උඹලට හම්බුන ජනප්‍රිය අය

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මචං උඹලට අහම්බෙන් සෙට් උන ජනප්‍රිය මිනිස්සු කවුද??? නලුවෝ /ගායකයෝ/ක්රීඩකයෝ කවුද ඉන්නෙ උඹලා දන්න අත්දැකීම් බෙදාගමු අපි!
    මට දවසක් කෝපි කඩේ නලු නිලි ටිකක් සෙට් උනා උං නං පට්ට ඩවුන් ටු අර්ත්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,121
    113
    සංගව දෙතුන් වතාවක් මුණගැහිල තියෙනව කලින් වර්ක් කරපු තැනක ප්‍රමෝෂනල් වැඩ වගේකට. මන් විතරක් නෙමේ, මගේ ටීම් එකේ හිටපු තවකෙනෙක් එක්කම. මට හිතුනෙ මෙහෙම දෙයක්: බැරිවෙලාවත් මගෙ කෙල්ල මාව අතෑරල සංගත් එක්ක ගියයි කියල මොහොතකට උපකල්පනේ කරොත්, මං හිතන්නෙ මට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි 😁. හරිම සාදාරණයි, මට තරහ යන එකක්වත් නෑ.

    ඔන්න ඕකයි උගෙ තත්ත්වෙ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    දමිතා අබේරත්න..පොත් ප්‍රදර්ශනේකදි මාව හප්පලා මරන්න හෑදුවා. සොරි කියලා ගියා හිනා වෙලා, ඉස්කෝලේ යන කාලේ නදී වාසලමුදලි නම් හම්බ වෙලා තියෙනවා කිරිබත්ගොඩදී ,, නදීක ගුරුගේ සෙට් වෙලා තියෙනවා පාටි වල... ඔය එක්කෙනෙක්වත් අලි ඔලු කාරයෝ නෙමේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    ක්‍රිකට් ගහන උන් නම් හම්බෙලා තියනවා එක එක තැන වලදී. ඉස්සරහ ගෙදර එකා first class ගහන එකෙක්. උගේ ගෙදර පාටි වලට සමහර උන් සෙට් වෙනවා හම්බෙලා තියනවා , අනිත් උන් බිග් මැච් වලදි .
    මදු මාදවයා හම්බුනා දවසක් ෆෝන් කඩේදී.
    සුපිරිම සිද්දියක් උනා දවසක් අලුත්කඩේ හරියෙදි . මමයි තව යාළුවෙකුයි(ලෝයර් කෙනක් ඒ යකත්) ත්‍රි විල් එකක් උගේ place එකට යන ගමන් , ගිය ත්‍රිවිල් එක පිටිපසෙන් ඇවිත් වැද්දුවා ට්‍රැෆික් එකේදී.. driver බැහැල ගියාම අපි දෙන්නත් ගේමට වගේ බැහැල ගියා උගේ සපෝර්ට් එකට. කාර් එකේ පිටිපස්සෙන් බැස්සේ අපේ පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාත්තියා නේ. :censored: කොහේ ගේම ඉල්ලන්නද. පොරත් උසාවි යන කිට් එකෙන් හිටියේ. ඇවිත් මුකුත් අවුලක් නෑ නේද කියලා හෙන හොදට කතා කර. අපි ඉතින් ආයිත් බල්ලෝ වගේ ඇවිත් වීල් එකට නග්ගා. මිනිහා සැහෙන උසයි හිතුවට වඩා. 😁
    අප්පට සිරි දැන් මතක් උනේ දමිත් අසංකය ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න දවස් තුනක් විතර. ඌ ඒ හරියේ ඉන්නේ. සනිදප එකේ sound බාර එකා කොහොමත් සෙල්ලන් කරන්න සෙට් වෙන එකෙක්. ඌත් එක්ක අරුත් ආවා. ඒ කාලේ දැන් වගේ සයිකෝ නෑ
    තව ඉතින් පොඩි කාලේ එකට හිටපු උන් දැන් ජනප්‍රිය වෙලා ඉන්නවා. නිලි බඩ්ඩක් ඉන්නවා, තව ක්‍රිකට් ගහන දෙතුන් දෙනෙක් ඉන්නවා. . උන් ඉතින් ඒ කාලේ ජනප්‍රිය නෑ
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,420
    2,470
    113
    ඇල්ල
    iraj..
    Shane Warne - cigarettes beela thiyenawa
    roshan fernando
    amal perera
    rafael nadal - අඩියක් ලගින් දැකලා තියෙනවා
    sunny leone - jism ෆිල්ම් එක ශුට් කරන්න ආපු වේලාවේ - ගාල්ලේ ඇප විලා එකේදි
    ගද දේසපාලුවෝ එමටයි
    තව ඉන්නවා ...

