ඉහලින් එන ආරංචි....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    owwa oya parana naki politics campaign karana un hithaana inna widiya... oka hariyata mahinda 2014 di fb eken anduwa peralanna baa kiyala hithuwa wage tamai...

    godak unge bodiya 2024 thibbata olu thiyenne taama 2000 withara.. ithin un taama parana ideas ma tamai hithanne... badu bedana eka, bonna dena eka, light kanuwata bulb ekak dalaa dena eka.. owaa...

    mam danna ona taran un innawa korona kale rs 5 000 bedapu wele ghin gatte nathi... ehema un uba hithanwada takaran simenthi gani kiyala... :lol: :lol: pissu bn ubalata.. poddak kiriya danne wath nathi kiriyen eliye unwath associate karapan...
    මචන් 69 ලක්ශේ වයිබ් එකම නෙමේද මාලිමාවට ජය වේවා කියලා බුකියේ හාන්නේ . එකෙන් පේනවා කෑලේ මාරු කරාට පුල්ලි මාරු වෙලා නෑ . අපේ ගොං ජනතාව ගොං ජනතාවම තමා උන් ඔහේ රැල්ලට ගහනවා . ඒත් ඒම වෙනස් වෙලා වැට උඩ වැලේ වැල් නැතුව ඉන්න පවුල් සැහෙන්න ලංකාවේ ඉන්නවා උන්ට බඩු මල්ලක් දුන්නත් ඇති.

