මම කලින් දවසකට කුරුණෑගල තියෙන පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයට ගියා. එතැනදී පූජ්‍ය සිරි සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ ලබා දුන්න අහාර වල පින්තුර කීපයක් ෂෙයාර් කරගන්න හිතුනා.
ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.
මම බෙදා ගත්තු කෑම එක පහලින්.
ඒ ටික තමයි පහලින් දාලා තියෙන්නේ. එම පින්තුර වල ආහාරයේ නම තියෙන නිසා මම වෙනින් විස්තර ටයිප් කරේ නැහැ.
මම බෙදා ගත්තු කෑම එක පහලින්.
Last edited: