උදව්_කරපු_හැමෝටම_ස්තුති...
මට හුගක් කාලෙකින් එළකිරි එක පැත්තේ එන්න බැරි උනා.
කොහොම හරි අද මගේ කොටු 11 ම සම්පුර්ණ උනා...එකට උදව් කරපු හැමෝටම ස්තුති...
මට එළකිරි ඒකෙන් හොද යාලුවෝ ගොඩක් හම්බුනා..මට ප්රශ්න ඇති උනා වෙලාවලදී හුගක් අය උදව් කරා..ඒ සේරටම ස්තුති හොදද..
කාලෙකින් එන්න බැරි උනාට යාලුවෝ හැමෝම අමතක නැ හොදද...
මාවත් අමතක වෙලා නැතිව ඇති කියල හිතනවා...

දිගටම හොඳ ත්රෙඩ් දාන්න... මගෙන් +6 

Congrats අක්කෙ..