    මේක දේශපාලන ලොජික් එකක් රට දුප්පත් කරලා මිනිස්සු මුලික අවශ්‍යතා ඉටුකරගන්න දතකන කාලයක් හදලා උන්ට මුලික අවශ්‍යතා පමණක් සපයනව නොමිලේ දෙනවා එතකොට එක ගන්නම ජන්දේ දානව. පෞද්ගලික මම දන්න එදාවෙල කුලී වැඩ කරපු මිනිස්සු හිටියා කොවිඩ් , අරගලේ කාලේ වැලේ වැල් නෑ දන්න ගෙවල් වලින් රන් උනේ දැන් අස්වැසුම ඒම අරන් ගුණ වයනවා . බේස් ලෙවල් එකේ කැම්පේන් එක යනවා . එතන තමා ජන්ද වැඩි ලංකාවේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සහ සජිත් එකතු කරන්නට වැඩියෙන්ම මහන්සි වෙන්නේ ජුලී චංග් නෝනාය. එයාගේ සහ ඇමරිකාවේ ඕනෑ කම මාලිමාව පරද්දන එකය..
    ඉන්දියාවටත් මාලිමාව පරද්දන්නට ඕනෑය. අනුර කුමාර ඉන්දියාවේ ගිය එකට කට්ටිය උඩ පනිනා විට අප කීවේ ඔය කළේ රනිල්ට ඉඟියක් දීමක් කියලාය.
    අනුරලාට සල්ලි කුට්ටි පිටින් එන්නේ චීනයෙන් ය. මහින්දලාට ජරාව දෙමින් ලංකාව හිරකරගත් චීනයට මේ වෙලාවේ ඕනෑ කරන්නේ චීන ගැති ආණ්ඩුවක් ය.
    ජවිපෙ කියන්නේ චීනයේ ඊලඟ රාජපක්ෂලාය.
    ජුලී චංග්ට ඕනෑ කරන්නේ චීනයෙන් ලංකාව ඈත් කරගන්නා එකය.
    2024 ඔක්තෝබරයේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 170 ට ආසන්නය. ඉන් ආසන්නව 80% ප්‍රකාශිත ජන්ද වුවහොත් ලක්ෂ 136 ක් ය..එයින් ප්‍රතික්ෂේප වන ජන්ද 1% අඩුවූ කල වලංගු ජන්ද සංඛ්‍යාව ලක්ෂ 134 වනු ඇත..
    ජනාධිපතිවරණයේදි අපට ජනාධිපතියෙක් පත්කරගන්නට නම් එකී පුද්ගලයා ඉන් 50% හා තවත් එක් ජන්දයක් හෝ වැඩියෙන් ගන්නට ඕනෑය.
    ඒ කියන්නේ ලක්ෂ 67 ඕනෑ කියනා එකය.
    අනුරට සජිත්ට හෝ රනිල්ට ඔය ලක්ෂ 67ට ලංවන්නටවත් බැරිය.
    අනුරගේ 2020 තිබූ ලක්ෂ 4 ½ ට 2019න් පසු එකතු වෙන අලුත් ජන්ද ලක්ෂ 10න් 70% එකතු කලත් උපරිම ලක්ෂ 12 ය. ගෝඨාට ජන්දය දුන් බයියන් ලක්ෂ 69න් හරි අඩක් දැන් ඉන්නේ මාලිමාවේ කියා උපකල්පනය කලොත් ලක්ෂ 12ට 35ම එකතු කලත් ලැබෙන්නේ ලක්ෂ 47 විතරය…
    අනුරට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 20 මදිය..
    සජිත්ට 2020 මහමැතිවරණය වෙලාවේ සිංහල ජන්ද ලක්ෂ 27 තිබ්බේය.. ඇත්ත කතාව නම් මේ වෙද්දී ඒකෙන් කොටසක් රනිල් ගාවය.
    ඒ 27ම සජිත්ට දීලා උතුරෙන් නැගෙනහිරින් හා මැද කඳුකරෙන් තව ලක්ෂ 12 දුන්නත් සජිත් ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 39 විතරය.
    සජිත්ට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 28 ඕනෑය.
    ඔය දෙන්නාගේ එකතුව ලක්ෂ 86 වෙද්දී තව ලක්ෂ 48 එලියේ තියෙන්නේය. හැබැයි ඒ 48ම රනිල්ගේත් නෙවේය.
    පොදු අපේක්ෂකයෙක් ඕනෑ කියා අප හැමදාමත් කියන්නේ ඒ නිසාය.. ඒ 48න් අඩු ගානේ 45 වත් එක්ක සජිත්ගෙන් හා අනුරගෙන් තව ජන්ද ටිකක් කඩා ගන්නා අපේක්ෂකයෙක් හට අමාරුවෙන් ලක්ෂ 67කට ලංකරන්නට බැරි නැතිය..
    එහෙම කරන්නට වෙන්නේ රනිල් සහ සජිත් අතර තියෙනා ego ප්‍රශ්නය විසඳන්නට අමාරු නිසාය.
    අමාරුවෙන් හරි රනිල් ජනපති සජිත් අගමැති වගේ තත්වයක් උදා වුවහොත් නාමල්ට සිද්ධ වෙන්නේ විපක්ෂයට යාමය.
    එහෙම ගියා කියා නාමල්ට පාඩුවක් නැතිය. මිනිහා එතකොට හදන්නේ කුමන හෝ ගේමක් ගසා විපක්ෂනායක වෙන්නටය.
    ඒකෙන් හිර වෙන්නේ බැසිල් ය. එවන් තත්වයක් යටතේ බැසිල් තාප්පයටම හිර වෙන්නේය.
    බැසිල්ට එක්කෝ රනිල් නැත්නම් නාමල් අතරින් කෙනෙක් තෝරාගන්නට වෙන්නේය..
    බැසිල්ට ඕනෑ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තීරණය වෙන්නේ ඔය තෝරාගැනීම මතය.
    2024 මුලින් එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියා තීරණය කෙරෙන්නේද ඔය ඩීල් දෙක අස්සේය.
    රනිල් ඉන්නේත් හිර වෙලාය. රනිල්ට බැසිල් එක්ක එකතු වීමෙන් නැති වෙන්නේ ලංසා ඇතුලු සෙට් එකය..මෙතෙක් රනිල් ආණ්ඩුව ඇදන් ආවේ ලංසාට පින්සිද්ද වෙන්නටය..
    ඒ කෙසේ උනත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් "පොදු අපේක්ෂකයා" සාධකය අත්‍යවශ්‍යය. අප ඒ බැව් පුන පුනා කිව්වේ ඒ නිසාය. අනුර කුමාරලාට තනි අතෙන් අත්පුඩි ගහන්නට බැරිය.
    සජිත්ගේ තොටිලි පන්තියට හෝ රනිල්ගේ වලව් පන්තියට ලංකාවේ අනාගතය බාර දීම තුල අප යන්නේ ඉස්සරහට නම් නෙවේය..
    මතවාදීමය ලෙස අනුරලා සමග හිටගන්නට අකමැති ජනතාවට නිසි නායකත්වයක් ඕනෑය.
    ඒ අනුරලාගේ මතවාදී ප්‍රතිමල්ලවයා ලෙසටය..
    දියුණු දේශපාලන සංස්කෘතියක් රටේ හැදෙන්නේ එදාටය.

