ඊයෙ හොල්මනක් දැකල

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඉතින් බං පෙට්ටිය බොඩි එකට වඩා ලොකු වැඩිනම් විතරයි බිත්තරේ වලංගු වෙන්නේ. :shocked::shocked:

පෙට්ටිය කොහොමත් මිනියට වඩා ලොකු වැඩියි නේන්නං කුකුලොහ්.. :P :P
මිනියෙ ගානටම හැදුවාම කොහෙන්ද රෙදි කෑලි එහෙම අල්ලන්නෙ.. :P :P
උඹල වැස්සකටවත් මලගෙදරක ගිහිං නැද්ද කොහෙද :rofl: :rofl:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පෙට්ටිය කොහොමත් මිනියට වඩා ලොකු වැඩියි නේන්නං කුකුලොහ්.. :P :P
    මිනියෙ ගානටම හැදුවාම කොහෙන්ද රෙදි කෑලි එහෙම අල්ලන්නෙ.. :P :P
    උඹල වැස්සකටවත් මලගෙදරක ගිහිං නැද්ද කොහෙද :rofl: :rofl:

    ගොනෝ බොඩිය පෙට්ටියේ සෙට් වෙන කොටස ගැන කිව්වේ. නිකන් ගොන් කතා කියන්න එපා. ඕනේ මගුලක් කරගනින් තොගෙ හොඳට කිව්වේ.
     
    එහෙම කරන්න එපා බං මනස විකෘති වෙච්ච ලමාවිය සංවර්ධනය නොවුනු බුවෙක් අපිට සහ එලකිරියට නැති වෙනවා උඹ දැන්ම කජ්ජ ගැහුවොත්.

    :lol: :rofl: ජරා කට් එක බන්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොනෝ බොඩිය පෙට්ටියේ සෙට් වෙන කොටස ගැන කිව්වේ. නිකන් ගොන් කතා කියන්න එපා. ඕනේ මගුලක් කරගනින් තොගෙ හොඳට කිව්වේ.

    එහෙම ප්‍රශ්නයක් නෑ බොඩිය ගානට පෙට්ටියට සෙට් වෙනව :dull: :dull:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    සීයගෙ ටාගට් එක උබ.. ලෑස්ති වෙයන්..මන්නි රෙඩි කරගනින්..
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,808
    2,958
    113
    මේකනේ මචන් සීන් එක මම දැක්කා උඹ ත්‍රෙඩ් එකක දාල තියෙනවා උඹේ රස්සාව මැරෙන්න ඉන්න මිනිස්සුන්ට දිවිනසාගන්න උපදෙස් දෙන එක කියලා ඉතින් සීය අසාධ්‍යව ඉන්නකොට උඹෙන් ඇඩ්වයිස් එකක් ගන්න එන්න ඇති;);)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙච්චර බොරු ගොතන්න දන්න සිඞහලයෙක් දැක්කමයි..:baffled: