උඹලට කියන්ඩ බැරි වුණානෙ

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    ඒ ලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගිය කාලෙ ඉඳං තමා මේ ලෙඩ ඔක්කොම..
    මට පේන්නෙ උඹට ඒ ලෙවල් වලදි එන්න ඇති බය පාස් නොවෙයි කියලා.
    එහෙම නැත්තම් යාළුවො අඩු වෙන්න ඇති ?
    උඹ කොන් වුණා වගෙ ද ?
     
    AnuradhaRa

    Well-known member
  • මට පේන්නෙ උඹට ඒ ලෙවල් වලදි එන්න ඇති බය පාස් නොවෙයි කියලා.
    එහෙම නැත්තම් යාළුවො අඩු වෙන්න ඇති ?
    උඹ කොන් වුණා වගෙ ද ?

    Schizophrenia Negative Symptoms ආව ඒ කාලෙ...
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඔය කිවිිවට උඹට හොඳ කල්පනාවක් තියෙනවනෙ බං.....ෆිටිි එකේ ඉඳපන්....
     
    • Like
    Reactions: AnuradhaRa

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    ලොකුවට හිතන්න යන්න එපා. මටත් ඔය ටික ඔහොමම තිබ්බ. දැන් නම් පොඩ්ඩක් වත් නෑ. එලියට බැහැල රස්සාවක් කරල කට්ට කන්න පුරුදු උනාම ඕව හරියනව. එක එකා කියන ඒවට සැලෙන්න එපා. කොහොමහරි තමන්ගෙ අඩුපාඩු වලට මූනදීල ඒව හදාගන්න.
     
    AnuradhaRa

    Well-known member
  • ලොකුවට හිතන්න යන්න එපා. මටත් ඔය ටික ඔහොමම තිබ්බ. දැන් නම් පොඩ්ඩක් වත් නෑ. එලියට බැහැල රස්සාවක් කරල කට්ට කන්න පුරුදු උනාම ඕව හරියනව. එක එකා කියන ඒවට සැලෙන්න එපා. කොහොමහරි තමන්ගෙ අඩුපාඩු වලට මූනදීල ඒව හදාගන්න.

    මගේ ලොකු cognitive impairment එකකුත් තියෙනව බං..

    කොහෙන් ගොඩ එන්ඩ බැලුවත් විදියක් නෑ බං..

    බයික් එකෙන් ගමනක් බිමනක් යන්නෙත් අමාරුවෙන් බං.. පාරෙ පරතරය ගැන අදහසක් ගන්ඩ ටිකක් අමාරුයි
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,199
    113
    Kotahena
    ලොකුවට හිතන්න යන්න එපා. මටත් ඔය ටික ඔහොමම තිබ්බ. දැන් නම් පොඩ්ඩක් වත් නෑ. එලියට බැහැල රස්සාවක් කරල කට්ට කන්න පුරුදු උනාම ඕව හරියනව. එක එකා කියන ඒවට සැලෙන්න එපා. කොහොමහරි තමන්ගෙ අඩුපාඩු වලට මූනදීල ඒව හදාගන්න.
    රස්සාවල් කරන එවුන්ට depression වැඩියෙන් එනවා ස්ට්‍රෙස් එකත් එක්ක ඩබල් වෙලා ගෙදර ආවම. උබ ඔහොම කියන්න කලින් ඔය සම්බන්දව මොන බම්බුවක් කියහන් බලන්න ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    රස වෙදකම කියලා වෛද්‍ය ක්‍රමයක් තියනවා (රාවණා හොයාගත්ත එකක්ලු) අන්න ඒකෙන් මානසික රෝග නිට්ටාවටම හොද කරන්න පුලුවන් කියලා කියනවා ඇත්ත නැත්ත නං හරියට දන්නෑ ඒත් උබට බටහිර බෙහෙත්වලින් වැඩක් උනේම නැත්තං ගිහිල්ලා බලපන් කිරියෙත් ත්‍රෙඩ් එකක් තිබ්බා ඔය රස වෙදකම ගැන හොයාගෙන බලපන් ඒකත්..
     
    • Like
    Reactions: AnuradhaRa

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo

    sinhala weda kamin manasika leda hoda karanna puluwannu.. me video eka balanna
    http://bit.do/ezfjz
     
    Escarbo

    Member
    Oct 22, 2018
    28
    4
    3
    Umbata mokuth amaruwak na..umbata one break ekak..
    Umbata samahara ewa puruddata gihin thiyenne...ewa nathi karaganna umbamai mahansi wenna one...
    Pare yaddi unath samaharawita apitath oya scne eka thiyenawa...a unata machan kallak ehema talk karanna chance ekak eddi pare mokekwath innawada kiyalawath therenne na..

    Oya okkoma ape hitha..hitha apita one widihata hadagattanam okkoma hari..
     
    • Like
    Reactions: AnuradhaRa

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මචන්, උඹ මේක ආතල් එකට දැම්මද නැත්නම් සිරාවටම දැම්මද කියලා නම් දන්නේ නෑ. එත් දවස ගානෙම එළකිරි එකේ දකින එකෙක් නිසා මේක කියන්න හිතුනා.

    අපි හැමෝගෙම දක්ෂතා සහ දුර්වලකම් තියෙනවා. අපි ඉස්සෙල්ලම අපේ දක්ෂතා මොනවද දුර්වලකම් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. අන්න අරයා නම් මෙහෙම කරනවා මට තමයි බැරි කියලා දුක් වෙලා වැඩක් නැහැ. හැමෝටම හැමදේම බැහැ.

    උඹ කරන්න ආස දේ මොනවද? කරන්න දක්ෂ දේ මොනවද? ඒ වගේ දේවල් මහන්සි වෙලා කරපන්. අනික මචන් දියුණු වෙනවා කියන්නේ සරල රේඛීය මාර්ගයක් නෙමෙයි. වැටි වැටී නැගිටින දෙයක්. දහස් වාරයක් වැරදිලා තමයි අන්තිම පාර හරියන්නේ.

    ඒ නිසා උඹ කරන්න ඕනේ හොඳම දේ උඹේ දක්ෂතා හඳුනාගෙන ඒ දේවල් වලින් ජීවිතේ ජයගන්න උපරිම උත්සාහ කරන එක. උඹ එහෙම කරන්නේ නැතුව අනේ මට නම් බෑ කියලා ඉන්නවා කියන්නේ උඹ පට්ට කම්මැලියෙක්. ඒක තමයි එකම හෙනේ.

    උඹට කම්මැලිකම ගොඩක් වැඩි නම් මේකේ ඉන්න සචිත් කියන එකාට කතා කරලා Exercises කරන හැටි ගැන උපදෙස් ටිකක් ගනින්. මානසික රෝගවලින් 80% ක් හොඳ වෙනවා fitness හදාගත්තහම. ජීවිතේ කවදාවත් කිසිම දෙයක් කරන්න අපි පරක්කු නෑ. මහින්ද ජනාධිපති වුනෙත් අවුරුදු 60න්.

    තවත් මදි නම් මූ දිහා බලලා වත් හැදියන්. අපි ලැජ්ජ වෙන්න ඕනේ මචන් මූ එක්ක බලද්දී අපි ගැනම. ජීවිතේ අපි හැමෝටම තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි බන්. ඒ තමයි සතුටින් ඉන්න එක. මොන දේ කලත් අන්තිමේ අපි ඉන්නේ සතුටින් නම් අපි දිනුම්. :)

    nick%2BVujicic%2Bwife%2Bpregnant%2Bagain.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,871
    4,276
    113
    උබට තියන හැම එකම ලෙඩ කියල හිතන්න එපා කව්රුත් 100% සම්පුර්ණ නැනේ බන් .
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඩොක්ටර් මට ආයෙ ලියල දුන්නෙ අර බෙහෙත්මනෙ
    බොරුවට බෙහෙත් වෙනස් කරනව කියල මාව ඇන්දුව

    උඹලට කියන්ඩත් මොකක්ද වගේ.. මගෙ පොඩි පොන්න ගතියකුත් තියෙනව.. මට සමාජ භීතිකාව පොඩ්ඩක් තියෙනව..

