උදවුවක් ඕන යුරෝප් වල ඉගෙනගන්න අයගෙන්

උදවුවක් ඕන යුරෝප් වල ඉගෙනගන්න අයගෙන්

මට දැනගන්න ඕන මාස්ටස් එකක් කරන්න යුරෝප් රටකට ආවාම අපිට හම්බෙන පාර්ට් ටයිම් ජොබත් කරගෙන නය නොවී ජීවිතේ ගොඩ දාගන්න පුලුවන්ද කියන එක දැනගන්නයි :)මොකද මම යන්න ඉන්නේ මට රටවල් ගානකට වීස එක හම්බෙනවා කියලා තමා දැනගන්න ලැබුනේ පුරවැසිබාවය නම් ගන්න එක අමාරුයි කියලා දන්නවා ඒ උනාට ජර්මනිය පොලන්තය ඔස්ට්‍රියා සයිප්‍රස් එහෙම යන්න පුලුවන් එහෙම ඉන්න අය ඉන්නවා නම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනව ද? ලොකු උදවුවක්

:)
 
malith08

Well-known member
  • Dec 17, 2010
    948
    113
    63
    තැනක කියල නැ.
    කුචු කුචු ලොක්කා;19535297 said:
    උදවු කරන්න බැරිනම් බම්ප් එකක දාපන් ලොල් කතා කියල චුන් වෙන් නැතුව :lol::lol:

    බම්ප් එකක් තමා යකෝ දැම්මේ "එක්තරා විදිහකට.. හික්ස්.."

    :P:rofl::rofl::rofl::P
     
    machan uk dan settle wenna barida???kiyak pennann oneda ???:eek::eek::eek:

    මට හම්බෙන වීසා එකට නම් යන්න බෑ එහෙ මොකද උන් ඒ යුරෝපියන් යුනියන් එකට හිටියට ඉමිග්‍රේශන් රුල්ස් වෙනස් මටත් යන්න 35ක් වගේ පෙන්නන් න කිවුවා... :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    කුචු කුචු ලොක්කා;19538629 said:
    මට හම්බෙන වීසා එකට නම් යන්න බෑ එහෙ මොකද උන් ඒ යුරෝපියන් යුනියන් එකට හිටියට ඉමිග්‍රේශන් රුල්ස් වෙනස් මටත් යන්න 35ක් වගේ පෙන්නන් න කිවුවා... :(

    uba mokakda hoyana rata???english nathi ratawal wala amaruilu neda part time????:eek::eek::eek::eek:
     
    uba mokakda hoyana rata???english nathi ratawal wala amaruilu neda part time????:eek::eek::eek::eek:

    English මාදය තමා බන් උගන්වන්නේ යන යුනියේ මම යන්නේ මාස්ටස් කරන්න අවු 2කට රටවල් ඔක්කොටම වගේ යන්න පුලුවන් යුරෝප් ඒ විසා එකෙන්

    :):)
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    කුචු කුචු ලොක්කා;19538758 said:

    English මාදය තමා බන් උගන්වන්නේ යන යුනියේ මම යන්නේ මාස්ටස් කරන්න අවු 2කට රටවල් ඔක්කොටම වගේ යන්න පුලුවන් යුරෝප් ඒ විසා එකෙන්

    :):)

    yako english kiwwe part time job walata yaddi..not for studies...:growl::growl::growl:
     
    • Like
    Reactions: Sunil dinawamu

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    ජර්මන් පුලුවනිද කතා කරන්න එහෙම ?? schengen වීසා එකෙන් එංගලන්තෙට යන්න බැහැ... ජර්මනියේ උන් ගණන් ගනීද english poland උන්නම් කතා කරනවා දන්නා විදිහට.... BUMP සහ සුබ පැතුම්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,033
    179
    63
    34
    ජර්මන් පුලුවනිද කතා කරන්න එහෙම ?? schengen වීසා එකෙන් එංගලන්තෙට යන්න බැහැ... ජර්මනියේ උන් ගණන් ගනීද english poland උන්නම් කතා කරනවා දන්නා විදිහට.... BUMP සහ සුබ පැතුම්

    tkak hoyala balapan machan...ENGLISH walin ba kiwwa unge part time ganna...math try karala atha arala damme...UK wage settle wenna puluwan nan giyath padu na:eek::eek::eek::eek::eek: