උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    OCD

    Ath hodala hodala dan hodatama welila
    ඔයා බය වෙලා ඉන්න දේ වෙන්න දෙන්න. කවදාහරි ඒකට මුහුණදීලා වෙන්නේ මොකක්ද කියල බලනකම් ඕක ඉවර වෙන්නේ නෑ. ගොඩක් දේවල් ඕක නිසා අපරාදේ මගහැරෙයි. ඒ නිසා අදම බයෙන් ඉන්න දේට මුහුණ දීල ඒක බොරුවක් කියල තහවුරු කරගන්න.
     
    Last edited:

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    වැඩක් කර කර ඉද්දි phone එක බලන්න හිතෙනව නිකන්ම. මුකුත් notification එකක් නැතුවත්. ඊට පස්සෙ ඒකෙ මොකක් හරි මගුලක් ටික වෙලාවක් බලල තියනව. පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ. මටම තේරෙනව අවුලක් කියල ඒත් නවත්තගන්න බෑ.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    Optic nerve + Auditory nerve
    Machan nerves walata puluwan signal eka denna witarai. Signal eke dukak naha. Duka hithe hadagaththa ekak thiyenne. Ube kamaththata nathi, Wenas wena, harayak nathi ewa hodai kiyala hithunama thama case eka wenne. Api banum ahanna kamaththak naththe hama welema hithagena inne loke apita ona hatiyata karakenawa kiyala, loke apita ona hatiyata neve hethu Pala rata ratawakata kriyathmaka wenawa kiyala awaboda unama oya dissapointments enne na. Mama mea kiyanne mama wedda Mata dissapointments na kiyala neve, eka ahema wenne kiyala podi therumak thiyanawa. Bayak, dukak athi unama ai eka ehema awe kiyala podak Therenawa. Eken enne loku nidasahasak misak depression ekak neve machan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820

    k
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    @Solo Rider කිරියේ දැක්කම.... :P

    monkeys GIF
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    * කොමන් සෙන්ස් නැහැ කියල හිතෙනවා.
    * ෆෝබියා තියෙනවා (සර්පයෝ, උස තැන්, වැහිච්ච තැන් වගේ ඒවාට. තව මටම ආවේණික ෆෝබියා දෙකක් විතර තියෙනවා අනික් අයට වැඩිපුර නැති. එක්ස්පෝස් වෙන්න පුළුවන් නිසා කියන්නේ නැහැ!)
    * අනික් අයට සාපේක්ෂව සෙක්ස්වලට පෙළඹීමක් නැතිකම.