උදව්වක් ඕනේ......! මගේ Nexus 4 එක නිකම්ම off වෙනවා.........!
ඇයි බන් එහෙම වෙන්නේ? 4.2 update එකෙන් පස්සේ තමා ඔය කේස් එක පටන් ගත්තේ. එහෙම ඔෆ් උනාම ඔන් කරගන්න නම් volume button ප්‍රෙස් කරගෙන පවර් බටන් එක ඔබන්න ඕනේ. නැත්නම් ඔන් වෙන්නේ නෑ. මොකක්ද මේ අවුල? දවසකට කීප වතාවක් ඔහොම ඔෆ් වෙලා යනවා.

Last edited: