උබලගෙ පැත්තෙ බිත්තර ආප්පයක් කීයද?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    බිත්තර ආප්පයක් කීයද ? ප්ලේන් ආප්පයක් කීයද?

    වැස්සෙ ආප්පයක කන්න හිතිල එළියට බහිද්දි මේක හිතුනෙ.
    මට සිරාවටම බඩුවල ගණන් මතක නෑ. කිසිම එක්ක.:eek:
    සල්ලි අවුලක් නැති හින්ද කිසිම දේක ගණන් ලොකුවට හිතන් නෑ සහ ගණන් බලන්නෙම නැති තරම්.
    එදිනෙදා පවිච්චි කරන දේවල්වලවත් ගණන් එහෙම ලොකුවට දන් නෑ.
    දැන් නිකන් ඕක කල්පනා උනේ ..මන් වගේ එවුන් නැද්ද වෙන :P
    වෙලාවකට හිතෙනව ඒක හදාගන්න ඕනෙ අවුලක්ද කියලා. ඒත් මොකටද කියල හිතෙනව ආයෙ සතේට ගණන් හද හද ඉන්න වෙලේ වෙන වැඩක් කරගන්න පුලුවන්.
     
    Sen-lu

    Well-known member
  • කිරියෙ හැමෝටම ඔය ප්‍රශ්නෙ තමා තියෙන්නෙ සල්ලි ගැන ගානක් නෑ පාරෙ ඉන්න බල්ලොන්ට අරං දාන්නෙත් ගෝට් චීස්. ආප්ප වල ගනං නම් මේකෙ උන් කොහොමත් දන්නෙ නෑ. ඔය වගේ අඩුකුලේ කෑම කන අය කිරියෙ නෑ 😎
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඔව් උබ හදාගන්න ඕන බොරු කියන එක.
    අතේ රුපියල් දෙසීයක් තියෙන අවුරුදු ගානකින් තමන් කැමති කෑමක් කාපු නැති කලුවෙක් කියලා ත්රේඩ් එක කියෙව්වම පේනවා.
    ලැජ්ජාවෙන්න එපා බන් හැමෝටම අමාරුකාලයක් මේක.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔව් උබ හදාගන්න ඕන බොරු කියන එක.
    අතේ රුපියල් දෙසීයක් තියෙන අවුරුදු ගානකින් තමන් කැමති කෑමක් කාපු නැති කලුවෙක් කියලා ත්රේඩ් එක කියෙව්වම පේනවා.
    ලැජ්ජාවෙන්න එපා බන් හැමෝටම අමාරුකාලයක් මේක.
    mn boru kiyala mokkd kiypnko mta labena prathipale.. Chater siddi unaama eewath mn meeke kiyala thiyanawa.. mn witharak nemei baduwala ganan dan nathi thawa ewun meeke athi
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,873
    113
    බිත්තර ආප්පයක් කීයද ? ප්ලේන් ආප්පයක් කීයද?

    වැස්සෙ ආප්පයක කන්න හිතිල එළියට බහිද්දි මේක හිතුනෙ.
    මට සිරාවටම බඩුවල ගණන් මතක නෑ. කිසිම එක්ක.:eek:

    සල්ලි අවුලක් නැති හින්ද කිසිම දේක ගණන් ලොකුවට හිතන් නෑ සහ ගණන් බලන්නෙම නැති තරම්.
    එදිනෙදා පවිච්චි කරන දේවල්වලවත් ගණන් එහෙම ලොකුවට දන් නෑ.
    දැන් නිකන් ඕක කල්පනා උනේ ..මන් වගේ එවුන් නැද්ද වෙන :P
    වෙලාවකට හිතෙනව ඒක හදාගන්න ඕනෙ අවුලක්ද කියලා. ඒත් මොකටද කියල හිතෙනව ආයෙ සතේට ගණන් හද හද ඉන්න වෙලේ වෙන වැඩක් කරගන්න පුලුවන්.
    ඔයාට සල්ලි අවුලක් නැති නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිල ඇති වැඩකුත් නෑනේ බන්. Thread Closed!! :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: gamerlk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    හොඳ තෝ‍සේ පාරක් දාන්න තැනක් නැද්ද කොළඹ අවට..?යාපනේ පැත්තෙ නම් තියෙනවලු පට්ටම කඩයක්..
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    ඔයාට සල්ලි අවුලක් නැති නිසා මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබිල ඇති වැඩකුත් නෑනේ බන්. Thread Closed!! :ROFLMAO: :ROFLMAO:
    කාමරේ තිබුන මොකක් හරි බඩුවක් තිබ්බ තැන නෑ කියල මීටර් වෙනවා. ඒ වෙලාවෙ ඒක ඕනෙ උනෙ නැතත් ඒක උබ කොහෙද දැම්මෙ කියල කල්පනා කරනව නේද? ඒ වගෙ එකක් උනෙ. සමහර ඒව වැඩක් නැති උනත් දැන ගන්න ඕනෙ හිතුනොත් ඒ වෙලාවෙම ඕනෙ.

    හොඳ තෝ‍සේ පාරක් දාන්න තැනක් නැද්ද..
    ටැමිල් කඩ තමයි ඉතින් තෝසෙනම්
    ------ Post added on May 10, 2024 at 7:34 PM