උබලා තනියෙන් ඉන්නකොට උයන් කන්නේ මොනවාද?

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    ට්‍රයි එකක් දෙන්න ඕනේ. මස් අල්ලන්න අප්‍රියයි වගේ බන්. කීල්ස් එකේ සුද්ද කරලම නේ දෙන්නේ හෝදන්න විතරනේ තියෙන්නේ 🫣🫣


    තැන්ක්ස් cuddha
    ------ Post added on Sep 11, 2024 at 10:26 PM


    මේක තමයි කරන්න හිතන් ඉන්නේ ☹️☹️😁
    ------ Post added on Sep 11, 2024 at 10:27 PM

    පුළුවන් නම් උයන කොට යන ගානත් දාපන්
    ------ Post added on Sep 11, 2024 at 10:28 PM

    හොද්දට පොල් මොනාද කරන්නේ .

    පොල් කිරි ගන්නවා ද ගෙඩි පිටින් ගහන්වාද
    ------ Post added on Sep 11, 2024 at 10:29 PM

    Up
    ------ Post added on Sep 12, 2024 at 1:00 AM
    Uba කොහොමද meat Kapanna appriya nm , wew malu kapanne welak gattama
     
    • Like
    Reactions: Chamithacc

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    උඹට එක එක රහට රයිස් කුකර් එකේම මික්ස්ඩ් රයිස් හදාගන්න පුලුවන්. පොඩිම රයිස් කූකර් ගනන් එපා හීට් එක මදි.
     
    • Like
    Reactions: Chamithacc