උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

talkingtom

Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    අදායමක් එන්නෙත් නැත්නම් උන්වත් ටිකක් බලන්න වෙයි බන්.
    අපෝ අපේ අම්මලාට සල්ලි තියෙනවා. මම තමා හිඟන්නා වගේ හිටියේ බැන්දට පස්සෙ කුලී ගෙදරට 15000 ගෙව්වේ වයිෆ්ගෙ රත්තරං බඩුවක් උකස් කරලා. මට සත පහක් දුන්නෙ නෑ.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    අපෝ අපේ අම්මලාට සල්ලි තියෙනවා. මම තමා හිඟන්නා වගේ හිටියේ බැන්දට පස්සෙ කුලී ගෙදරට 15000 ගෙව්වේ වයිෆ්ගෙ රත්තරං බඩුවක් උකස් කරලා. මට සත පහක් දුන්නෙ නෑ.

    එහෙනම් ඔන්න ඔහේ උන්ව අත ඇරලා දාහන්. නැත්තන් කවද හරි ගෑනින් නැතිවෙයි.

    Kiyak wath denne na
    Habai gederin mama kanewa 😛

    🤣🤣🤣
    ------ Post added on Jul 14, 2022 at 1:28 AM
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එකනේ බං. අපේ අම්මලයි අපියි ලෙවල් දෙකක ඉන්නවා වගේ සීන් එකක් තියෙන්නේ. එකම ලෙවල් එකේ ඉන්න නම් අම්මල තාත්තලට වැඩිපුර දීල මගේ පවුලේ දියුණුව 50% කින් අඩු කරන්න ඕන.
    එක පුද්ගලයා මත තීරණය වෙනවා බන් මට උබට මේක හොදයි අරක හොදයි කියලා කියන්න තේරෙන්නේ නැහැ
    . හැබැයි මේ කාලේ ඒ මනුෂයනට ජිවත් විදියක් නැත්නම් මගේ පලන් පස්සට දානවා , අපි එක විදියටකට ඉදලා අමමා තාත්තා විදොන කොට මානසික සුවයක් නැහැනේ බන් කොහොමත් .

    කොච්චර නැහැ කිව්වත් ලංකාවේ අම්මලා තාත්තලා වයසට ග්‍යමා බලයි කියලා තමයි අපිව හදන්නේ . අපේ පරම්පරාවෙන් ටිකක් එක වෙනස් වෙයි
     
    Sen-lu

    Well-known member
  • අපේ අයට එහෙම මොකුත් නැ බන්
    ඒකට කමක් නෑ බං උඹට පුළුවන් උපරිමෙන් සලකපං. ආත්මාර්ථකාමීකමට ඉඳල ඔය මොනව ගොඩගහ ගත්තත් ගිල්ට් එකෙන් ගැලවෙන්න බෑ අන්තිමට. මම ඕනතරම් උදාහරණ දැකල තියෙනව.
     
    ඒක නම් එහෙම තමා.
     
    • Like
    Reactions: Ryan08

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,725
    1
    51,592
    113
    ප*යාගල
    sorry.com
    ඒක ගොඩක් ලොකු අවුලක් තමා. එයාල අතේ තියෙන හැම දේම වියදම් කරේ දරුවන්ට. ඉතින් සැලකිල්ලත් බලාපොරොත්තු වෙනවා.
    Apeth ehma thama. thatta ammawa marry karala ammage gedara padinchi una. thattage sahodarayo ekathu wela eyata labenna thbuna depath okkoma kolla kawa. eetpasse thatta nathi una dn apita thiyenne ammage gedara witharai wena idamak kadamak kisi deyak na. api sahodarayo 3k innwa thatta nathi una eken api godak close. kaurth depala walata randu wenneth na paduwe innwa. mama thama marry karalaa na e unata gedarata maseta 15000+ salli denawa

    advice to the OP :
    puluwn nm adayama wadi karganna thwa monahri karanna patan ganna.
    ------ Post added on Jul 14, 2022 at 1:34 AM
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ඒකට කමක් නෑ බං උඹට පුළුවන් උපරිමෙන් සලකපං. ආත්මාර්ථකාමීකමට ඉඳල ඔය මොනව ගොඩගහ ගත්තත් ගිල්ට් එකෙන් ගැලවෙන්න බෑ අන්තිමට. මම ඕනතරම් උදාහරණ දැකල තියෙනව.
    ඔව් බං. මේ මාසේ ඉදන් දෙන ගාන ටිකක් වැඩි කරා නම් හොඳයි. wife ගේ අම්මා තාත්තට එකම ගානක් දෙන්නේ අසාධාරණයක් නොවෙන්න. නැත්තන් එයාට සහෝදර සහෝදරියෝ ඉන්නවා. (උන් සලකනවද දන්නේ නම් නැ)

    thamanta puluwan uparimen karapan.. e aya nethi dawasata hithen duk wenne nethi tharamata...
    thiyana sabba sakalamanawama denna kiyanawa newe.. thamantath thiyagena savings hada gena gahanna ona game ekak oka..
    ඔව් දෙයක් කරන්න ඕන මීට වඩා වැඩිපුර
    ------ Post added on Jul 14, 2022 at 1:35 AM
     
