උබලා කාපු රසම පීසා එක මොකද්ද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    cacebdb1d8826c94c9d21f0c39fb822b.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනුරාධපුරේ අර ප්‍රසිද්ධ හෙන ලස්සනට කොටපු සඳකඩ පහනක් තියෙන්නෙ අන්න එතන කඩේක පුච්චල තිබ්බ රොටි සීනි සම්බෝල එක්ක ඒ වගේ රස රොටියක් ජීවිතේට කාල නෑ :yes: :yes:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අවුලක් නෑ බන් ශේප්.. අපි ඉතින් පීසා කාලා බනිනවා මොන අපරාදයක්ද, මේ ගානෙන් සුපිරි රයිස් එකක් කන්න තිබුණා කියලා :D

    අයේ මාස 2කින් විතර ඔෆර් තියන දවසට ආයේ කනවා :P

    :yes::yes: