoma sahana dunne mehe thiena dewal wikunala hari nayata salli aran hari thamai. Rate nishpadana/exports wedi karala newei.
    ඇත්තටම ඕවා හින්දා නෙමේ බන්. මහින්දත් අවුරුද්දක් ගානේ පඩි වැඩි කලා. කෑම ජාති නම් සතියද කොහෙද. මූලිකම දේ ලංකාවට එන විදේශ ආයෝජන ටික හෝල්ඩ් කරගෙන මුලින්ම නෑවා. ලොකු ලොක්කන්ට බදු සහන දුන්නා. රටේ නිෂ්පාදන වලට තිබ්බ තැන නැතිකරා. පිට රටින් බඩු ගේන එක ලාබ කලා. තම්බින්ට ඔනේ විදිහට තේ බිස්නස් කරන්න දුන්නා. ඩොලර් රට යවන්න ලොකු කොම්පැණි වලට තිබ්බ බාධාව අයින් කලා. අන්තිමට බොම්බ ගහගෙන සංචාරක කර්මාන්තය බිංදුවට ඇදලා දැම්මා. දැන් අවුරුදු 3 ක් තිස්සේ අපිට කෙල වුනා.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,589
    5,484
    113
    ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
    100% true
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉස්සරහට ගෙවන්න තියෙන බෑදුම්කර... බලනකොට යහපාලනය කාලේ සෑහෙන්න බෑදුම්කර විකුණලා තියෙනවනේ..

    View attachment 134559

    යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..

    ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ. 😁

    ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?

    Government iincome, expenses අවුල් වෙන්න පටන් ගත්තෙ 2015 දි චන්ද පොරොන්දුවක් විදිහට රජයෙ සේවකයන්ගෙ පඩිය වැඩි කරපු එක. සමහරුන්ගෙ පඩිය 25% කින් විතර වැඩි උනා..

    Private sector එකට කෙල උනේ CB scam එකෙන් අවුල් උන Interest rates නිසා වැඩි වෙච්ච finance cost එකෙන්..
    ------ Post added on Jul 9, 2021 at 10:46 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    උන් අහවල් ඇටයක්වත් කරෙත් නෑ. අරහෙට මෙහෙට බෝල පාස් කර කර ඉදිය. කරන්න පටන් ගත්ත ඒවටත් විපක්ෂෙන් එන ප්‍රෙෂර් එක ගන්න බැරුව ඇද ඇද ඉදිය. මෙච්චර ගත්තුවට වෙච්ච දේකුත් නෑ
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..

    ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ. 😁

    Government iincome, expenses අවුල් වෙන්න පටන් ගත්තෙ 2015 දි චන්ද පොරොන්දුවක් විදිහට රජයෙ සේවකයන්ගෙ පඩිය වැඩි කරපු එක. සමහරුන්ගෙ පඩිය 25% කින් විතර වැඩි උනා..

    Private sector එකට කෙල උනේ CB scam එකෙන් අවුල් උන Interest rates නිසා වැඩි වෙච්ච finance cost එකෙන්..
    ------ Post added on Jul 9, 2021 at 10:46 PM
    The truth
     
    • Like
    Reactions: malakadss

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Yahapaluwoth kari horu ne. Badumkaren gahapu unuth hire danawa kiyala mun awe.

    මහින්දගෙ සෙට් එකත් හොරු , යහපාලන සෙට් එකත් හොරු.. මහින්දගෙ සෙට් එකට plan කරල හොරකම් බැහැ. මොනවහරි කොමිස් පාරක් ගහනව, සල්ලි වලට රජයෙ job දෙනව වගේ වැඩ තමයි තියෙන්නෙ.. මොලයක් ඇති එවුන් අඩුයිනෙ..

    යහපාලන සෙට් එක එකෙ අනික් පැත්ත.. මොලේ පාවිච්චි කරල හොරකම් කරපු සෙට් එකක් හිටියෙ.. උන් කරපු හොරකම් ඔප්පු කරන්න ලංකාවෙ නීතී ඇත්තෙත් නැහැ. CB scam එක උනත් ලංකාවෙ නීතියෙන් ඔප්පු කරන්න බැහැ.. පට්ට creative විදිහට Scam එක කලා..
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    anagathe gana aththatama bayayi ban danna kenek me gana issara arthike gana poddak pahadili karapanko wenna puluwan dewal gana
     
    • Like
    Reactions: malakadss

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,372
    16,053
    113
    Colombo
    ඊලගට සර් ඈවිල්ලා ගහපු බදු ටිකත් අඩු කලා... ඒකෙන් ගහෙන වෑටිලා තිබ්බ ආර්ථිකේට ගොනා ඈන්නා.. කොරොනා හින්දා ගොනා ඈනලා වෑටිලා තිබ්බ ආර්ථිකේට අලියෙක් ඈවිත් පාගලා ගියා වගේ වෑඩක් වුනේ. දෑන් බෑසිල් සර් ඈවිල්ලා අලියා පෑගිලා ගූ ගිහිල්ලා තියෙන ආර්තිකේට මොන වගේව් වෑඩක් කරයිද?
    True
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    යහපාලන කාලෙ ISB issue කලාට වඩා අවුල උනේ ඒවගෙ rates මචන්.. මහින්දගෙ කාලෙට වඩා ගොඩක් වැඩී.. 7% වලින් උඩත් තිබුන ටිකක්..

    ගොඩක් gossip site වලින් කියන තරම් නම් loan repayment වල අවුලක් දැනට ලංකාවෙ නැහැ.. කිරියෙ උනත් ගොඩක් එවුන් threads දානවනෙ ලංකාව හෙට Bankrupt වෙනව වගේ. 😁

    අවුලක් නෑති වෙන්නේ කොහොමද? අපිට විදේශ සන්චිත තියෙන්නේ බොහෝම පොඩ්ඩයි. අවුලක් නෑත්නම් ඈයි පිටරටින් ගේන හෑම එකම වගේ දෑන් තහනම් කරලා තියෙන්නේ.. පොහොර පවා ගේන එක නෑවෑත්තුවේ..