    නදීශ ද සිල්වා
    2024.03.08

    අදත් පිටපත මහින්ද අබේෂුන්දර ගෙන්ද? 😂
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    @Pathfinder_A2Z උබ රට ගියාද නැත්තම් බොරුද කිව්වේ
    උබ රට ගිහිමුත් මේවා නම් හිතන්නේ පුදුම පවක් උබ ගෙවන්නේ
     
    • Like
    Reactions: Amila llll

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ubala monawa kiwwath mata hithenne na Jeppo dinay kiyala, ape rate Wayasa minissu chande denne na Jeppanta,
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,874
    17,085
    113
    Kottawa
    අඩුම තමන්ට තියෙන දේශපාලන ideology එක මොකක්ද? එහෙම එකක් නෑ ගොඩක් පාවෙන චන්ද දායකයට. ලෝකෙ දේශපාලනේ රන් වෙන්න් එක්කො වාමාංශික / ජාතිකවාදී/ කොමියුනිස්ට් / ලිබරල් හෝ ප්‍රායෝගිකවාදය. රට දියුනු වෙන්න ඕනෙ සිස්ටම් හැදෙන්න ඕනෙ කියලා ඒගොල්ලො ඩෝන් ගහලා ගිහිම් හොදම මාකටින් කැම්පේන් එක කරන එකාට කතිරෙ ගහනවා. හැබැයි ලන්කාව වගේ රටක් යූ ටර්න් ගස්සන්න පුලුවන්ද අවුරුදු 5න්. ඉතින් උන්ට එපා වෙනවා ගිහින් තරහට වෙන පැත්තකට දෙනවා. දේශපාලන මතවාදයක් වෙනුවෙන් නෙමේ පෙනී හිටින්නෙ චන්දෙදි තරහ පිරිමහන්නෙ

    :yes:

    උබ වගේ හාල්පාරැ තැරි බයියෙක් මාලිමාවට සපෝට් කරනවා නම් අනිවාර්යයෙන් මාලිමාව පරද්දන්න ඕනෙ

    ඔව් බහුතරයක් දැන් මාලිමාව පස්සෙ යන්නෙ ඒ කාලෙ හිටපු තැරි දාර පුන්නක්කු බයියො... තව කඩේ නොගිය ඒත් ගෝටට චන්දෙ දීපු උනුත් දෙන්න හිතන් ඉන්නේ එහෙම.. ඔය එකෙක් trigger වෙලා තියෙන්නෙ මාලිමාවට අනම් මනං කියද්දි... :P ඔය රැලි වලට අහු වෙන මෝඩ මී හරක් hate voters ල එක්ක මේ රට හදන්න බෑ.. මේ පොන්න ෆයින්ඩර් වගේ කැම්පේන් රන් කරන උන් ඔය හේට් වෝටර්ස්ල ටික ගානට දක්කනවා...
    ------ Post added on Mar 10, 2024 at 12:30 PM
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    අයෙත් මුන් බෝම්බ ගහන්න සින් එකක් තියේනම් ෆේක් එකකින් හරි කිරිය අප්ඩෙට් කරපන් කොලුවෝ
     
