ඔවා අපි විහිලුවට ගත්තට මොනවා හරි ඇති බන්
අම්මො ඔක කිව්ව කියලා මෙකෙ උන් මගෙත් එක්ක
මාරා ගන්න එයි මම යනවා




ඔවා අපි විහිලුවට ගත්තට මොනවා හරි ඇති බන්
අම්මො ඔක කිව්ව කියලා මෙකෙ උන් මගෙත් එක්ක
මාරා ගන්න එයි මම යනවා




ඉතින් බං පෙට්ටිය බොඩි එකට වඩා ලොකු වැඩිනම් විතරයි බිත්තරේ වලංගු වෙන්නේ.![]()



පෙට්ටිය කොහොමත් මිනියට වඩා ලොකු වැඩියි නේන්නං කුකුලොහ්..![]()
මිනියෙ ගානටම හැදුවාම කොහෙන්ද රෙදි කෑලි එහෙම අල්ලන්නෙ..![]()
උඹල වැස්සකටවත් මලගෙදරක ගිහිං නැද්ද කොහෙද![]()
![]()
එහෙම කරන්න එපා බං මනස විකෘති වෙච්ච ලමාවිය සංවර්ධනය නොවුනු බුවෙක් අපිට සහ එලකිරියට නැති වෙනවා උඹ දැන්ම කජ්ජ ගැහුවොත්.
ජරා කට් එක බන්ගොනෝ බොඩිය පෙට්ටියේ සෙට් වෙන කොටස ගැන කිව්වේ. නිකන් ගොන් කතා කියන්න එපා. ඕනේ මගුලක් කරගනින් තොගෙ හොඳට කිව්වේ.
