උදාව්ව්ව් !!!!educational Counsellor

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    උදාව්ව්ව් !!!!educational Counsellor

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    කරන කියන කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙලා මම මහ කාලකන්නියෙක් කියල හිතුන උන් සිරවට මොකද බන් කරන්නේ.:baffled::baffled::baffled:
    මෙ දවස් වල මහ එපා කරපු විදිහට හැමතිස්සෙම ඔලුවට එනව.
    වයස 27කුත් වෙලා. ඉගෙන ගෙනත් නෑ. හරි හමන් ජොබ් එකකුත් නෑ. කරන්න ගිය හැම එකක්ම මොකක් හරි වෙලා නවතිනවා. හිතට තියෙන ලොකුම අවුල තාම තාත්තා වැඩට යවන එක අවුරුදු 27 ක කොල්ලෙක් වෙලත්. පට්ට අවුල් බන් මේ සීන් එකට. ටාගට් එකක් හරියට තියාගන්න බෑ. තෙරෙන්නෙ නෑ. ඉස්සරහට මොන්වද කරන්නේකියල හිතාගන්නත් බෑ.වයස 60ක් වුනාම හරිනන් තාත්තව ගෙදර තියල තියල සලකන්න පුලුවන් වෙන්න ඕනි.අම්මත් නැතුව හදාගෙන තාම දුක් විදනව.:(:(:( දියුනුවක් පේන මානෙක නෑ. කරන්න ඕනි මොන්වද කියල තෙරෙන්නෙත් නෑ. 27ක් වෙලා තාම ඩිප්ලොමා එක විතරයි. ඕල් යන්තන් පාස්. ඒ ල් ඩවුන්.
    හරියට education guide එකක් ගන්න වගේ counsilers la නැද්ද බන්? දැනනම් ජීවිතේම තිත්ත වෙලා තියෙන්නේ. කිසිම උනන්දුවක් එන්නෙත් නෑ. ට්‍රයි කරල කරල එපා ම වෙලා. පහු ගිය අවුරුදු ටිකත් company කාරයොන්ට කබුරල කබුරලම ගෙවිල ගිය. හෙන මෝඩ ජීවිතයක් බන් ගෙවන්නෙ.අඩුම තරමේ ඔක්කොම ටික ටයිප් කරගන්නවත් තෙරෙන්නේ නෑ. මහ නෙගටිව් මයින්ඩ් එකක් තියෙන්න.හොද educational Counsellor වගේ .ducational ම නෙවෙයි. ඩිප්‍රෙශන් ද මන්ද.කෙනෙක් ව රිකමන්ඩ් කරපන්කෝ දන්න එකෙක්.

    බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,371
    113
    dan uba tatta paw kiyala job karanawa.anithimata ubata lamayek hambunama lamaya duk wenawa uba naki wenakota.mae tiyena tatwe uda 40 penna ekekta job eka nethi unoth aye job ekak ganna pattama amarui.ube tatta 60 unath weda karanawa ubata 50wenakan wath weda karanna weida kauda danne.non stop cycle.ube putha ubata wada duk widinawa
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    dan uba tatta paw kiyala job karanawa.anithimata ubata lamayek hambunama lamaya duk wenawa uba naki wenakota.mae tiyena tatwe uda 40 penna ekekta job eka nethi unoth aye job ekak ganna pattama amarui.ube tatta 60 unath weda karanawa ubata 50wenakan wath weda karanna weida kauda danne.non stop cycle.ube putha ubata wada duk widinawa

    eththa kathawa machan. mat me dagalanne onna oka nati karanna machan. matat patta gemak denna wela tiyenne oka nati karanna. apema deyak patak ganna one machan. ethakota ape daruwonta puluwan api nawattana tana idan issarahata yanna. nettan itin hamadama apit binduwen patan gannawa daruwot binduwen patan gannawa machan.
     
    • Like
    Reactions: lk-maare

    thaththa eyagema shop ekak ban karanne. mata marriage life ekak gana asawak na ban.nikan duk widinna podi un hadanne mokatda.anika mata thama podi un penna ba. thawa awurudu keepayakin monawa weida danne na.nida gannawath nathi wena mala karadarayak wagemai penne. mama lesiyakata podi ekek wadagannewath na bn :P
    jeewithe hati thamai ithin. ipaduna ekama dukak ne bn :baffled:
     
    ithin enan ai tatta duk widinawa kiyanne.tatta eka asawen karanawa atte.ubath eka develop karapanko
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    eththa kathawa machan. mat me dagalanne onna oka nati karanna machan. matat patta gemak denna wela tiyenne oka nati karanna. apema deyak patak ganna one machan. ethakota ape daruwonta puluwan api nawattana tana idan issarahata yanna. nettan itin hamadama apit binduwen patan gannawa daruwot binduwen patan gannawa machan.

    hamotama hariyanneth na ban oke. siraama siddiya kiyanne issarahata monawada karanne kiyalawath hithaganna baruwa inne. okkoma nil :no:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    උබේ අම්මා තාත්තාවත් උබට බැනල හරි රස්සාවකට යවන් නැද්ද?

    එහෙමත් නෑ කියන්නෙ උබලට සල්ලි අඩු පාඩුවකුත් නැතුව ඇතිනේ...එහෙම තියේනම් උබ මොන කට්ට කාන් හරි කීයක් හරි හොයා ගන්න යනවා....

