Electronic thama
Habayi eken kaatawath wedaka na
Habayi eken kaatawath wedaka na



Sales funnel hadanawada? @Kolama
දැන් ඕන දෙයක් දිගටම ඇදගෙන යනවද giveup නොකර?previously had a bad habbit of easily giving up of everything.
computer troubleshooting
මේවා ගැන නූලක් දාන්න බැරිද? ගෙදරදිම අපිට easily කරගන්න පුලුවන් දේවල් සහ advanced දේවලුත් එක්කමmost of the time I can guess an issue even without looking deeply into the troublesome device
Fiverr karnawafa excel?දැන් කරන්නේ excel වැඩ තමා එකනම් දිහටම කරගෙන යනවා අමතර ආදායමක් හොදට ලැබෙන නිසා
මේ ටික තමා මගෙත් තියෙන්නෙ1) Main Skills Set
ඇඟ පත වෙහෙසලා කරන වැඩ වලට මාර අසාවක් තියෙන්නෙ.
මේසන් වැඩ පුලුවන්. හොබී එකක් විදිහට කරනවා.
ෆාර්මින්ග් පුලුවන්. ඒත් ගෙදර එවුන් පව් වැඩ කියලා කරන්න දෙන්නෙ නෑ.
එළවලු පළතුරු හිටවන්න, ගොවිතැන් පුලුවන්.
මොලේ වෙහෙසන වැඩත් පුලුවන් ඒත් ඒකට ටිකක් කම්මැලි. ට්‍රැක් එකට වැටෙන්න ටිකක් වෙලා යනවා.
ප්‍රෝග්‍රෑමින්ග්, ආර්ටිකල් ලියන්න පුලුවන්.
දේවල් ඇනලයිස් කරලා තේරුම් ගන්න පුලුවන්. දේවල් හොඳට නූලට ප්ලෑන් කරන්න පුලුවන්.
මිනිහෙක් හැරෙද්දි ඌ මොකාට එනවද කියන්න පුලුවන්.
පොතක් ලියන්න ආසාවක් තියෙනවා.
2) Weaknesses
Procastination. තමයි මගේ ලොකුම වීක්නස් එක.
ඊළඟට මිනිස්සුත් එක්ක කතා බහ කරන්න ෆිට් වෙන්න මාර හොරයි. හැබැයි ෆිට් උනොත් නියමෙටම ෆිට් වෙනවා. ගොඩක් එවුන් ඊටපස්සෙ කියනවා උඹ ගැන හිතන් හිටපු හැටි වැරදියි කියලා.
මගේ ප්ලෑන් එකෙන් පිට දේවල් වෙද්දි එකපාර ලොස් වෙලා වගේ හැඟීමක් එනවා. හිතාගන්න බැරුව යනවා කරන්න ඕන දේ.
වැඩ්ඩෙක් තමා1). දවසට දේපාරක් අතේ ගහන්න පුලුවන්.
2). ඉදලා හිටලා දවසට තුන් පාරක් ගහන්නත් පුලුවන්.
3). එක එක දාට එක එක වැල කතා හිතින් ගොඩ නගාගන්න පුලුවන්.
අවුරුදු 5කට විතර කලින් .net වලින් පොඩි පොඩි software කැලි ගහලා office එකේ උන්ගේ සැහෙන ප්‍ර්ශ්න ගොඩක් විසදුවා. තාමත් එවා වැඩ. පස්සේ IT department එකක් ඇවිල්ලා. උන් එක එක system දා දා යන්න හදනවා. මම ඔවට අත ගහන්න යන්නේ නැ ආයේ. Account උන් ගේ එවානම් කොහොමවත් අතගහන්න යන්නේ නැ. අනිත් උන් පොඩි පොඩි update ඉල්ලුවොත් කරලා දෙනවා. එකත් දිග ඇරගත්තහම එහෙට මෙහෙට කරනවා මිසක් දැන් අලුට් එකක් කරන්න මතක නැ.
එහෙම විශේශ කියලා දෙයක් නෑ බන්. මීට අවුරුදු 3කට විතර කලින් drawing තමා solidwork, autocad ඔවා සුපිරියට පුලුවන්. Office එකේ සැහෙන වැඩ දාලා තියනවා. පස්සේ mechanical අය අරගෙන ඒ වැඩ උන් ලවුවම කර ගත්තා මමත් ඔක්කොම අයින් කරලා දාලා නිකන් හිටියා. දැන් මෙලෝ දෙයක් මතක නැ.
දැන් කරන්නේ excel වැඩ තමා එකනම් දිහටම කරගෙන යනවා අමතර ආදායමක් හොදට ලැබෙන නිසා.
මගේ හරිම ජොබ් රෝල් එකේ විදිහටනම් ස්කිල් එකක් මොකක්ද කියලා හිතාගන්න බැ. එන එන අතට කරකවලා ගහන එක තමා එකම ස්කිල් එක.![]()
![]()
Sales funnel ekak tiye nam ewata SEO karala denawada?මේ කාලේ එහෙම sales funnels වැඩ සෙට් වුනේ නෑ බං.
Yesmelo skil rkak na bn. Ena ena seen ekata adapt wena seeen ekak thiyenne
Fiverr karnawafa excel?
------ Post added on Aug 6, 2023 at 10:22 PM
owදැන් ඕන දෙයක් දිගටම ඇදගෙන යනවද giveup නොකර?
ඉල්ලුවත් කරල දෙන්නෙ නැති එකේ හොයයි මේන් කියල..Client la tikak hoyaganna dapu post ekak kiyalamai hithenne![]()
Sales funnel ekak tiye nam ewata SEO karala denawada?
මිනිහෙක් හැරෙද්දි ඌ මොකාට එනවද කියන්න පුලුවන්.

Me too..අතේ ගහන එක උපතින්ම ආපු skill එකක්.![]()
Ela machan thanksමම සිරාවටම මෙහෙ අයගෙ වැඩ කරන්නෙ නෑ මචන්. හැබැයි ඕන දෙයක් අහපන්. කියලා දෙන්නම්.
ඩිජිටල් මාකටින් (SEM, SMM, SEO) තමයි ඉතින්එහෙනම් කියපං OP මොකටද මේ ත්රෙඩ් එක දැම්මේ කියල![]()
![]()
