උබර්ලට තියන මානසික රෝග මෙතන දාපල්ලා

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    1VsDQSy.jpg



    Jezza
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,040
    113
    Mother Earth
    මානසික ලෙඩකට තියෙන්නෙ රෑට ජංගි හොරකමේ යනවා. පස්සේ මම ඒවට අතේ ගහල බඩු දාල ඒ ජංගි වෙන වෙන ගෙවල් වලට ගිහින් දානවා. 😣
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    තමන්ට තියෙන එ‍්වා දාන්ඩ කිව්වට කවුරුත් දාන් නෑ බං. කවුරු හරි කමෙන්ට් එකක් දැම්මාම අනිත් උන්ට කියහන් අදාළ එකාට තියෙන මානසික රෝග ටික quote කරලා දාගෙන යන්ඩ කියලා. එතකොට නම් හරි. 😌
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මම දන්නෑ මේක මොන අවුලක්ද කියල. සමහර වෙලාවට මාර විදිහට කෙන්ති යනව. ඒ වෙලාවට අර කෙන්ති යන්න හේතු උන එකාව කෑලි කරල මරන්න තරම් තරහක් එනව. හැබැයි ටිකකින් ආයෙත් ඔක්කොම නෝමල්. තිබ්බ තරහත් ඉවරයි. මම මොකක් හරි අවුලක් උනත් ඒක දිගට දිගට ඇදගෙන යන එකෙක් නෙවේ. ඒක එතනින් ඉවර කරනව.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මම දන්නෑ මේක මොන අවුලක්ද කියල. සමහර වෙලාවට මාර විදිහට කෙන්ති යනව. ඒ වෙලාවට අර කෙන්ති යන්න හේතු උන එකාව කෑලි කරල මරන්න තරම් තරහක් එනව. හැබැයි ටිකකින් ආයෙත් ඔක්කොම නෝමල්. තිබ්බ තරහත් ඉවරයි. මම මොකක් හරි අවුලක් උනත් ඒක දිගට දිගට ඇදගෙන යන එකෙක් නෙවේ. ඒක එතනින් ඉවර කරනව.
    Depression enna lagai
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මූනට මූන ඕන දෙයක් කතා කරන්න පුලුවන් උනාට කෝල්ස් ගන්න මාර අකමැති.කෝල් එකකින් කෙනෙක් එක්ක කතා කරන්න අමාරුයි.කලබල ගතියල් වචන එන්නැති ගතියක් තියෙනව.කෝල් එකක් එනවටත් අකමැති
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    Contamination OCD තිබුන මට … හ්ම්ම් 😟 කවුරුත් කිව්වුවෙ නෑ. මමයි හොයාගත්තේ.
    මටත් පොඩි කාලේ තිබුණා. අත් දෙක නිතරම හෝදනවා. දැන් නම් සෑහෙන්න අඩුයි.