රෑ අම්මට හතිය ආවා හොදටම මාව ගෙදර දාලා යන්න බැරි නිසා බෙහෙත් ගන්න යන්න කැමති වුනේම නැහැ
අමාරුවෙන් හුස්ම ගත්තේ , රෑ නිදා ගත්තේ නැහැ මම හොදටම බය වුනා ලග දොස්තර කෙනක් ලගට අරන් යන්න මට තනියම බැරි නිසා වැද වැටිලා ත්රිවිල් කාරයෙක් ගෙන්න ගෙන නෑ අය හොයන්න ගියා නෑ අය ගෙවල් වල දොරවල් ඇරියේ නැහැ , අම්මා ගේ පැත්තේ නෑ කෙනක් ගේ ගේට්ටුවට ගැහුවා එයා යන්න කියල මට දෙපාරක් කෑගැහුවා