මාත් ඔය හැම එකම ගගා බැලුව....ඉස්සර "හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් කූල්" එකට ටිකක් හොඳ උනා...ඒත් ඒක හැමදාම ගාන්න ඕනි නැත්නම් ආයිත් එනවා,ඒ වගේම ඒකට කොන්ඩේ යනවා හෝ ගාල.....අර එක සහෝ කෙනෙක් කියල තිබ්බ වගේ මේක සම්පූර්ණයෙන්ම සුව කරගන්න අමාරු කේස් එකක්....මම දැන් නම් යූස් කරන්නේ "සෙල්සන්(SELSUN)" කියල එකක්....ටිකක් විතර ගඳ උනාට මේකේ හෙන ඉෆෙක්ට් එකක් තියෙනවා....වැඩිය ගාන්න හොඳ නෑ ඔලුවේ බිබිලි එනවා ....මේකෙන් නම් ගොඩක් දුරට හිස්සොරි ලෙඩේ කොන්ට්රෝල් කරගන්න පුළුවන්....කහපාට පොඩි බෝතලයක එන්නේ,300 ගානක් වෙන්නේ....හිස්සොරි වැඩි වෙලා ඔලුව තුවාල වෙනකන් කහන්න හිතෙන තරමට ලෙඩේ දරුණු අය මේක ට්රයි කරලා බලන්න මටත් යාලුවෙක් කිව්වේ....