ඊ ස්වභිමානි සම්මානයක් ලැබුනෝ
ඊ ස්වාභිමානි කියන්නේ තොරතුරු තාක්ශන ආයතනය කරන සම්මාන උලෙලක්.ලංකාවේ තාක්ශනික නිර්මාන වලට අත හිත දෙන්න අවුරුද්දක් පාසා මේක කරනවා.මේ පාර හයවෙනි වරටත් ඕක කරනවා කියලා දාලා තිබුනා..
මාත් නිකමට වගේ බඩජාරි සයිට් එකේ විස්තර දාලා ඇප්ලයි කලා.කොහොම හරි මේක අන්තිම වටයට තේරුනා.පෙරේදා තමයි සම්මාන උත්සවේ තිබුනේ.එකේදි එන්ටර්ටේන්මන්ට් සහ ලයිෆ්ස්ටයිල් අංශයෙන් මගේ සයිට් එකට විනර් අවෝර්ඩ් එක හම්බුනා..
මේක දාන්න හිතුනේ මම සයිට් එක පටන් ගත්තේ එලකිරි එක හංදා නිසා.
a2mdb සහෝදරයා මේකේ ත්රේඩ් එකක් දාලා තිබ්බ කන්න බොන්න හොඳ තැන් ගැන දාන්න.ඔක දැකලා තමයි වඩේ ආතල් එකට පටන් ගත්තේ.ඒ වගෙම එලකිරි මෙම්බර්ස්ලා මෙකේ විස්තර දාන්න රෙස්ටෝරන්ට් ගොඩක් හොයා දීලා ඇති.හමොටම ඉස්තුතියි..
බඩජාරි.කොම් සයිට් එක පැත්තේ නොගිය අය පොඩි විසිට් එකක් දාන්ට ..ඔක්කොටම ජය වේවා

jaya wewa
+++