ඉහලින් එන ආරංචි....

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    ගොඩක් අය ගණන් හදන්නේ පොහොට්ටුවෙන් කැඩිලා එන ඡන්ද NPP එකට යනවා හැබැයි සජිත්ගෙන් ඡන්ද කැඩීන්නේ නැහැ කියලා. සජිත්ට 2019 ඡන්දෙ දීපු අයගෙන් සලකිවයුතු කොටසක් දැන් NPP එකට හැරිලා. මමත් 2019 දුන්නේ සජිත්ට ගොටව පරද්දන්න ඕනි නිසා. මගේ යහලුවන් හිටියා එහෙම සජිත්ට දීපූ හැබැයි දැන් මන් අඩුරණ 2019 සජිත්ට දුන්න අයගෙන් බහුතරයක් NPP එක පත්ත්ට හැරිලා. බොහෝ විට NPP එක 55% ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගනිව්. 2019න් පස්සේ ලංකාවේ ජනමතය test කරලා නැහැ තවම චන්දෙකින් එක නිසා කලින් ඡන්දෙ ප්රතිඵල වලට සාපේක්ෂව මේ ඡන්දෙ ගැන හිතන එක statistically වැරදි.

    Practically beluwoth JVP ekata dinana amarui.. 3% 50% level ekata genwa kiyanne lesi wedak newei. othana sajith team eka inwa ranil ge team eka inwa photuwa inwa votes bedenawa. sajith 40% ++ gattane.. mokada e votes tika change wei kiyala hitanna amarui.. itapasse pohottuwe full votes tika kohmath en ne neh JVP ekata.. Hebei ithin 50% votes JVP gatthoth wedakaru tamai
    Sajithge votes NPP ekata ynawa. Mamath 2019 sajithta deepu ekek mn adurana godak ayath innawa ehema. api me para denne NPP.
    ------ Post added on Mar 10, 2024 at 1:27 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    2010 SF ඉල්ලුවේ . 2002-2005 තමා එන්න තිබ්බේ. 2010 එයා බය වෙලා බලල්ලු ලවා කොස් ඇට බෑව්වා
    2005 Ranil awanan machan Mr Prabhakaran Nothern Province eke Maha Amathi.

    Mahinda Mahaththayama one una Mr. Prabhakaran ta shot eka denna…🥱
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    2005 Ranil awanan machan Mr Prabhakaran Nothern Province eke Maha Amathi.

    Mahinda Mahaththayama one una Mr. Prabhakaran ta shot eka denna…🥱
    රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා
     
    • Like
    Reactions: Hapuwa

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    2015 සිරිසේන ගේ රැස්වීම් වලට 500ක් වත් හිටියේ නැහැ මහින්දගේ ඒවාට දහස් ගණන් සෙනග එහෙනම් මහින්ද දිනන්න න ඕනේ නේද රැල්ල තිබ්බේ මහින්දට නේ🤦
    හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ
    මැරයෝ දාලා ගැහුවා.
    අනික උබ බලන පරණ දෙයියාගේ චැනල් එකෙයි රූපවාහිනියයි අයි ටි එන් එකයිනේ
    ඒවාගේ කොහොමත් පෙන්නුවේ නෑ
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    පොහොට්ටුවෙ චන්ද ගොඩක් ජෙවිපි එකට සෙට් වෙනවා, පොදුපෙරමුන කාලෙත් එකට එකතු වෙලා ඉල්ලලා ආසන 40 ක් ගත්තානෙ,

    රනිල් ජානාදිපතිවරනය ඉල්ලුවොත් කුජිත වෙනවා, ගොඩක් වෙලාවට රනිල්ව සින් එකෙන් අයින්ම කරලා දාවි, ප්‍රශ්න ඇති වෙලා,

    සජිත්ගෙ වොට් බෙස් එක දියාරු වෙලා වගෙ පෙනවා නමුත් කියන්න බැ කොහොමද කියලා, සජිත් නැවතත් ජානාදිපතිවරනයකට ඉල්ලුවොත් කලින් ගත්ත චන්ද ගානවත් ගන්න පුලුවන් කමක් නැ, ගොඩක් වෙලාවට රනිල්ට සපොට් සජිත් ගැන් එක සජිත්ට ඉල්ලන්න දෙන්නෙ නැ,

