උත්තරය හොයන්න.

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්:baffled::baffled: ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.:nerd::confused::oo:
මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.:)
අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.:sorry:

අල්ලලා බලලා ඔච්චර දෙයක් කරගත්තා නම් ඕක කියන එක මොකද්ද...
ඕකත් ඉතින් අල්ලලා බලලම කියයි.
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    143.gif
    :lol:
     

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,476
    743
    113
    ඩොටේ
    ගොලුවා අන්ධයගෙ පිටෙ ඇගිල්ලෙන් විස්තරේ ලියනවා.....දැන් කියන්න අන්ධය අකුරු දන් නෑ කියල..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එකනේ බන් ? EPIC FAIL :lol::rofl:
    දැක්කනේද එයාට ඇතිවෙලා තියෙන ප්‍රශ්ණේ මොකක්ද කියලා :lol::eek:
    ගොළුවා උගේ යාලුවගේ අල්ලේ ඇගිළි වලින් අදිනවලු කියන්න ඕනේ විස්තරේ

    මේ යට තියෙන video එකේ තියෙනවා උන් communicate කරණ විදිහ ගැන විස්තර



    මෙන්න මේකේ තව තියෙනවා

    :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නෑ.. නෑ.. කමක් නෑ..අනේ.. කියමුකෝ බලන්න උත්තරේ දන්නවනම්.. :rofl::P

    ගොළුවා ගෙදර ගිහින් සිද්දිය එයාගේ ගෑනිට කියනවා ගෑනු කොහොමත් ඔපදුප මලුනේ ගෑනි ගමම ගිනිතියනවා ඒකෙන් කථාව අන්දයාගේ කනටත් යනවා එච්චරයි (සැලකිය යුතුයි ටිටීගේ හබියා ගොළුවෙකු සේ සිටියද ඔහු මේ කියන ගොළු පුද්දගලා නොවන බව කරුණාවෙන් සලකන්න පුතී)
     

    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    දැන් ඔතන ගොළුවට braille language එක බැහැයි කියල නැනේ? පොර braille වලින් type කරලා අන්දයට දෙනවා.
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අහල නම් නෑ දුවේ. :no:
    ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.:confused: මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ.
    :rolleyes: දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.:)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයා කවුද කියන්නකෝ බලන්න ඉස්සෙල්ලම.:confused: මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ.
    :rolleyes: දැන්නම් මම එයාට පොඩ්ඩක්වත් කැමැති නෑ. ඔයා ඒ කෙනානම් මාත් එක්ක කතාවටවත් එන්න එපා.:)

    රමන් මේ උයාද?
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අල්ලලා බලලා ඔච්චර දෙයක් කරගත්තා නම් ඕක කියන එක මොකද්ද...
    ඕකත් ඉතින් අල්ලලා බලලම කියයි.
    ඕවා අල්ලල බලලා කියන්න පුලුවන් දේවල්ද ? :confused::baffled::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගොලුවා අන්ධයගෙ පිටෙ ඇගිල්ලෙන් විස්තරේ ලියනවා.....දැන් කියන්න අන්ධය අකුරු දන් නෑ කියල..
    එහෙම ලිවුවම තේරෙනවද ? අනේ මන්දා..අනික ඔච්චර දෙයක් ලියන්නේ කොහොමද ?:baffled::rofl: