උදව්_කරපු_හැමෝටම_ස්තුති...

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    උදව්_කරපු_හැමෝටම_ස්තුති...

    මට හුගක් කාලෙකින් එළකිරි එක පැත්තේ එන්න බැරි උනා.:(කොහොම හරි අද මගේ කොටු 11 ම සම්පුර්ණ උනා...එකට උදව් කරපු හැමෝටම ස්තුති...:)

    fairy_princess_girls_birthday_party_thank_you_card-p137067028786485724b7vfx_400.jpg


    මට එළකිරි ඒකෙන් හොද යාලුවෝ ගොඩක් හම්බුනා..මට ප්‍රශ්න ඇති උනා වෙලාවලදී හුගක් අය උදව් කරා..ඒ සේරටම ස්තුති හොදද..

    කාලෙකින් එන්න බැරි උනාට යාලුවෝ හැමෝම අමතක නැ හොදද...:)මාවත් අමතක වෙලා නැතිව ඇති කියල හිතනවා...:)
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    එල එල... ගෑනු ළමයෙක් වගේ....:) මම නම් අදමයි දැක්කෙත්....:rofl: දිගටම හොඳ ත්‍රෙඩ් දාන්න... මගෙන් +6 :D
     
    • Like
    Reactions: sayo

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    wonderful-shining-green-stars.gif


    නංගිට ඉදිරියෙදීත් වටිනා ලිපි පල කිරීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම කරන කියන හැම කටයුත්තක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    නංගිට ජය හා සතුට!!

    :yes:
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සුබ පැතුම්..! :)
    thanks..:)
    wonderful-shining-green-stars.gif


    නංගිට ඉදිරියෙදීත් වටිනා ලිපි පල කිරීමට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වගේම කරන කියන හැම කටයුත්තක්ම ඒ අයුරින්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    නංගිට ජය හා සතුට!!

    :yes:

    thanks ayya,,:)

    congratz sis :)

    congrats.gif

    thanks sis..:)