ඊ ස්වභිමානි සම්මානයක් ලැබුනෝ

gepa

Well-known member
  • ඊ ස්වභිමානි සම්මානයක් ලැබුනෝ

    ඊ ස්වාභිමානි කියන්නේ තොරතුරු තාක්ශන ආයතනය කරන සම්මාන උලෙලක්.ලංකාවේ තාක්ශනික නිර්මාන වලට අත හිත දෙන්න අවුරුද්දක් පාසා මේක කරනවා.මේ පාර හයවෙනි වරටත් ඕක කරනවා කියලා දාලා තිබුනා..

    kutTRZOfckRRoRJy8VM2R_YGKjTlLdGFdqDSvveLnNHiyDHQzaAdFQX0W6hiS5E7hvr8MYvoLMwHgxe5BINhN7Wjs07iCSDmf-XXJzrMvLwoai642kVE9FnAY6wJYXQCnCwLmnqSPwfK2QbqJ7eT56u2C3Bcvg2-8smN_Xa9mSBVcIv_MDyd93C7T3BmYB0zkdKtHg2YKUKrrDY5BTXlgEHFqR6wWIbwrSZ1l7q_Thm7RdkqOXc9fguLw3Gz1FK9-h-du3p9Lh-KuKsu_Yilrn7_efBfVKyxbVXAFAYOdEF3skJRBW20Hvo9VBoIxqU7Dz2yx-pzdO1AS36QQa35LLWlJnB-7lIYZN9L7k9zPQsMrrkYr-Uf7V4iH-qm9oCrs6a09lbTPY8xrTYtiZKw3egpDvgTs4D8A-AIKkQTC_3lxMuS5ESIkv1BLlP2usBJI96L0q5Fqlw8DMf83wYvOfqiBb_ByaCHx9sgMxND6FoQeqKk20ynj3aSggffXv6OBUyyLDfq9DKWnnqHDyDL3cyiuAbfcZ8gE7rXo7062hk2--TY5s-pUiWN2AexTBwS2SNQtZZEQIwnya1ZYO0ghU6a9hhnhGZzfB5MqfUl3TYByNOR=w640-h427-no


    මාත් නිකමට වගේ බඩජාරි සයිට් එකේ විස්තර දාලා ඇප්ලයි කලා.කොහොම හරි මේක අන්තිම වටයට තේරුනා.පෙරේදා තමයි සම්මාන උත්සවේ තිබුනේ.එකේදි එන්ටර්ටේන්මන්ට් සහ ලයිෆ්ස්ටයිල් අංශයෙන් මගේ සයිට් එකට විනර් අවෝර්ඩ් එක හම්බුනා..

    kTkZLax1qtWvdl1B14U8tAhLyNnlJbk0sTYHKLwU7L2vmaNRNlrV42kIibbspQbfaHIhxnfDDl0ZtFy2e1gsoIhArN8bdlU2lsdNiAbtc6_4o1qhsBTUFOE4P-bly-L8ISYFeF75fVq2ogTzgkh2UWhgTvHJYPk9nW5oYzLPCHrliHCE5oKh9NsjVoLt5kZ20iZwGWTFqvtFcaYoNWNtZ36eg9x3Z-FLm0QfaG7vwatvh5CKuSe3vA3n2fuv54l7yDtvggEBT8BMx9qS6yfiJT_W4mguXTXxX2PUzF9rB3e5h_y0OhCcNx5eC4bApiWCzAqxWJi-QgTe1PflEGq6iB_T0uNAhMkq_ZLrNFO91ID_Qey3nxdFN2jhzprLv5HzTgNJkE8L3WG6-RN5xla9q1SAz0xfKi3osP-9FtWVRfaQjc3M1xcwJaHyP5NWxjZsRVXGiVYomSueGev0_hW77uCSGZHUxYF8RdHokXMZWnXOB69dPwGP5_37pzP_cbzmQKjwn644qMHqkhuLb6w9aDos2O6NcIjrC8bJ_eOxxQIBL5NPMWbiL6XEOoJy403FBmtI93400PphojGWEsxuWxpMjANWMjyJg3ton5FBE8xkDBe0=w694-h925-no


    මේක දාන්න හිතුනේ මම සයිට් එක පටන් ගත්තේ එලකිරි එක හංදා නිසා.
    a2mdb සහෝදරයා මේකේ ත්‍රේඩ් එකක් දාලා තිබ්බ කන්න බොන්න හොඳ තැන් ගැන දාන්න.ඔක දැකලා තමයි වඩේ ආතල් එකට පටන් ගත්තේ.ඒ වගෙම එලකිරි මෙම්බර්ස්ලා මෙකේ විස්තර දාන්න රෙස්ටෝරන්ට් ගොඩක් හොයා දීලා ඇති.හමොටම ඉස්තුතියි..

