උදව්වක්..! Nokia Lumia

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
CPU දෙක වෙනස් මචං. Dual Core එක fast. මන් ලග තියෙන්නේ 1320 එකක්. dual core. 535 එකට වඩා සැහෙන්න speed

වෙනස් තමයි නමුත් දැන් එන්නේ multi threaded applications, ඒවලට quad core නැත්නම් performance එක හොද නෑ. අනික CPU එක 1GHz කිව්වම, ඒකේ අදහස එක Core එකක Speed. එතකොට Core 4 ක් කියන්නේ 4 * 1 = 4GHz. ,Core 2 ක් කියන්නේ 2GHz.
උබේ phone එකේ CPU එක හොදයි මොකද ඒක ටිකක් top up CPU එකක් නිසා නමුත් 535 ,720 එක්ක බැලුවොත් එතකොට 720 හොද නෑ එච්චර CPU performance එක අතින්.
 
Last edited:

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    මචෝ battery backup එකයි size එකත් බලනකොට Microsoft Lumia 532කොහොමද ?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මචෝ battery backup එකයි size එකත් බලනකොට Microsoft Lumia 532කොහොමද ?

    532 තියෙන්නේ 1560 mAh බැටරි එකක් නේ? ඒක හොදටම මදි. මැය 18 ක් වගේ මම හිතන්නේ talk time තියාගන්න පුලුවන්. (2G)
     
    Last edited:

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    532 තියෙන්නේ 1560 mAh බැටරි එකක් නේ? ඒක හොදටම මදි. මැය 18 ක් වගේ මම හිතන්නේ talk time තියාගන්න පුලුවන්. (2G)

    Microsoft Lumia 535 talk time ඊටත් වඩා අඩුයි නේද ? 13 විතර ???
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Microsoft Lumia 535 talk time ඊටත් වඩා අඩුයි නේද ? 13 විතර ???

    ඔව්. ඒක හරි. නමුත් උබට ඕනේ දවස් 2 ක් තියාගන්න ඕන එකක් නේ? :confused:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ඔව්. ඒක හරි. නමුත් උබට ඕනේ දවස් 2 ක් තියාගන්න ඕන එකක් නේ? :confused:

    ඔව් බං, එක අතකට ඔය හැම මගුලම හොයන්නත් බෑ...මට Nokia ඕනෑම කියලා නෑ , මොකක්හරි Windows phone එකක් bulky නොවන battery life time එකත් වැඩි ...මොනවාද මචං වෙන හොද බ්‍රෑන්ඩ් තියෙන්නේ ...:confused::confused::confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔව් බං, එක අතකට ඔය හැම මගුලම හොයන්නත් බෑ...මට Nokia ඕනෑම කියලා නෑ , මොකක්හරි Windows phone එකක් bulky නොවන battery life time එකත් වැඩි ...මොනවාද මචං වෙන හොද බ්‍රෑන්ඩ් තියෙන්නේ ...:confused::confused::confused:

    Lumia 535 නම් හොදයි reviews වල හැටියට දවස් 4 ක් තියෙනවා, background apps ටිකක් run වෙලත්. ඔය gsmarena එකේ තියෙන හැම එකම ඇත්ත නෙවෙයි මචන්. අනික updates දැම්මම තවත් බැටරි එක කල් තියෙනවා. ඊට අමතර ලෙස

    brand වලින් නෙවෙයි models වලින් බලන්න.

    Micromax Canvas A1 එක හොදයි.
    තව Xiaomi ඒවා හොදයි නමුත් ලංකාවේ ගණන් වෙයි.
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    කවුරුහරි Microsoft Lumia 532 use කරන කෙනෙක් ඉන්නවදෝ...? :confused::confused::confused:

    microsoft-lumia-532-11.jpg