    අමතක වුනා
    ගුගල් මැප් කාර් එක - ඒක මගේ සිහිනයක් වගේ තිබුන එකක්
    පට්ටට කැමරා සෙට් එකක් තියෙයෙන්නේ - ඇතුල් ෆුල් මාවලස් බන්
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    පුතාණෝ සෙට් උනා ඉන්දියන් එම්බසි එකෙන් ඕගනයිස් කරපු පාර්ටි එකකදි. පුතාණෝ එක්ක අපි සෙට් එක සෙල්ෆි එහෙමත් ගැහුව. පොර සෙට් උනේ ජනධිපතිවරණෙට කලින්. ඉන්දියන් මහකොමසාරිස් තරංජිත් සිං සංදු පුතාණෝ ලඟට ඇවිත් අපෙන් ඇහුව "Who is this" කියල. අපිත් එකෙන්ම කිව්ව "Our next president" කියල. පුතාණෝට ඉතින් ආයෙ වෙන දෙයක් නෑ පට්ට සතුටුයි. මම හිතන්නෙ මිනිහ ඒ කාලෙ ඉඳලම ජනධිපති සිහිනයක ඉඳල තියෙන්නෙ. ඕක මතක් වෙද්දිත් අපිට බඩ පැලෙන්න හිනා :ROFLMAO: :ROFLMAO:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,973
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ක්‍රිකට් ගහන උන් නම් හම්බෙලා තියනවා එක එක තැන වලදී. ඉස්සරහ ගෙදර එකා first class ගහන එකෙක්. උගේ ගෙදර පාටි වලට සමහර උන් සෙට් වෙනවා හම්බෙලා තියනවා , අනිත් උන් බිග් මැච් වලදි .
    මදු මාදවයා හම්බුනා දවසක් ෆෝන් කඩේදී.
    සුපිරිම සිද්දියක් උනා දවසක් අලුත්කඩේ හරියෙදි . මමයි තව යාළුවෙකුයි(ලෝයර් කෙනක් ඒ යකත්) ත්‍රි විල් එකක් උගේ place එකට යන ගමන් , ගිය ත්‍රිවිල් එක පිටිපසෙන් ඇවිත් වැද්දුවා ට්‍රැෆික් එකේදී.. driver බැහැල ගියාම අපි දෙන්නත් ගේමට වගේ බැහැල ගියා උගේ සපෝර්ට් එකට. කාර් එකේ පිටිපස්සෙන් බැස්සේ අපේ පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාත්තියා නේ. :censored: කොහේ ගේම ඉල්ලන්නද. පොරත් උසාවි යන කිට් එකෙන් හිටියේ. ඇවිත් මුකුත් අවුලක් නෑ නේද කියලා හෙන හොදට කතා කර. අපි ඉතින් ආයිත් බල්ලෝ වගේ ඇවිත් වීල් එකට නග්ගා. මිනිහා සැහෙන උසයි හිතුවට වඩා. 😁
    අප්පට සිරි දැන් මතක් උනේ දමිත් අසංකය ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න දවස් තුනක් විතර. ඌ ඒ හරියේ ඉන්නේ. සනිදප එකේ sound බාර එකා කොහොමත් සෙල්ලන් කරන්න සෙට් වෙන එකෙක්. ඌත් එක්ක අරුත් ආවා. ඒ කාලේ දැන් වගේ සයිකෝ නෑ

    eka dawasak otarath ekka chat ekak dagena cofee ekak gagaha iddi goota sa awilla piatata thattuwak danakan dakke na kiyahanko :(
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගොඩක් උන් සෙට් වෙලා තියනවා. නමුත් කැම්පස් යන කාලේ ජැක්සන් ඇන්තනී ෆොන්ස් හම්බුණා දවසක්.
    මහා සිංහලේ වංසකතාව ස්වර්ණවාහිනියේ පටන් ගත්ත මුල්ම කාලේ. මුගේ දුව ඇවිල්ල හිටිය නුගේගොඩ සැලෝන් එකකට. මමත් දන්න කෙනෙකුගේ වැඩකට ඔතන ඇවිල්ල ඉඳගෙන හිටියා. වෙන බල්ලෙක්වත් නෑ. මුයී මායි මූණට මුණ බලාගෙන පැය 2ක් විතර හිටියා. මට පොරව වැඩිය දිරවන්නේ නැහැ. මම සත5කට ගණන් ගත්තේ නැහැ. කතාකලෙත් නෑ. හිනා උනෙත් නෑ. උගේ දුව නං සක්කරවට්ටම pro max හැබැයි.

    හම්බෙලා තියෙන ප්‍රසිද්ධම අයගෙන් උඩින්ම තියන්න පුළුවන් ගෝටා, කමල් ගුණරත්න සහ සරත් ෆොන්සේකා තමයි. මේ තුන්දෙනා අවස්ථා තුනකදී හම්බුනේ.
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පුතාණෝ සෙට් උනා ඉන්දියන් එම්බසි එකෙන් ඕගනයිස් කරපු පාර්ටි එකකදි. පුතාණෝ එක්ක අපි සෙට් එක සෙල්ෆි එහෙමත් ගැහුව. පොර සෙට් උනේ ජනධිපතිවරණෙට කලින්. ඉන්දියන් මහකොමසාරිස් තරංජිත් සිං සංදු පුතාණෝ ලඟට ඇවිත් අපෙන් ඇහුව "Who is this" කියල. අපිත් එකෙන්ම කිව්ව "Our next president" කියල. පුතාණෝට ඉතින් ආයෙ වෙන දෙයක් නෑ පට්ට සතුටුයි. මම හිතන්නෙ මිනිහ ඒ කාලෙ ඉඳලම ජනධිපති සිහිනයක ඉඳල තියෙන්නෙ. ඕක මතක් වෙද්දිත් අපිට බඩ පැලෙන්න හිනා :ROFLMAO: :ROFLMAO:
    Ado puthano pawu 😅😅😅😅😄
    සංගව දෙතුන් වතාවක් මුණගැහිල තියෙනව කලින් වර්ක් කරපු තැනක ප්‍රමෝෂනල් වැඩ වගේකට. මන් විතරක් නෙමේ, මගේ ටීම් එකේ හිටපු තවකෙනෙක් එක්කම. මට හිතුනෙ මෙහෙම දෙයක්: බැරිවෙලාවත් මගෙ කෙල්ල මාව අතෑරල සංගත් එක්ක ගියයි කියල මොහොතකට උපකල්පනේ කරොත්, මං හිතන්නෙ මට ඒක තේරුම් ගන්න පුලුවන් වෙයි 😁. හරිම සාදාරණයි, මට තරහ යන එකක්වත් නෑ.

    ඔන්න ඕකයි උගෙ තත්ත්වෙ.
    Sanga aadambarayida???
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,764
    9,121
    113
    Ado puthano pawu 😅😅😅😅😄

    Sanga aadambarayida???
    නෑ...හෙන කොලිටි මනුස්සයෙක්. ෆ්‍රෙන්ඩ්ලි, හැබැයි අර කෝපරේට් සීන්වලදි දකින්න තියෙන මූනිච්චාවට ෆ්‍රෙන්ඩ්ලි නෙවේ කියන එකත් පේන්න තියෙනව.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    පුතාණෝ සෙට් උනා ඉන්දියන් එම්බසි එකෙන් ඕගනයිස් කරපු පාර්ටි එකකදි. පුතාණෝ එක්ක අපි සෙට් එක සෙල්ෆි එහෙමත් ගැහුව. පොර සෙට් උනේ ජනධිපතිවරණෙට කලින්. ඉන්දියන් මහකොමසාරිස් තරංජිත් සිං සංදු පුතාණෝ ලඟට ඇවිත් අපෙන් ඇහුව "Who is this" කියල. අපිත් එකෙන්ම කිව්ව "Our next president" කියල. පුතාණෝට ඉතින් ආයෙ වෙන දෙයක් නෑ පට්ට සතුටුයි. මම හිතන්නෙ මිනිහ ඒ කාලෙ ඉඳලම ජනධිපති සිහිනයක ඉඳල තියෙන්නෙ. ඕක මතක් වෙද්දිත් අපිට බඩ පැලෙන්න හිනා :ROFLMAO: :ROFLMAO:

