උදාව්ව්ව් !!!!educational Counsellor
.
.
.
.
.
.
.
.
.
කරන කියන කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙලා මම මහ කාලකන්නියෙක් කියල හිතුන උන් සිරවට මොකද බන් කරන්නේ.

මෙ දවස් වල මහ එපා කරපු විදිහට හැමතිස්සෙම ඔලුවට එනව.
වයස 27කුත් වෙලා. ඉගෙන ගෙනත් නෑ. හරි හමන් ජොබ් එකකුත් නෑ. කරන්න ගිය හැම එකක්ම මොකක් හරි වෙලා නවතිනවා. හිතට තියෙන ලොකුම අවුල තාම තාත්තා වැඩට යවන එක අවුරුදු 27 ක කොල්ලෙක් වෙලත්. පට්ට අවුල් බන් මේ සීන් එකට. ටාගට් එකක් හරියට තියාගන්න බෑ. තෙරෙන්නෙ නෑ. ඉස්සරහට මොන්වද කරන්නේකියල හිතාගන්නත් බෑ.වයස 60ක් වුනාම හරිනන් තාත්තව ගෙදර තියල තියල සලකන්න පුලුවන් වෙන්න ඕනි.අම්මත් නැතුව හදාගෙන තාම දුක් විදනව.

දියුනුවක් පේන මානෙක නෑ. කරන්න ඕනි මොන්වද කියල තෙරෙන්නෙත් නෑ. 27ක් වෙලා තාම ඩිප්ලොමා එක විතරයි. ඕල් යන්තන් පාස්. ඒ ල් ඩවුන්.
හරියට education guide එකක් ගන්න වගේ counsilers la නැද්ද බන්? දැනනම් ජීවිතේම තිත්ත වෙලා තියෙන්නේ. කිසිම උනන්දුවක් එන්නෙත් නෑ. ට්රයි කරල කරල එපා ම වෙලා. පහු ගිය අවුරුදු ටිකත් company කාරයොන්ට කබුරල කබුරලම ගෙවිල ගිය. හෙන මෝඩ ජීවිතයක් බන් ගෙවන්නෙ.අඩුම තරමේ ඔක්කොම ටික ටයිප් කරගන්නවත් තෙරෙන්නේ නෑ. මහ නෙගටිව් මයින්ඩ් එකක් තියෙන්න.හොද educational Counsellor වගේ .ducational ම නෙවෙයි. ඩිප්රෙශන් ද මන්ද.කෙනෙක් ව රිකමන්ඩ් කරපන්කෝ දන්න එකෙක්.
.
.
.
.
.
.
.
.
.
කරන කියන කිසි දෙයක් හරියට කරගන්න බැරි වෙලා මම මහ කාලකන්නියෙක් කියල හිතුන උන් සිරවට මොකද බන් කරන්නේ.

මෙ දවස් වල මහ එපා කරපු විදිහට හැමතිස්සෙම ඔලුවට එනව.
වයස 27කුත් වෙලා. ඉගෙන ගෙනත් නෑ. හරි හමන් ජොබ් එකකුත් නෑ. කරන්න ගිය හැම එකක්ම මොකක් හරි වෙලා නවතිනවා. හිතට තියෙන ලොකුම අවුල තාම තාත්තා වැඩට යවන එක අවුරුදු 27 ක කොල්ලෙක් වෙලත්. පට්ට අවුල් බන් මේ සීන් එකට. ටාගට් එකක් හරියට තියාගන්න බෑ. තෙරෙන්නෙ නෑ. ඉස්සරහට මොන්වද කරන්නේකියල හිතාගන්නත් බෑ.වයස 60ක් වුනාම හරිනන් තාත්තව ගෙදර තියල තියල සලකන්න පුලුවන් වෙන්න ඕනි.අම්මත් නැතුව හදාගෙන තාම දුක් විදනව.

දියුනුවක් පේන මානෙක නෑ. කරන්න ඕනි මොන්වද කියල තෙරෙන්නෙත් නෑ. 27ක් වෙලා තාම ඩිප්ලොමා එක විතරයි. ඕල් යන්තන් පාස්. ඒ ල් ඩවුන්.හරියට education guide එකක් ගන්න වගේ counsilers la නැද්ද බන්? දැනනම් ජීවිතේම තිත්ත වෙලා තියෙන්නේ. කිසිම උනන්දුවක් එන්නෙත් නෑ. ට්රයි කරල කරල එපා ම වෙලා. පහු ගිය අවුරුදු ටිකත් company කාරයොන්ට කබුරල කබුරලම ගෙවිල ගිය. හෙන මෝඩ ජීවිතයක් බන් ගෙවන්නෙ.අඩුම තරමේ ඔක්කොම ටික ටයිප් කරගන්නවත් තෙරෙන්නේ නෑ. මහ නෙගටිව් මයින්ඩ් එකක් තියෙන්න.හොද educational Counsellor වගේ .ducational ම නෙවෙයි. ඩිප්රෙශන් ද මන්ද.කෙනෙක් ව රිකමන්ඩ් කරපන්කෝ දන්න එකෙක්.
බම්ප් එකක්වත් දාගෙන යමල්ල බන්