    රැස්විම් වලට සෙනග හිටියට කියන්න පුලුවන් කමක් නැ, සංගිත සංදර්ශන වලටත් ඉන්නවා,

    ප්‍රදානම දෙ තමයි ලන්කාවෙ මිනිස්සු චන්දෙ දෙන්නෙ පුද්ගලයන්ට නෙවෙයි පක්ශෙට, ඇමරිකාවෙත් එච්චරයි තියෙන්නෙ ප්‍රදාන පක්ශ දෙකයි,

    සරත් ෆොන්සෙකා දම්මික පෙරෙරා වගෙ අයත් ඉල්ලොවොත් ලොකු චන්ද ගානාක් කඩනවා, විශෙශයෙන් සරත් ෆොන්සෙකා එහෙම,
     
    • Like
    Reactions: lakshitha2011

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,015
    113
    පොහොට්ටුවෙ මන්ත්‍රීලටත් ටවුන් එකක තියන කඩ කෑල්ලක් තම්බියෙක්ට විකුණලා රට පනින්න කියපන්කො? ඊසිනෙහ්?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    ratenma chanda ganna puluwan nisa president election dinnanna JVP ekata chance thiyanawa..
    habai parliament dinanna amarui..
    godak pathi wala salli wisikarana ekata, job deepu ekata thama minissu chande denne..
    area eke JVP apekshaka kawda danneth na minissu godak pathi wala..
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා
    වෙයිට මිනිට්

    යකෝ ටිරාන් කාරයා දැන් රනිල්ගේ කැබිනට් එකේ නෙවේද එතකොට ?

    පොලිස් ඇමති වෙන කෙනෙක්ට දීලද ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    අමාරුයි මිත්‍රයා.... මම තනිකරම කැම්පෙන් එකක මුල ඉදන් අග වෙනකං රන් කරපු එකෙක්.... ඒකෙන් ප්‍රතිලාභත් ගත්ත එකෙක්.... දැන් මිනිස්සු ගෙදරට රත්‍රං ගෙනත් දුන්නත් වෙනස් කරන්න අමාරුයි... තවත් පරම්පරා දෙකකින් දැන් තියෙන දේශපාලන සංස්කෘතියටම ලංකාවේ ඉඩක් නෑ...ඒ හින්ද ඉව තියෙන එවුන් දේශපාලනයෙන් අයින් වෙලා වෙන වෙන බිස්නස්වලට බහිනවා... නැත්තං රටෙන් යනවා....
    උඹේ දේශපාලන දැනුම දැක්කම ඉරිසියත් හිතෙනවා

    200w.gif
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    හිටියේ නෑ නෙවෙයි රැස්වීම් තියන්න දුන්නේ නෑ
    මැරයෝ දාලා ගැහුවා.
    අනික උබ බලන පරණ දෙයියාගේ චැනල් එකෙයි රූපවාහිනියයි අයි ටි එන් එකයිනේ
    ඒවාගේ කොහොමත් පෙන්නුවේ නෑ
    කොයි රැස්වීමට ද මැරයෝ දාලා ගැහුවේ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    වෙයිට මිනිට්

    යකෝ ටිරාන් කාරයා දැන් රනිල්ගේ කැබිනට් එකේ නෙවේද එතකොට ?

    පොලිස් ඇමති වෙන කෙනෙක්ට දීලද ?
    එයාල ඔක්කම යාලුවෝ මල්ලි. මහින්දගේ ආන්ඩුවේ ලොක්කා රනිල් උනේ 🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලට

    පරිචයක් තියෙන අය කාටද දෙන්න ඕනේ ? රනිල්ටද ?
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    රඩා එකෙන් ටිරාන් අලස් ශ්‍රීපතියයි සල්ලි දීලා ජන්ද දාන එක නතර කරා . දාපු එකම එකාගෙත් අත කැපුවා කිලිනොච්චියේ. ඔච්චර රනිල්ට ප්‍රභා බය උනේ පොලිටිකල් ගැට වලට බය නිසානේ . මහින්ද ගෙනල්ලා යුද්ධ කරන්න ගියේ අන්තිමට ඉල්ලන් කෑවා . මයින්ද රටේ උන් රජා කරා පස්සේ ඌ ප්‍රභාට නොදැවෙනි වෙන්න ඇරියා ඌ ඇරලා හිටපු සිරි ලංකා මැනියන්ට උගේ මල්ලි බොම්බයක් දාල බොර් කරලා ආයේ ඇරියා . දැන් හෙන විතරක් ගහපු එකක් රනිල් ඇදන් යනවා
    Ugandawata plane eken salli adda, Ratharan ashwayo, Namal gey BTC wallet, Mahinda saheliyta gahuwa.....