උදව්! උදව්! උදව්! HP/DELL/ASUS/LENOVO/ACER
ලොකු උදව්වක් ඕන එළකිරි වැසියනි, මගේ ලැපටයි, රවුටරේටයි කෙල උනා අකුණක් ගහල

(සදා අනාතයි). දැන් මට ලැපක් ගන්න ඕන මචන්ලා තිබුනේ HP dv 6 i5 එකක්, 2010 ගත්තේ අවුලක් නැතුව අවුරුදු 6+ අද්දා, කිසිම ලෙඩක් නැතුව. පොඩි අදහසක් දීහල්ලකො ලැප් brand ගැන ලෙඩ නැති එකක්,. හැමදාම සල්ලි නැහැ බන් ඕවට යට කරන්න. මන් ටිකක් බරටම ලැපෙන් වැඩ ගන්න එකෙක් graphic design වගේ. පොඩි අදහසක් දීහල්ලකො මට.