    • Haha
    Reactions: Honda.putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඇයි වචන සැර....? ආවේගශීලි වෙන්න එපා... එහෙනම් බය නෑනේ.. :lol:
    ඉතිං එහෙනම් ඔය කියන ජනතා මනාපය තියෙනවා නම් සෝෂල් මීඩියාවල ඒ රැල්ලවත් පේන්න තියෙන්නේ ඕන නේද...? අඩුම පෝස්ට් එකක් දාපුවම දහ දෙනෙක්වත් ජය වේවා කියන්නේ නැත්තේ ඇයි බං....? ඒ කියන්නේ ලංකාවේ අතිශය බහුතරය සෝෂල් මීඩියාවල නෑ කියලද...? මම නං දන්නේ බස් එකකට නැගපුවා බස් එකෙන් ඉන්න එවුන්ගෙන් සෝෂල් මීඩියා යන්නේ නැත්තේ කොන්දයි ඩ්‍රයිවරුයි විතරයි... සමහරක් වෙලාවට උන් දෙන්නත් හොරාට ෆෝන් එක ඔබනවා.... :P
    ඡන්දයක් ආපු වහාම මම කියපු ඒවා බලාගන්න . උබ වගේ මෝඩ පොරක් එක්ක විවාද කරලා වැඩක් නැහැ 🤣

    හරි බං JVP එක දිනනවා මමත් දර ලිප් එහෙම හොයන ගමන් ඉන්නේ 🤩🤩
     
    Ranil_Wickramasinghe

    Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඔය තියරිය අනුව මූ තමයි හොදම තේරීම කියලා මාකට් කරන්නෙ පාවෙන චන්ද දායකයො. පාවෙන චන්ද දායකයො කියන්නෙ 75% එවෙලෙ තියෙන හොදම මාකටින් කැම්පේන් එකට අහු වෙන එවුන් මිසක් දේශපාලන පරිචයක් තියෙන මිනිස්සු නෙමේ. උන් වැඩි හරියක් යන්නෙ රැල්ලට

    මිනිස්සුන්ව හැමදාමත් රවට්ටන්න බෑ නෙ.

    ළංකාවේ උන්ගේ ඔලු වෙනස් කරන්න අන්තිම සති දෙක ඇති

    දැනටමත් රනිල් නිසයි රට මේ තරම් හරි බේරුනේ. දීපු වෙලාවෙ අනුරවත් සජිත්වත් ගත්තෙ නෑ. ඒක හින්ද රට ගොඩ දාපු මනුස්සයට ජන්දය දෙන්න ඕන කියන මතය හදල තියෙන්නෙ.

    ජන්දයට තව ගොඩක් කල් තියෙනව. ඇත්තටම මාස 2ක් ඇති campaign එකට.

    මහින්ද කවදාවත් පරදියි කියල හිතුවෙ නැති වෙලාවක මෛත්‍රීව අපි campaign එකෙන් ගෙනාවනෙ. ඕව අමාරු වැඩ නෙවෙයි.

    මෙතන අමාරුම වැඩේ සජිත්ව ශේප් කරගන්න එක. ඌ අගමැතිකමට කැමති උනොත් ජෙප්පොන්ට හුලන් තමයි.

    රනිල් ජනාධිපති
    සජිත් අගමැති
    මහින්දලාගෙ පැත්තෙන් විපක්ශ නායක.