    WNht8q8Wj3RmAY2a8zuxZDVc73YBF322DnivESlBwB9Z1KEw5m4JzzXe5bJLPqdEK2yJW52JObrZPG9B9Plx90QbVPkxxncUauePOWFNW3xBkmBlSO6WblKwk4E0uWpzSgi07n6lfz_mrMjmb1OOkHvkifhOKh3hGLPIpFuN-TkqI0e--2rnJUjQ7ecJ0oDNXpkKhzd8Zv1hHmFWuBZMZXAoByiSK73Xb0mgPVnDOP76V2XeyLknMWdPJ1toA3O1jd31ZIn_mf3_YsZi-BGWB_ax6FFCB9zaYw8mSVp3wtuG0hMeG8GPyQAgh09aQEeODpUWlzMdmAae3tkXOXRFzDubGFGgztdmUQZ-ErLvDFsrVAq1lCmCDRbY7mDdIMZcIQ7ao5e3HdRdWvaRgOrNaU0MZL3ypVxpTv0KsPehypA01KIrgwdyxcAIO0dX7IFITUqjnazTP5chz5wA1oNHCzA6x6_GZ0weT1Io-Tz2s7NsZdWA8JOCbXh9RLgjkYTp1ZC9qN1rHpmJiOwSmsFL6Fc8lq6sDdYkWAzNXLeVwhwG78W8wqt4b6IuB75laiBED_HABV4wP22Wy_lgs6iejEsedkJxL06jmhgTl7BaJ3PtIjUc=w640-h427-no


    බඩජාරි.කොම් සයිට් එක පැත්තේ නොගිය අය පොඩි විසිට් එකක් දාන්ට ..ඔක්කොටම ජය වේවා
     
    • Like
    Reactions: Error365!

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එල එල
    සුබපැතුම් මචන්
    සයිට් එකටනම් ගිහින් වැඩ අරන් තියෙනවා :P
    නවත්තන්න එපා දිගටම මොන මොනාහරි කරන්න
    :cool::cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: gepa

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    එළකිරි මචන්
    Congratzzz

    ඊළඟට පටන්ගනින් "පඩජාරි" කියල site එකක්. උඹේ පඩ දැනුමත් එක්ක සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්.
     

    gepa

    Well-known member
  • එළකිරි මචන්
    Congratzzz

    ඊළඟට පටන්ගනින් "පඩජාරි" කියල site එකක්. උඹේ පඩ දැනුමත් එක්ක සම්මාන පිට සම්මාන ගන්න පුළුවන්.

    කාලෙකට කලින් ඔහොම එකක් හැදුවා.අප්ඩේට් කොරන්ට බැරි උනා


    http://padimu.blogspot.com/
     
    • Like
    Reactions: allrights

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ සිරා ද???
    නියමයි නේහ්.......
    මගේ හද පිරි සුබපැතුම් මචං.....
    තව හොදට සයිට් එක කරමු ඉස්සරහට.
    බලපං දැං මේකත් මේ අපේ ජීටී ලොක්කට ඔහේ ආතල් එකක් ගිහින් දාපු සයිට් එකක් නේ බං.....
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • අඩෝ සිරා ද???
    නියමයි නේහ්.......
    මගේ හද පිරි සුබපැතුම් මචං.....
    තව හොදට සයිට් එක කරමු ඉස්සරහට.
    බලපං දැං මේකත් මේ අපේ ජීටී ලොක්කට ඔහේ ආතල් එකක් ගිහින් දාපු සයිට් එකක් නේ බං.....

    හ හා..මේකත් එහෙම එකක්ද බං..දැනන් හිටියේ නෑනේ..පොඩ්ඩ පොඩ්ඩ මකටිං පාරක් දාන්ට ඕනි..ජය