ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ

ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ

Bump

Text To Speech යුස් කරලා!
හ්ම්ම්.. එහෙමත් කරන්න පුළුවන් නේද...

හැබැයි ඉතින් හැමෝටම ඔය පහසුකම් නෑනේ. 
අපෝ එහෙම කියලා බෑ ඔයා මේක අදාල කරගන්නම ඕනේ..මම බෙනා;21840553 said:අදාල නෑනේ


අනේ මේ යනවා යන්න හරක් පැටියා.ගොළුවා කොලේක ලියලා ටීටීට පෙන්නනවා ටිටී ගිනිගෙඩි පප්පිනේ එයා කේලම අන්ධයට කියලා අර ගෑනිව ඩිවෝස් කරනවලු ඉතිරි කතාව ඔයාල ගොතන්න![]()
මම කාටද ගිනිගෙඩි දුන්නේ ඔයා දැක්කද ? 


අපෝ හිනාවේ කැත විතරක් ! දත් මදින්නෙවත් නැද්ද කොහෙද මෙයානම්..


ඒක තමා ඉතින් අහලා තියෙන ප්රශ්ණේ කොහොමද එයා ඒක කියන්නේ කියලා.ගොලුවට කියන්න බෑ කතා කරන්න බැරුව කොහොමද කියන්නේ

ඊට වඩා ලොකු ප්රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද?![]()


එතන ඉන්නේ ඒ දෙන්නා විතරලු..ගොළුවා කොලේක ලියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. එයා අන්ධ කෙනාට කියනවා ලියපු එක බලාගෙන![]()
දැන් මොකද කියන්නේ ? 

මන් ඕක අහල තියෙනවා මීට කලින්. දැන් මතක නැහැ පුතී...![]()
මතක් කරගෙනම එන්නකෝ එහෙනම්...ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ

හුඟක් අය එහෙමලු නේද ? අනේ මන්දාගොළු අයට කන් ඇහෙන්නේ නැ? සිරාවට දුවේ? මන් දැනන් හිටියේ නැහැ..

මම මේ ප්රශ්නෙට උත්තරේ දැනගන්නකොට අවුරුදු තුනක් විතර ඇති