    එතකොට හැමෝම සතුටින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    ඉතිං එහෙනම් ඔය කියන ජනතා මනාපය තියෙනවා නම් සෝෂල් මීඩියාවල ඒ රැල්ලවත් පේන්න තියෙන්නේ ඕන නේද...? අඩුම පෝස්ට් එකක් දාපුවම දහ දෙනෙක්වත් ජය වේවා කියන්නේ නැත්තේ ඇයි බං....? ඒ කියන්නේ ලංකාවේ අතිශය බහුතරය සෝෂල් මීඩියාවල නෑ කියලද...?
    2015 සිරිසේන ගේ රැස්වීම් වලට 500ක් වත් හිටියේ නැහැ මහින්දගේ ඒවාට දහස් ගණන් සෙනග එහෙනම් මහින්ද දිනන්න න ඕනේ නේද රැල්ල තිබ්බේ මහින්දට නේ🤦
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    Ai mahindata salli naluda queens eke inna
    දැන් වේදිකාවල හැමෝම ගහන්නේ ජෙප්පන්ට....
    නුවර දැනට සයිලන්ට් ඇමතියෙක් මට කිව්වේ මෙදා පාර නම් වැඩේ චොර බං කියලා....
    ආයේ මොනවද කතා... මහින්ද ආපුවම නිදයන්නෙත් උගේ ගෙදර....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    දැනටමත් රනිල් නිසයි රට මේ තරම් හරි බේරුනේ. දීපු වෙලාවෙ අනුරවත් සජිත්වත් ගත්තෙ නෑ. ඒක හින්ද රට ගොඩ දාපු මනුස්සයට ජන්දය දෙන්න ඕන කියන මතය හදල තියෙන්නෙ.

    ජන්දයට තව ගොඩක් කල් තියෙනව. ඇත්තටම මාස 2ක් ඇති campaign එකට.

    මහින්ද කවදාවත් පරදියි කියල හිතුවෙ නැති වෙලාවක මෛත්‍රීව අපි campaign එකෙන් ගෙනාවනෙ. ඕව අමාරු වැඩ නෙවෙයි.

    මෙතන අමාරුම වැඩේ සජිත්ව ශේප් කරගන්න එක. ඌ අගමැතිකමට කැමති උනොත් ජෙප්පොන්ට හුලන් තමයි.

    රනිල් ජනාධිපති
    සජිත් අගමැති
    මහින්දලාගෙ පැත්තෙන් විපක්ශ නායක.

    එතකොට හැමෝම සතුටින්.
    රනිල් 2002 ඉදන් කරානම් අපිට මෙහෙම වෙන් නෑ, අඩුම 2005 දින්න නම් . අපේ මෝඩයන්ට ජාතික ආරක්ශාව ලොකු උනා අන්තිමට කරුනට STF දීලා නතර කරලා තුන්කාලේ උන්ගෙන් බොම්බත් කෑව

    2015 සිරිසේන ගේ රැස්වීම් වලට 500ක් වත් හිටියේ නැහැ මහින්දගේ ඒවාට දහස් ගණන් සෙනග එහෙනම් මහින්ද දිනන්න න ඕනේ නේද රැල්ල තිබ්බේ මහින්දට නේ🤦
    ඕකම jvp එකට රෙප්ලිකේට් උනොත් මේ පාර . නුගේගොඩ විජේරාමේ දාල යන්න තමා වෙන්නේ උබලට
    ------ Post added on Mar 10, 2024 at 12:46 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,748
    113
    මාලඹේ
    රනිල් 2002 ඉදන් කරානම් අපිට මෙහෙම වෙන් නෑ, අඩුම 2005 දින්න නම් . අපේ මෝඩයන්ට ජාතික ආරක්ශාව ලොකු උනා අන්තිමට කරුනට STF දීලා නතර කරලා තුන්කාලේ උන්ගෙන් බොම්බත් කෑව

    ඕකම jvp එකට රෙප්ලිකේට් උනොත් මේ පාර . නුගේගොඩ විජේරාමේ දාල යන්න තමා වෙන්නේ උබලට
    ------ Post added on Mar 10, 2024 at 12:46 PM
    මොකක්ද පොනස් කියවන්නේ
     
    • Haha
    Reactions: Don GasCan

    Sam8

    Junior member
  • Jan 3, 2016
    33
    22
    8
    balapanko election ekak weleta... gotata wage vote karana un handi gaane kaiwaru gahanne naa lajja nisa... gotata deela gu giya nisa... gota ta deepu ewun dan jvp ekko no vote, oya deken ekaka aniwaren inne...
    gotata deepu un withrak nemei, business karana aya pawa dn NPP ekata harila ewarai. Desapaluwangen yapena set eka saha paaramparika sithuwili wara inna parana set eka hara anith bahutharaya NPP ekata harila ewaraai.
     
    • Like
    Reactions: olu bakka

    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,006
    1,189
    113
    රනිල් සහ සජිත් එකතු කරන්නට වැඩියෙන්ම මහන්සි වෙන්නේ ජුලී චංග් නෝනාය. එයාගේ සහ ඇමරිකාවේ ඕනෑ කම මාලිමාව පරද්දන එකය..
    ඉන්දියාවටත් මාලිමාව පරද්දන්නට ඕනෑය. අනුර කුමාර ඉන්දියාවේ ගිය එකට කට්ටිය උඩ පනිනා විට අප කීවේ ඔය කළේ රනිල්ට ඉඟියක් දීමක් කියලාය.
    අනුරලාට සල්ලි කුට්ටි පිටින් එන්නේ චීනයෙන් ය. මහින්දලාට ජරාව දෙමින් ලංකාව හිරකරගත් චීනයට මේ වෙලාවේ ඕනෑ කරන්නේ චීන ගැති ආණ්ඩුවක් ය.
    ජවිපෙ කියන්නේ චීනයේ ඊලඟ රාජපක්ෂලාය.
    ජුලී චංග්ට ඕනෑ කරන්නේ චීනයෙන් ලංකාව ඈත් කරගන්නා එකය.
    2024 ඔක්තෝබරයේ ලියාපදිංචි ජන්ද සංඛ්‍යාව ලක්ෂ 170 ට ආසන්නය. ඉන් ආසන්නව 80% ප්‍රකාශිත ජන්ද වුවහොත් ලක්ෂ 136 ක් ය..එයින් ප්‍රතික්ෂේප වන ජන්ද 1% අඩුවූ කල වලංගු ජන්ද සංඛ්‍යාව ලක්ෂ 134 වනු ඇත..
    ජනාධිපතිවරණයේදි අපට ජනාධිපතියෙක් පත්කරගන්නට නම් එකී පුද්ගලයා ඉන් 50% හා තවත් එක් ජන්දයක් හෝ වැඩියෙන් ගන්නට ඕනෑය.
    ඒ කියන්නේ ලක්ෂ 67 ඕනෑ කියනා එකය.
    අනුරට සජිත්ට හෝ රනිල්ට ඔය ලක්ෂ 67ට ලංවන්නටවත් බැරිය.
    අනුරගේ 2020 තිබූ ලක්ෂ 4 ½ ට 2019න් පසු එකතු වෙන අලුත් ජන්ද ලක්ෂ 10න් 70% එකතු කලත් උපරිම ලක්ෂ 12 ය. ගෝඨාට ජන්දය දුන් බයියන් ලක්ෂ 69න් හරි අඩක් දැන් ඉන්නේ මාලිමාවේ කියා උපකල්පනය කලොත් ලක්ෂ 12ට 35ම එකතු කලත් ලැබෙන්නේ ලක්ෂ 47 විතරය…
    අනුරට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 20 මදිය..
    සජිත්ට 2020 මහමැතිවරණය වෙලාවේ සිංහල ජන්ද ලක්ෂ 27 තිබ්බේය.. ඇත්ත කතාව නම් මේ වෙද්දී ඒකෙන් කොටසක් රනිල් ගාවය.
    ඒ 27ම සජිත්ට දීලා උතුරෙන් නැගෙනහිරින් හා මැද කඳුකරෙන් තව ලක්ෂ 12 දුන්නත් සජිත් ගාව තියෙන්නේ උපරිම ලක්ෂ 39 විතරය.
    සජිත්ට ජනාධිපති වෙන්නට තව ලක්ෂ 28 ඕනෑය.
    ඔය දෙන්නාගේ එකතුව ලක්ෂ 86 වෙද්දී තව ලක්ෂ 48 එලියේ තියෙන්නේය. හැබැයි ඒ 48ම රනිල්ගේත් නෙවේය.
    පොදු අපේක්ෂකයෙක් ඕනෑ කියා අප හැමදාමත් කියන්නේ ඒ නිසාය.. ඒ 48න් අඩු ගානේ 45 වත් එක්ක සජිත්ගෙන් හා අනුරගෙන් තව ජන්ද ටිකක් කඩා ගන්නා අපේක්ෂකයෙක් හට අමාරුවෙන් ලක්ෂ 67කට ලංකරන්නට බැරි නැතිය..
