මේකට බුද්ධිමත් උත්තරයක් දීල යමන් මචන්. 
ලංකාවේ ලක්ෂ දහයක හරි මාසික ආදායමක් එන විදියට බිස්නස් එකක් හදාගෙන ලංකාවේ ජීවත් වෙන එකද, නැත්නම් Nz වගේ හොඳ රටක තමන් ඉගෙනගත්තු දෙයකට අදාල ජොබ් එකක් කරගෙන අවුරුදු අටක් දහයක් ඉදල ලංකාවට එන එකද, එහෙම පදිංචි වෙන එකද හොඳ ?
බිස්නස් ගැන කතා කලොත් පටන් ගත්ත ගමන් ලක්ෂ ගණන් ආදායම් ගන්න බෑනේ. ඒකට කොච්චර කාලයක් යය්ද කියල කියන්නත් බෑ.
සමහර විට ඉන්වෙස්ට් කරපු සල්ලි වලටත් එක්ක කෙලවෙලාම යන්නත් පුලුවන්.
නැත්නම් අවුරුදු කීපයක් ගිහිල්ල හරි ලක්ෂ කීපෙක ආදායමක් එන තැනට බිස්නස් එක හදාගන්න පුලුවන් වෙයි.
සිංහලුන්ගෙ හැටිත් දන්නවනෙ ඉතින් මචන්.