    බයික් එකේ පාරෙ යනකොට ඕක මට හරියට දැනෙනව.. පිටි පස්සෙ එකා හෝන් ගැහුවොත් මම ටිකක් කලබලයි
    කඩේකට ගියත් පොඩ්ඩක් මට ලැජ්ජයි වගේ.. අත පය හිරවෙලා වගේ.. හිත එක තැන් කරගන්ඩත් බෑ..
    අනිත් අය මං දිහා බලන් ඉන්නවද දන්නෙ නෑ කියල හිතෙනව
    ඒත් වෙලාවකට මේක අඩු වෙනව මාර විදියට, මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ පුලුවන් ඒ වෙලාවට.. ඒත් ඒක හැම තිස්සෙම නෑනෙ..

    අපේ නෑදෑ වෙන එක්කෙනෙක් මට කියල එක එක ඒව කරගන්නව කම්පියුටරෙන්.
    කීයක්වත් ඉල්ලන්ඩ මට කොන්දක් නෑ බං..

    කවුන්සලින් කරන කෙනත් කිව්ව මට ආත්ම අභිමානය ටිකක් අඩුයි කියල..
    ඒත් සමහරවෙලාවට මට මේ මොන අවුලක්වත් නෑ. ඒත් ඒක දිගටම තියෙන්නෙ නෑනෙ..

    මොකක් ද බන් උබට තියෙන ඇත්තම ලෙඩේ? උබට Depression ද​?
     
    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    මචන්, උඹ මේක ආතල් එකට දැම්මද නැත්නම් සිරාවටම දැම්මද කියලා නම් දන්නේ නෑ. එත් දවස ගානෙම එළකිරි එකේ දකින එකෙක් නිසා මේක කියන්න හිතුනා.

    අපි හැමෝගෙම දක්ෂතා සහ දුර්වලකම් තියෙනවා. අපි ඉස්සෙල්ලම අපේ දක්ෂතා මොනවද දුර්වලකම් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. අන්න අරයා නම් මෙහෙම කරනවා මට තමයි බැරි කියලා දුක් වෙලා වැඩක් නැහැ. හැමෝටම හැමදේම බැහැ.

    උඹ කරන්න ආස දේ මොනවද? කරන්න දක්ෂ දේ මොනවද? ඒ වගේ දේවල් මහන්සි වෙලා කරපන්. අනික මචන් දියුණු වෙනවා කියන්නේ සරල රේඛීය මාර්ගයක් නෙමෙයි. වැටි වැටී නැගිටින දෙයක්. දහස් වාරයක් වැරදිලා තමයි අන්තිම පාර හරියන්නේ.

    ඒ නිසා උඹ කරන්න ඕනේ හොඳම දේ උඹේ දක්ෂතා හඳුනාගෙන ඒ දේවල් වලින් ජීවිතේ ජයගන්න උපරිම උත්සාහ කරන එක. උඹ එහෙම කරන්නේ නැතුව අනේ මට නම් බෑ කියලා ඉන්නවා කියන්නේ උඹ පට්ට කම්මැලියෙක්. ඒක තමයි එකම හෙනේ.

    උඹට කම්මැලිකම ගොඩක් වැඩි නම් මේකේ ඉන්න සචිත් කියන එකාට කතා කරලා Exercises කරන හැටි ගැන උපදෙස් ටිකක් ගනින්. මානසික රෝගවලින් 80% ක් හොඳ වෙනවා fitness හදාගත්තහම. ජීවිතේ කවදාවත් කිසිම දෙයක් කරන්න අපි පරක්කු නෑ. මහින්ද ජනාධිපති වුනෙත් අවුරුදු 60න්.

    තවත් මදි නම් මූ දිහා බලලා වත් හැදියන්. අපි ලැජ්ජ වෙන්න ඕනේ මචන් මූ එක්ක බලද්දී අපි ගැනම. ජීවිතේ අපි හැමෝටම තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි බන්. ඒ තමයි සතුටින් ඉන්න එක. මොන දේ කලත් අන්තිමේ අපි ඉන්නේ සතුටින් නම් අපි දිනුම්. :)

    nick%2BVujicic%2Bwife%2Bpregnant%2Bagain.jpg

    Mekanam bokkatama waduna👍