    ඒක සුපිරි යකෝ...පව් බං සජ්ජා :D

    ----------------------------

    දැකල තියෙනවා කතා කරල නං නෑ කා එක්කවත්.
    දයාවති ඇන්ටි, සදනි ෆනෑන්ඩු , චරිතා එඩ්වඩ් (ත්‍රීවිල් එකකදි යද්දි දැක්ක), ශේෂාද්‍රි /දිනක්ෂි ලාවට වගේ දැක්ක නුගේගොඩ කැන්ඩි එකේදි. දෙරණේ චතුරයා. වීණා ජයකොඩි.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    පරණ නිලියක් වයස උනාට වයස පේන්නේ නෑ. මට අවුරුදු 30යි එකිට ඇති 45ක් හෝ 46ක් වගේ රෑඩැනියළ් දවල් මිගෙල් එකේ රඟ පෑවා ඒකි තව මැලිබන් කිරි ඇඩ් එකේ අම්මට රඟ පෑවා මෙව ගොඩ්ක් ඉස්සර ගිය ඇඩ් ඒකිගේ කට හඬ පිරිමිය්ක් වගේ සමගර්ර විට කට හඬ කැත හින්ද ගොඩක් වේලාවට ඩබින් දෙන්නෙ වොයිස් එකේ ආහ් වසූදා එකෙත් ඒකි හිටියා හරියට්ම් අන් නම කියන්නෑ ඒකිගේ චරිතෙට හොඳ නැති හින්ද ඒකි බැඳල ලමයි දෙන්නෙකුත් ඉන්නවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි. හස්බන්ඩ්ඩ්එඑක්ක ඩිවෝස් වෙලා නෑ ඒත් දෙන්න එක්ට නෑ පවුල්ප්‍රශ්න. දැන් රඟ පාන්නෑති හින්දා ඇඳුම්කඩයක් ක්කරනවා ඒකි එක්කමං අහම්බෙන් පටන් ගත්තු යාලුකමක් දුරදිග ගිහින් අසම්මත ප්‍රේමයක් දක්වා දුර දිග ගියා පස්සෙ මං පොඩ්ඩක් අයින් උනා බයට. ලඟකදි ඒකිට ආයෙත් සෙට් වෙන්න ආසාවක් ආව ඒකි සුහදව ප්‍රතික්ෂේප කලා මාව දැන් හස්බන්ඩ් ඇවිල්ලාද දන්නෑ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    ගොඩක් උන් සෙට් වෙලා තියනවා. නමුත් කැම්පස් යන කාලේ ජැක්සන් ඇන්තනී ෆොන්ස් හම්බුණා දවසක්.
    මහා සිංහලේ වංසකතාව ස්වර්ණවාහිනියේ පටන් ගත්ත මුල්ම කාලේ. මුගේ දුව ඇවිල්ල හිටිය නුගේගොඩ සැලෝන් එකකට. මමත් දන්න කෙනෙකුගේ වැඩකට ඔතන ඇවිල්ල ඉඳගෙන හිටියා. වෙන බල්ලෙක්වත් නෑ. මුයී මායි මූණට මුණ බලාගෙන පැය 2ක් විතර හිටියා. මට පොරව වැඩිය දිරවන්නේ නැහැ. මම සත5කට ගණන් ගත්තේ නැහැ. කතාකලෙත් නෑ. හිනා උනෙත් නෑ. උගේ දුව නං සක්කරවට්ටම pro max හැබැයි.

    හම්බෙලා තියෙන ප්‍රසිද්ධම අයගෙන් උඩින්ම තියන්න පුළුවන් ගෝටා, කමල් ගුණරත්න සහ සරත් ෆොන්සේකා තමයි. මේ තුන්දෙනා අවස්ථා තුනකදී හම්බුනේ.
    ජෑකයි දුවයි සෙට් වේලා තියෙනවා වෙඩින් එකකදී.. ගෝඨා, කමල් ගුණරත්න හම්බවුනා පොත ගන්න ගිය වෙලාවේ. දෙන්න ගෙන්ම අත්සන් කර ගත්තා. වෙන දේශපාලුවෝ නම් අම්බානක් සෙට් වෙලා තියෙනවා.