මචන් 69 ලක්ශේ වයිබ් එකම නෙමේද මාලිමාවට ජය වේවා කියලා බුකියේ හාන්නේ . එකෙන් පේනවා කෑලේ මාරු කරාට පුල්ලි මාරු වෙලා නෑ . අපේ ගොං ජනතාව ගොං ජනතාවම තමා උන් ඔහේ රැල්ලට ගහනවා . ඒත් ඒම වෙනස් වෙලා වැට උඩ වැලේ වැල් නැතුව ඉන්න පවුල් සැහෙන්න ලංකාවේ ඉන්නවා උන්ට බඩු මල්ලක් දුන්නත් ඇති.owwa oya parana naki politics campaign karana un hithaana inna widiya... oka hariyata mahinda 2014 di fb eken anduwa peralanna baa kiyala hithuwa wage tamai...
godak unge bodiya 2024 thibbata olu thiyenne taama 2000 withara.. ithin un taama parana ideas ma tamai hithanne... badu bedana eka, bonna dena eka, light kanuwata bulb ekak dalaa dena eka.. owaa...
mam danna ona taran un innawa korona kale rs 5 000 bedapu wele ghin gatte nathi... ehema un uba hithanwada takaran simenthi gani kiyala...![]()
pissu bn ubalata.. poddak kiriya danne wath nathi kiriyen eliye unwath associate karapan...
මේක දේශපාලන ලොජික් එකක් රට දුප්පත් කරලා මිනිස්සු මුලික අවශ්‍යතා ඉටුකරගන්න දතකන කාලයක් හදලා උන්ට මුලික අවශ්‍යතා පමණක් සපයනව නොමිලේ දෙනවා එතකොට එක ගන්නම ජන්දේ දානව. පෞද්ගලික මම දන්න එදාවෙල කුලී වැඩ කරපු මිනිස්සු හිටියා කොවිඩ් , අරගලේ කාලේ වැලේ වැල් නෑ දන්න ගෙවල් වලින් රන් උනේ දැන් අස්වැසුම ඒම අරන් ගුණ වයනවා . බේස් ලෙවල් එකේ කැම්පේන් එක යනවා . එතන තමා ජන්ද වැඩි ලංකාවේ

ඔය රැලි වලට අහු වෙන මෝඩ මී හරක් hate voters ල එක්ක මේ රට හදන්න බෑ.. මේ පොන්න ෆයින්ඩර් වගේ කැම්පේන් රන් කරන උන් ඔය හේට් වෝටර්ස්ල ටික ගානට දක්කනවා...