උත්තරය හොයන්න.

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ

    :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම බෙනා;21840553 said:
    අදාල නෑනේ :eek:
    අපෝ එහෙම කියලා බෑ ඔයා මේක අදාල කරගන්නම ඕනේ..:dull::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොළුවා කොලේක ලියලා ටීටීට පෙන්නනවා ටිටී ගිනිගෙඩි පප්පි‍නේ එයා කේලම අන්ධයට කියලා අර ගෑනිව ඩිවෝස් කරනවලු ඉතිරි කතාව ඔයාල ගොතන්න:love:
    අනේ මේ යනවා යන්න හරක් පැටියා.:growl: මම කාටද ගිනිගෙඩි දුන්නේ ඔයා දැක්කද ? :growl::frown::frown:
    අපෝ හිනාවේ කැත විතරක් ! දත් මදින්නෙවත් නැද්ද කොහෙද මෙයානම්..:rolleyes::rofl:
     
    • Like
    Reactions: lpwicrama

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොලුවට කියන්න බෑ කතා කරන්න බැරුව කොහොමද කියන්නේ :no:
    ඒක තමා ඉතින් අහලා තියෙන ප්‍රශ්ණේ කොහොමද එයා ඒක කියන්නේ කියලා.:lol:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    143.gif
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඊට වඩා ලොකු ප්‍රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද? :confused::confused:

    එකනේ බන් ? EPIC FAIL :lol::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොළුවා කොලේක ලියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. එයා අන්ධ කෙනාට කියනවා ලියපු එක බලාගෙන:rolleyes:
    එතන ඉන්නේ ඒ දෙන්නා විතරලු..:rolleyes: දැන් මොකද කියන්නේ ? :rofl::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මන් ඕක අහල තියෙනවා මීට කලින්. දැන් මතක නැහැ පුතී... :dull:
    :dull: මතක් කරගෙනම එන්නකෝ එහෙනම්...
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ
    :growl:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ

    මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර



    මෙන්න මේකේ තව තියෙනවා

     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොළු අයට කන් ඇහෙන්නේ නැ? සිරාවට දුවේ? මන් දැනන් හිටියේ නැහැ..
    හුඟක් අය එහෙමලු නේද ? අනේ මන්දා :confused: