උදව්! උදව්! උදව්! HP/DELL/ASUS/LENOVO/ACER

shihankumara

Member
Dec 19, 2016
54
9
0
උදව්! උදව්! උදව්! HP/DELL/ASUS/LENOVO/ACER

ලොකු උදව්වක් ඕන එළකිරි වැසියනි, මගේ ලැපටයි, රවුටරේටයි කෙල උනා අකුණක් ගහල :(:(:( (සදා අනාතයි). දැන් මට ලැපක් ගන්න ඕන මචන්ලා තිබුනේ HP dv 6 i5 එකක්, 2010 ගත්තේ අවුලක් නැතුව අවුරුදු 6+ අද්දා, කිසිම ලෙඩක් නැතුව. පොඩි අදහසක් දීහල්ලකො ලැප් brand ගැන ලෙඩ නැති එකක්,. හැමදාම සල්ලි නැහැ බන් ඕවට යට කරන්න. මන් ටිකක් බරටම ලැපෙන් වැඩ ගන්න එකෙක් graphic design වගේ. පොඩි අදහසක් දීහල්ලකො මට.
 
lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ලොකු උදව්වක් ඕන එළකිරි වැසියනි, මගේ ලැපටයි, රවුටරේටයි කෙල උනා අකුණක් ගහල :(:(:( (සදා අනාතයි). දැන් මට ලැපක් ගන්න ඕන මචන්ලා තිබුනේ HP dv 6 i5 එකක්, 2010 ගත්තේ අවුලක් නැතුව අවුරුදු 6+ අද්දා, කිසිම ලෙඩක් නැතුව. පොඩි අදහසක් දීහල්ලකො ලැප් brand ගැන ලෙඩ නැති එකක්,. හැමදාම සල්ලි නැහැ බන් ඕවට යට කරන්න. මන් ටිකක් බරටම ලැපෙන් වැඩ ගන්න එකෙක් graphic design වගේ. පොඩි අදහසක් දීහල්ලකො මට.

    oke power adapter eka gihin atte.wena ekak dala baluwada ?
     
    shihankumara

    Member
    Dec 19, 2016
    54
    9
    0
    oke power adapter eka gihin atte.wena ekak dala baluwada ?

    power ekak gahala baluwa bn, power card eka gihilla wagelu eeth akuna gahaddi lapa sleep mode eke lan cable gahala tibune bn ea nisa sure nahalu mother bord eka. moko karanne bn dan?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අලුත් එකක් ගන්න කලින් ඕක හදාගන්න පුලුවන්ද බලන්න. කොලඹ අවට නම් ඉන්නේ Unity එකේ තියෙනවා ලැප් මස් කඩ 2nd floor . අරන් යමන්.

    මම නම් ලැප් 1යි තාම පාවිච්චි කරල තියෙන්නේ. HP 430 කියන intel Core i3 2nd gen lap එක. 2011දි ගත්තේ. දැනට අවුරුද්දකට දෙකකට උඩදි කූඹි වගයක් ඇතුලට ගිහින් පොඩි ජරමරයක් වුනා. අවුලක් වුනේ නෑ අැතුලේ හිටපු මැරිච්ච කූඹි ටික අයින් කරලා service කරලා ගොඩ දාගත්තා. තාම බබා වගේ වැඩ
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    HP තමයි හොද ගොඩක් කල් පාවිච්චි කරන්න නම්. මගේ එකත් දැන් අවරුදු 5කට කිට්ටුයි. service කරලවත් නැහැ. තවම බබා වගේ වැඩ. ගොඩක් වෙලවට 24/7 on
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සොහොන;21337780 said:
    Lenovo is best

    Ganin bun gewana ganata watinawa :)

    lenovo මල ජවාවක් බන්. battery එකවත් ගලවන්න බැහැ. battery එක ගලවන්න මුළු ලැප් එකම ගලවන්න ඕන. ram එකක් ගහන්නත් මුළු ලැප් එකම මස් කරන්න ඕන.,
     
    shihankumara

    Member
    Dec 19, 2016
    54
    9
    0
    අලුත් එකක් ගන්න කලින් ඕක හදාගන්න පුලුවන්ද බලන්න. කොලඹ අවට නම් ඉන්නේ Unity එකේ තියෙනවා ලැප් මස් කඩ 2nd floor . අරන් යමන්.

    මම නම් ලැප් 1යි තාම පාවිච්චි කරල තියෙන්නේ. HP 430 කියන intel Core i3 2nd gen lap එක. 2011දි ගත්තේ. දැනට අවුරුද්දකට දෙකකට උඩදි කූඹි වගයක් ඇතුලට ගිහින් පොඩි ජරමරයක් වුනා. අවුලක් වුනේ නෑ අැතුලේ හිටපු මැරිච්ච කූඹි ටික අයින් කරලා service කරලා ගොඩ දාගත්තා. තාම බබා වගේ වැඩ

    goda da ganna puluwan weida machan? mun aran gihama amuthu seen kiyawanawane.