උබලා කාපු රසම පීසා එක මොකද්ද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    උබලා කාපු රසම පීසා එක මොකද්ද ?

    මචන් ලා උබලා කාපු රසම පීසා එක මොකද්ද...අපිට පීසා ගන්න ලග තැනකට තියෙන්නෙ Domino's එක විතරයි...පලවෙනි පාරට මෙ ලගදි පීසා එකක් ගෙනාවා Domino's එකෙන්..කටෙ තියන්න බැ..මොකද්ද ජරාම රහක් අවෙ..එහෙන්මම විසික් කරා...මීට කලින් පීසා කාලා තිබ්බෙත් නැ. එදාමයි පලවෙනි පාරට කන්න ගෙනවෙ..මදැයි...

    හොද පීසා එකක් කියහන්කො..රස එකක්...ඒකත් Domino's එකෙන්ම තමයි ගන්න වෙන්නෙ..ලග පාත කඩ නැ බන්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Domino's :dull::dull::dull:
    රෝස් පාන් කෑල්ලකට එලවලු කෑලි ටිකක් දාගෙන කාපන් ඊට හොදයි...:angry::angry::angry:
     
    • Like
    Reactions: Prime HD

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පීසා හට් එකේ ඩෙවිල් චිකන් එක මරු
    ඩොමිනෝස් එකේ නම් පීසා රහ මදි
    මාත් ඒ උනාට ගනන් අඩු නිසා කන්නේ ඒකෙන්
    ඒකේ චිලි චිකන් එකක් ගනින්
    මතක ඇතුව කියපන් චීස් ටිකවත් බේක් වෙනකන් තියලා ගන්න කියලා
    නැත්තම් උන් චීස් ටික උඩින් පල්ලෙන් අමුවට දාලා දෙනවා කටේ තියන්න බෑ
    හැබැයි ඉතින් රෝස් පාන් කෑල්ලක් සම්බෝල එක්ක කෑවනම් ඔයිට හොදයි

    උඹ කොහෙද බන් ඉන්නේ හද්ද තුම්පනේද

    :frown::frown::frown::frown:
     
    • Like
    Reactions: Prime HD

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    ඩොමිනෝස් එකේ තමයි හොද ඔෆර් දෙන්නේ :)

    මම ලගදි ගත්තා hot chili chicken large එකක්..
    ඒකට ෆ්‍රී ඔෆර් එක විදිහට
    mogul touch large එකක් ගත්තා..
    මමනම් ගත්තොත් ගන්නේ ඔය ලාර්ජ් එකට ලාර්ජ් එකක් ෆ්‍රී දවසට විතරයි :D

    කස්ටිය කියන විදිහටනම් ඩොමිනෝස් වලට වඩා හොද පිට්සා හට් ලු
     
    • Like
    Reactions: Prime HD

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පීසා හට් එකේ ඩෙවිල් චිකන් එක මරු
    ඩොමිනෝස් එකේ නම් පීසා රහ මදි
    මාත් ඒ උනාට ගනන් අඩු නිසා කන්නේ ඒකෙන්
    ඒකේ චිලි චිකන් එකක් ගනින්
    මතක ඇතුව කියපන් චීස් ටිකවත් බේක් වෙනකන් තියලා ගන්න කියලා
    නැත්තම් උන් චීස් ටික උඩින් පල්ලෙන් අමුවට දාලා දෙනවා කටේ තියන්න බෑ
    හැබැයි ඉතින් රෝස් පාන් කෑල්ලක් සම්බෝල එක්ක කෑවනම් ඔයිට හොදයි

    උඹ කොහෙද බන් ඉන්නේ හද්ද තුම්පනේද

    :frown::frown::frown::frown:

    Kalutara bn:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලා දාලා තිබුන වට්ටෝරුවට අනුව ගෙදර හදාගත්තු පීසා එක :D
     
    • Like
    Reactions: Prime HD

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    ඩොමිනෝස් එකේ තමයි හොද ඔෆර් දෙන්නේ :)

    මම ලගදි ගත්තා hot chili chicken large එකක්..
    ඒකට ෆ්‍රී ඔෆර් එක විදිහට
    mogul touch large එකක් ගත්තා..
    මමනම් ගත්තොත් ගන්නේ ඔය ලාර්ජ් එකට ලාර්ජ් එකක් ෆ්‍රී දවසට විතරයි :D

    කස්ටිය කියන විදිහටනම් ඩොමිනෝස් වලට වඩා හොද පිට්සා හට් ලු

    hot chili chicken large
    mogul touch large

    මේ දෙක කොහොමද බන් රසයිද
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    Domino's :dull::dull::dull:
    රෝස් පාන් කෑල්ලකට එලවලු කෑලි ටිකක් දාගෙන කාපන් ඊට හොදයි...:angry::angry::angry:

    :D :rolleyes:
    harpos pizza thamai with thin crust , 19' inch d kohedo

    Ela මචන් ..ඒ පැත්තෙ ගිය වෙලාවක යන්න ඔනෙ බලන්න..

    Normal Pizza Hut eke Cheesy blaster eka num patte rahai... DOMINOS kohomath hari naa

    Ela මචන් කාලා බලන්න ඔනෙ

    dominos kanna ba bun paan waati wage welila

    piza hut eke hoda cheese blaster extra dagena kapan hodai

    එල :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    hot chili chicken large
    mogul touch large

    මේ දෙක කොහොමද බන් රසයිද

    අවුලක් නෑ බන් ශේප්.. අපි ඉතින් පීසා කාලා බනිනවා මොන අපරාදයක්ද, මේ ගානෙන් සුපිරි රයිස් එකක් කන්න තිබුණා කියලා :D

    අයේ මාස 2කින් විතර ඔෆර් තියන දවසට ආයේ කනවා :P
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Domino's :dull::dull::dull:
    රෝස් පාන් කෑල්ලකට එලවලු කෑලි ටිකක් දාගෙන කාපන් ඊට හොදයි...:angry::angry::angry:


    සිරාම කතාව. මෙලෝ රහක් නැ . ඊට වඩා ගොඩක් හොඳ තැන තියෙනවා. මන් dominos / pizza hut කන්නෙම නැ . මල ජරාව .