    ඒකට අපි...වැඩ කරන්නම වෙනවා...නැත්තන් ලබන මාසේ කන්න නෑ...:(
    මමත් කැමති උබේ ලයිෆ් එක වගේ එකක් ගත කරන්න....ගෙදරට වෙලා...ආතල් එකේ....අම්ම්ලා කන්න දෙනවා...සැප ජීවිත...:cool:
     
    mama job ekakata yanne na kiyala naane :no: amma na :no:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,582
    21,073
    113
    mama job ekakata yanne na kiyala naane :no: amma na :no:

    sorry to hear that bro :(
    ayi bn thibbe jobak na kiyala.... ඉතින් තාත්තා එක්ක එක්කහු වෙලා කඩේ වැඩි දියුනු කරපන්කෝ...තමන්ගෙම දෙයක්නේ....දෙයියන්පා මට ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ....බිස්නස් එකක් තිබ්බනම් කියම්ලයි හිතෙන්නේ...
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    sorry to hear that bro :(
    ayi bn thibbe jobak na kiyala.... ඉතින් තාත්තා එක්ක එක්කහු වෙලා කඩේ වැඩි දියුනු කරපන්කෝ...තමන්ගෙම දෙයක්නේ....දෙයියන්පා මට ජොබ් කිරිල්ල එපා වෙලා තියෙන්නේ....බිස්නස් එකක් තිබ්බනම් කියම්ලයි හිතෙන්නේ...

    hari haman job ekak na kiyala bn kiuwe. job nan karanawa matawath madi bn :no: ithin kohomada thaththawa gedara thiyala salakanne. e side eke business na bn dan. naththan mama me labbawal kara kara inne na :no:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    thaththa eyagema shop ekak ban karanne. mata marriage life ekak gana asawak na ban.nikan duk widinna podi un hadanne mokatda.anika mata thama podi un penna ba. thawa awurudu keepayakin monawa weida danne na.nida gannawath nathi wena mala karadarayak wagemai penne. mama lesiyakata podi ekek wadagannewath na bn :P
    jeewithe hati thamai ithin. ipaduna ekama dukak ne bn :baffled:

    Sha mn wagemai.. :rofl: Mn habai bawwo scene eke :rolleyes::P
     
    • Like
    Reactions: lk-maare

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ඔහොම තමා මචෝ ජීවිතේ නරක මහ එපාම කරපු කරන මොන මගුලක්වත් හරියන්නැති ෆක් වෙච්ච කාල හැමෝටම එනවා අතඅරින්න එපා ඩිප්‍රෙෂන් වගේ ඇවිල්ලනං හිත හිත විදව විදව ඉන්න එපා ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනිං ඊටපස්සෙ බලපන් ප්‍රශ්න ටික ගොඩ දාගන්න විදිහ උබගැන හොදටම දන්නෙ උබනෙ කොලයක් පෑනක් අරන් පොඩි ප්ලෑනක් ගහපන් දැන් උබට තියන ප්‍රශ්න ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න උබට කරන්න පුලුවන් දේවල් මොනවද බලලා උබම ප්‍රැක්ටිකල් ප්ලෑනක් ගහගනිං එකපාරටම හද අල්ලන ප්ලෑන් ගහන්න එපා ඒවා කෙල උනාම තව අවුල් යනවා good luck
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Sha mn wagemai.. :rofl: Mn habai bawwo scene eke :rolleyes::P

    Ballontann patta asai bn. Ordinary ekek inne eth ithin sellan karala ewa mewa karnawa.podi ekek lesiyakata allanne na. Wayasa 4-5k wunama wagenan tikak interact wenawa eth echcchra kamathi na bn.

    ඔහොම තමා මචෝ ජීවිතේ නරක මහ එපාම කරපු කරන මොන මගුලක්වත් හරියන්නැති ෆක් වෙච්ච කාල හැමෝටම එනවා අතඅරින්න එපා ඩිප්‍රෙෂන් වගේ ඇවිල්ලනං හිත හිත විදව විදව ඉන්න එපා ඩොකෙක් හම්බෙලා බෙහෙත් ගනිං ඊටපස්සෙ බලපන් ප්‍රශ්න ටික ගොඩ දාගන්න විදිහ උබගැන හොදටම දන්නෙ උබනෙ කොලයක් පෑනක් අරන් පොඩි ප්ලෑනක් ගහපන් දැන් උබට තියන ප්‍රශ්න ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න උබට කරන්න පුලුවන් දේවල් මොනවද බලලා උබම ප්‍රැක්ටිකල් ප්ලෑනක් ගහගනිං එකපාරටම හද අල්ලන ප්ලෑන් ගහන්න එපා ඒවා කෙල උනාම තව අවුල් යනවා good luck

    Na machan dan uparima fk wela thiyenne. Issara idan karana kisi deyak hari yanne na bn. Pera kala paapa karmada kohedo bn.
    Hoda doc kenek allaganna oni eth kohen hoyagannada therenne na. Eka parak ekek gawata giya e pora nikan bawanawak wage reddak kiyala dunna ehchrai. Melo wadak na bn.senaga wadi hinda hariyata katha karanne madda manda kiyalath hithuna.e podi kaale.
    Prashna tika liha ganna therenneth na bn.dan aye mokak hari igena ganna patan gaththath 30-31 wenawa degree ekak gannama. Okkoma dan iwara wela wage hithenne.mokek wennada monawada karanne therenne na. Aduma mage tallent ekak thiyenawada kiylawath therenne na. Hodatama awul seen eke inne bn.

    Thanks for the bumps