උත්තරයක් දියන් , රට යන්න ඕන

NewZealand

Active member
  • Jun 23, 2021
    169
    132
    43
    මේකට බුද්ධිමත් උත්තරයක් දීල යමන් මචන්. :P


    ලංකාවේ ලක්ෂ දහයක හරි මාසික ආදායමක් එන විදියට බිස්නස් එකක් හදාගෙන ලංකාවේ ජීවත් වෙන එකද, නැත්නම් Nz වගේ හොඳ රටක තමන් ඉගෙනගත්තු දෙයකට අදාල ජොබ් එකක් කරගෙන අවුරුදු අටක් දහයක් ඉදල ලංකාවට එන එකද, එහෙම පදිංචි වෙන එකද හොඳ ?


    බිස්නස් ගැන කතා කලොත් පටන් ගත්ත ගමන් ලක්ෂ ගණන් ආදායම් ගන්න බෑනේ. ඒකට කොච්චර කාලයක් යය්ද කියල කියන්නත් බෑ.
    සමහර විට ඉන්වෙස්‍ට් කරපු සල්ලි වලටත් එක්ක කෙලවෙලාම යන්නත් පුලුවන්.
    නැත්නම් අවුරුදු කීපයක් ගිහිල්ල හරි ලක්ෂ කීපෙක ආදායමක් එන තැනට බිස්නස් එක හදාගන්න පුලුවන් වෙයි.
    සිංහලුන්ගෙ හැටිත් දන්නවනෙ ඉතින් මචන්.;)
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    qReLuYb.jpg
     
    • Like
    Reactions: NewZealand

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අද ලංකාවේ තියෙන ප්‍රශ්න නිසා හුගක් qualified එවුන් රට යන්න බලාගෙන ඉන්නේ . The bitter truth :(

    යද්දි ආයෙත් එනවා කිව්වත්, ගියාට පස්සේ එහේ lifestyle එකට පුරුදු වුනාම ලංකාවට ආයෙත් එන්නේ නෑ.