    එහෙම කරන්නට වෙන්නේ රනිල් සහ සජිත් අතර තියෙනා ego ප්‍රශ්නය විසඳන්නට අමාරු නිසාය.
    අමාරුවෙන් හරි රනිල් ජනපති සජිත් අගමැති වගේ තත්වයක් උදා වුවහොත් නාමල්ට සිද්ධ වෙන්නේ විපක්ෂයට යාමය.
    එහෙම ගියා කියා නාමල්ට පාඩුවක් නැතිය. මිනිහා එතකොට හදන්නේ කුමන හෝ ගේමක් ගසා විපක්ෂනායක වෙන්නටය.
    ඒකෙන් හිර වෙන්නේ බැසිල් ය. එවන් තත්වයක් යටතේ බැසිල් තාප්පයටම හිර වෙන්නේය.
    බැසිල්ට එක්කෝ රනිල් නැත්නම් නාමල් අතරින් කෙනෙක් තෝරාගන්නට වෙන්නේය..
    බැසිල්ට ඕනෑ මහමැතිවරණයක්ද ජනාධිපතිවරණයක්ද යන්න තීරණය වෙන්නේ ඔය තෝරාගැනීම මතය.
    2024 මුලින් එන්නේ ජනාධිපතිවරණයක්ද මහමැතිවරණයක්ද කියා තීරණය කෙරෙන්නේද ඔය ඩීල් දෙක අස්සේය.
    රනිල් ඉන්නේත් හිර වෙලාය. රනිල්ට බැසිල් එක්ක එකතු වීමෙන් නැති වෙන්නේ ලංසා ඇතුලු සෙට් එකය..මෙතෙක් රනිල් ආණ්ඩුව ඇදන් ආවේ ලංසාට පින්සිද්ද වෙන්නටය..
    ඒ කෙසේ උනත් ලංකාවේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට නම් "පොදු අපේක්ෂකයා" සාධකය අත්‍යවශ්‍යය. අප ඒ බැව් පුන පුනා කිව්වේ ඒ නිසාය. අනුර කුමාරලාට තනි අතෙන් අත්පුඩි ගහන්නට බැරිය.
    සජිත්ගේ තොටිලි පන්තියට හෝ රනිල්ගේ වලව් පන්තියට ලංකාවේ අනාගතය බාර දීම තුල අප යන්නේ ඉස්සරහට නම් නෙවේය..
    මතවාදීමය ලෙස අනුරලා සමග හිටගන්නට අකමැති ජනතාවට නිසි නායකත්වයක් ඕනෑය.
    ඒ අනුරලාගේ මතවාදී ප්‍රතිමල්ලවයා ලෙසටය..
    දියුණු දේශපාලන සංස්කෘතියක් රටේ හැදෙන්නේ එදාටය.

    නදීශ ද සිල්වා
    2024.03.08
    Amneee oyage ganan hadilla :lol: :lol: :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    රනිල් 2002 ඉදන් කරානම් අපිට මෙහෙම වෙන් නෑ, අඩුම 2005 දින්න නම් . අපේ මෝඩයන්ට ජාතික ආරක්ශාව ලොකු උනා අන්තිමට කරුනට STF දීලා නතර කරලා තුන්කාලේ උන්ගෙන් බොම්බත් කෑව

    ------ Post added on Mar 10, 2024 at 12:46 PM
    Ranil 2010 indan eka digeta keragana awanan machan GDP per capita $6000 panela
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    මුං ඔක්කොම Royalists මල්ලි
    (copied fb)
    432215073-7261629180559252-5425767917082524626-n.jpg
     
    • Haha
    Reactions: dayt0na