උබලා කාපු රසම පීසා එක මොකද්ද ?
sayo Well-known member Oct 28, 2010 16,417 1,474 113 lankawe........ Feb 17, 2017 #22 apo dominos eke pizza raha na. oya wena palathakata gihama pizza hut1n kala balanna
ක කණියා Well-known member Feb 1, 2010 836 335 63 Sri lanka Feb 17, 2017 #23 මට නම් රසම අර Majestic city food court එකේ තියෙන රුපියල් 180 පීසා කෑල්ල
The_Killer Well-known member Jan 20, 2014 11,053 2,201 113 WA, Straya 🇦🇺🦘 www.elakiri.com Feb 17, 2017 #24 Pizza Mia in Malé, Maldives Best pizza joint out of Sri Lanka, UK and Malaysia so far
AlphaStigma Well-known member Oct 16, 2016 1,409 327 83 Densetsu no Yuusha no Densetsu Feb 17, 2017 #25 Pizza kanna place ekak ne api hadda wanniye
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 17, 2017 #26 අනුරාධපුරේ අර ප්‍රසිද්ධ හෙන ලස්සනට කොටපු සඳකඩ පහනක් තියෙන්නෙ අන්න එතන කඩේක පුච්චල තිබ්බ රොටි සීනි සම්බෝල එක්ක ඒ වගේ රස රොටියක් ජීවිතේට කාල නෑ
අනුරාධපුරේ අර ප්‍රසිද්ධ හෙන ලස්සනට කොටපු සඳකඩ පහනක් තියෙන්නෙ අන්න එතන කඩේක පුච්චල තිබ්බ රොටි සීනි සම්බෝල එක්ක ඒ වගේ රස රොටියක් ජීවිතේට කාල නෑ
prazadx Well-known member Sep 2, 2011 2,008 578 113 Gampaha Feb 17, 2017 #27 michelangelo pizza www.michaelangelo.lk
Tharakadj Well-known member May 11, 2009 3,902 316 83 Feb 17, 2017 #28 Prime HD said: Kalutara bn Click to expand... ado mat kalutara
Aruna119 Well-known member Jul 7, 2014 9,544 2,581 113 85 පලංචියේ............................ Feb 17, 2017 #29 ම්න්චි කොළ කට්ට සම්බොලෙත් එක්ක... පොඩි රොටි කාපන් බන් මොන පීසද
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Feb 17, 2017 #30 Aruna119 said: ම්න්චි කොළ කට්ට සම්බොලෙත් එක්ක... පොඩි රොටි කාපන් බන් මොන පීසද Click to expand... පොල් රොටි කාලා එපා වෙලා බන් දැන්
Aruna119 said: ම්න්චි කොළ කට්ට සම්බොලෙත් එක්ක... පොඩි රොටි කාපන් බන් මොන පීසද Click to expand... පොල් රොටි කාලා එපා වෙලා බන් දැන්
Prime HD Well-known member Feb 22, 2016 2,313 1,042 113 ග්‍රහලෝකෙක Feb 17, 2017 #31 Tharakadj said: ado mat kalutara Click to expand... එල ටවුන් එක කිට්ටුව ද
D dilchi16 Junior member Aug 27, 2016 34 21 18 Feb 18, 2017 #32 මේකෙ තමා මම කාපු රසම පීසා තියෙන්නෙ. https://www.zomato.com/colombo/giovannis-havelock-town-colombo-05 photos බලපන් මෙතනින් https://www.zomato.com/colombo/giovannis-havelock-town-colombo-05/photos
මේකෙ තමා මම කාපු රසම පීසා තියෙන්නෙ. https://www.zomato.com/colombo/giovannis-havelock-town-colombo-05 photos බලපන් මෙතනින් https://www.zomato.com/colombo/giovannis-havelock-town-colombo-05/photos
Bathiiii Well-known member Oct 26, 2015 1,517 370 113 Feb 18, 2017 #33 dragon-fighter said: අවුලක් නෑ බන් ශේප්.. අපි ඉතින් පීසා කාලා බනිනවා මොන අපරාදයක්ද, මේ ගානෙන් සුපිරි රයිස් එකක් කන්න තිබුණා කියලා අයේ මාස 2කින් විතර ඔෆර් තියන දවසට ආයේ කනවා Click to expand...
dragon-fighter said: අවුලක් නෑ බන් ශේප්.. අපි ඉතින් පීසා කාලා බනිනවා මොන අපරාදයක්ද, මේ ගානෙන් සුපිරි රයිස් එකක් කන්න තිබුණා කියලා අයේ මාස 2කින් විතර ඔෆර් තියන දවසට ආයේ කනවා Click to expand...
pdn.ac.lk Well-known member Apr 22, 2012 2,275 2,399 113 Feb 18, 2017 #34 #Devilled Chicken #Pizza Hut
podimama Well-known member May 25, 2015 1,055 142 63 Feb 18, 2017 #35 Domino's eke Chicken Teriyaki eka ganin. eka patta
.amda Well-known member Jun 13, 2012 11,079 866 113 Colombo Feb 18, 2017 #36 pdn.ac.lk said: #Devilled Chicken #Pizza Hut Click to expand...