    • Like
    Reactions: Ryan08

    Sen-lu

    Well-known member
  • ඔව් බං. මේ මාසේ ඉදන් දෙන ගාන ටිකක් වැඩි කරා නම් හොඳයි. wife ගේ අම්මා තාත්තට එකම ගානක් දෙන්නේ අසාධාරණයක් නොවෙන්න. නැත්තන් එයාට සහෝදර සහෝදරියෝ ඉන්නවා. (උන් සලකනවද දන්නේ නම් නැ)

    ඔව් දෙයක් කරන්න ඕන මීට වඩා වැඩිපුර
    ------ Post added on Jul 14, 2022 at 1:35 AM
    Wife ජොබක් කරන්නෙ නැද්ද බං??
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,385
    2,588
    113
    colombo
    එහෙනම් ඔන්න ඔහේ උන්ව අත ඇරලා දාහන්. නැත්තන් කවද හරි ගෑනින් නැතිවෙයි.

    🤣🤣🤣
    ------ Post added on Jul 14, 2022 at 1:28 AM
    එහෙම හිතන් අවුරුද්දක් හිටියා. මම අම්මට ගොඩක් ආදරෙයි බං. මේ වෙනස්වීම් දරාගන්න බෑ.
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Apeth ehma thama. thatta ammawa marry karala ammage gedara padinchi una. thattage sahodarayo ekathu wela eyata labenna thbuna depath okkoma kolla kawa. eetpasse thatta nathi una dn apita thiyenne ammage gedara witharai wena idamak kadamak kisi deyak na. api sahodarayo 3k innwa thatta nathi una eken api godak close. kaurth depala walata randu wenneth na paduwe innwa. mama thama marry karalaa na e unata gedarata maseta 15000+ salli denawa

    advice to the OP :
    puluwn nm adayama wadi karganna thwa monahri karanna patan ganna.
    ------ Post added on Jul 14, 2022 at 1:34 AM
    marry කරාට පස්සේ කචල් ගොඩයි බන්. ළමයි, wife, wife ගෙදර අය මේ ඔක්කොම බලන්න වෙනවනේ. සල්ලි හොයන්නේ මම විතරයි. 8 දෙනෙකුට ඒක බෙදනවා කියන්නේ සෙල්ලම් නැ මේ දවස් වල.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    එහෙම හිතන් අවුරුද්දක් හිටියා. මම අම්මට ගොඩක් ආදරෙයි බං. මේ වෙනස්වීම් දරාගන්න බෑ.
    අම්ම ටීචර් කෙනක් ද ලොල් ? එකපාරමට ආදේරෙන් ඉදලා උබ බන්ද්දාම ඕක ටිඅකක් වෙනවා ?
    තව උබලට සල්ලි දීලා උබලව නරක කරනවා කියලා හිතලා ඕකත් වෙනවා මම නම් කියන්නේ සල්ලි ගත්තේ නැති එක හොදයි උබලා හැදෙනවා එකෙන්
     
    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Onna oka tama lankawe awula.inna hathmuthu param parawatama gewanna one.weda balanna one.personal life ekak ne.naki set ekath kata aran balan inne salakanakan.
    මම, wife, ළමයි 2, අපේ අම්ම, අපේ තාත්ත, wife ගේ අම්ම, wife ගේ තාත්ත. ඔක්කොම 8 යි. සල්ලි හොයන්නේ මම විතරයි.
     
    • Sad
    • Like
    Reactions: Ryan08 and Darkseid

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,433
    67,773
    113
    මම, wife, ළමයි 2, අපේ අම්ම, අපේ තාත්ත, wife ගේ අම්ම, wife ගේ තාත්ත. ඔක්කොම 8 යි. සල්ලි හොයන්නේ මම විතරයි.
    Man nan gewanne ne ekekwath.mona huttakda
     
    • Like
    Reactions: yasidubihansa

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Onna oka tama lankawe awula.inna hathmuthu param parawatama gewanna one.weda balanna one.personal life ekak ne.naki set ekath kata aran balan inne salakanakan.
    උබට මොන බරක් කුකුලෝ උපතින්ම සිල්වර් සපුන් උකේ ගහගෙන නේ ඉපදුනේ මෙතන මේ බොරු කතා කියනවා පාරම්පර දෙඅල වලින් හොදට කකා බිබී ජොලි කරර ඉන්නවා ඇති
     
    • Haha
    Reactions: yasidubihansa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    බඳින්න අවුරුදු 2කට කලින් නම් හැම සතේම මගේ අම්මට තමා දුන්නේ . වයිෆ්ගෙ අම්මලාට මාසෙකට 20ක් විතර යවනවා. මගේ අම්මට සත පහක් දෙන්නේ නෑ. මොකද මට ලෙඩ වෙලා (depression) ඉද්දී මාව නොමරා මැරුවා. මට අමතක වෙන ලෙඩක් ආවා. තාමත් මට සමහර අවුරුදු පිටින් අමතකයි. දැනුත් ටිකක් තියෙනවා. ඒ කාලෙ සල්ලි හෙව්වා මාසෙට ලක්ෂ ගණන්. ඒවට උන දෙයක් නෑ.
    උඹව උස්මහත් කරපු එකටවත් ටිකක් බලපං ඒ මිනිස්සු ගැන