උයන්න ගියාම එපාවෙනවා බං
මම හදන කෑමක් මේක
පිපිඤ්ඤා කොත්තු
සුදුළූණු ලූණු ටික බැදෙන්න දාලා ඒකටම බිත්තරයක් දාලා පිපිඤ්ඤා කෑලි ට්ක දානවා. එලවළු ( කැරට් බොංචි බණ්ඩක්කා තමබ්ලා )
දාලා ලුණු ගම්මිරිස් දාලා කෑමට ගන්නවා
උබලත් හදන මේ වගේ ලේසි කෑම ටිකක් දාපන්කො.
එපා වෙනවා උයන්න ගියාම.
මම තව කැරට් පිපිඤ්ඤා අමුවෙනුයි බණ්ඩක්කා බෝංචි අල තම්බලයි ගන්නවා. පිගානට කුට්ටි පිටින් දාලා ලුණු ගම්මිරිස් දාලා කනවා
තව ඉතිං බිත්තරේකුත් ඔම්ලට් දාගන්නවා
මම එලවළු කනව අඩුයි කියල හිතෙනවා ඒ නිසා එලවළු කන්න ගත්තා.
උබල කකුළුවො කාලා තියෙනවා ද?
මට කන්න ආසයි ඒත් අඩු පඩු ගොඩ දැක්කම හදන්න අප්පිරියයි. කුකුලා පිටින්ම ගෙනැත් දවසක් කපන්න ගියාම පට්ට විදියට දුක හිතුණා

Last edited: