Ape ammage amma inne dan koti 10k wage wena land ekaka.but thama ape money walin tama month eka run karanne.onna naki set wala weda
itin land eka ubalata deine ehenm
Ape ammage amma inne dan koti 10k wage wena land ekaka.but thama ape money walin tama month eka run karanne.onna naki set wala weda
Ne bn denne ne.illanna yanneth ne.eka thama kiyanne naki set ekath amuthuma widiyak.itin land eka ubalata deine ehenm
හරි අම්මලා තාත්තලා සල්ලි ඉල්ලන්නේ නැ කිසිම වෙලේක. අපේ නම් මල්ලි නංගි ඉන්නවා. නංගි බැදලා ඩිවෝස් උනා. කෙස්. එයා ඇති වෙන්න සල්ලි දානවා. මල්ලිත් ඇති වෙන්න සල්ලි දානවා දෙන්නටම. මල්ලිගේ ගැනී කැමති නැ . ඒ නිසා හොරෙන් තමා දාන්නේ. අම්මා අපි එක්ක ඉන්න නිසා එයා කැමති කෑම දෙන එක තමා මගේ වගකීම. අම්මා තමා ගෙදර උදෙට උයන්නේ. එක කාටවත් දෙන්නේ නැ . ඉතින් ඒ වෙලේට පොඩ්ඩක් ටෝක් එකක් දැම්මම ඒ අය කැමති කෑම හොයාගන්න පුළුවන්. අපේ අම්මා කැමති ටිෆින් බිස්කට් වලට. කරවල හොදි හාල්මැස්සෝ හොදි. ඉතින් ඒ දෙක කොහෙන් හරි හොයන එනවා. මැරුණට පස්සේ දාන දීලා වැඩක් නැ . ඉන්න ටිකේ හොදටම සලකන්න ඕනේ. එච්චරයි. අපේ තාත්තා අපිට මොකුත් කලේ නැ . ඒ උනාට අපි තුන් දෙනාම හොදට සලකනවා. අම්මා තාත්තා එක්ක තරහා තියාගන්න එපා. අඩුම උබලාව අවරුදු 10 ක් හදලා තියනවනේ.
මාසෙට ගානක් දෙන එකට වඩා ඒ අය සතුටු වෙන දේ කරපන්. කැමති දිහාස් වල එක්ක පලයන්. ඒවා මෙහෙමයි කියන්නේ නැ . අපි හොයාගන්න ඕනේ. වැදගත් දේ ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් රුපියල් 1000 ක් හරි හැම මාසෙම පොතක දාන්න. ඒ අයට ලෙඩක් දුකක් හැදුනොත් හදිස්සියට ගන්න පුළුවන් වෙන්න![]()
nikan hithapan masekata 30k wage denawa nam gaani hithanawa aniwa, ambo mata eke kochara ewa ganna thibbada wage kiyala
gaanunge hati..Itin attane bn naki set eka denaganna one wayasa wenakota yapenne nethi wenna income ekak hadaganna.1800 bara ganan wala wage nan kamak ne gamaka wage nan beda beda innaMona gaaniwath kmathi na bn miniha uge gedarata salli denawata...
Udin pennuwath htha yatin awulnikan hithapan masekata 30k wage denawa nam gaani hithanawa aniwa, ambo mata eke kochara ewa ganna thibbada wage kiyala
gaanunge hati..
ඔව්. අපේ එකිත් සද්ද නැති උනාට යටින් තියනව මෙව්වා එකක්. ඒවා අපිට නවත්තන්න බැ බන්. මම ඉස්සල්ල උන්ගේ ගෙදර පොඩ්ඩක් බලලා තමා අපේ ගෙදර බලන්නේ. එකෙන් ශේප්.Mona gaaniwath kmathi na bn miniha uge gedarata salli denawata...
Udin pennuwath htha yatin awulnikan hithapan masekata 30k wage denawa nam gaani hithanawa aniwa, ambo mata eke kochara ewa ganna thibbada wage kiyala
gaanunge hati..
Itin attane bn naki set eka denaganna one wayasa wenakota yapenne nethi wenna income ekak hadaganna.1800 bara ganan wala wage nan kamak ne gamaka wage nan beda beda inna

ඔව්. අපේ එකිත් සද්ද නැති උනාට යටින් තියනව මෙව්වා එකක්. ඒවා අපිට නවත්තන්න බැ බන්. මම ඉස්සල්ල උන්ගේ ගෙදර පොඩ්ඩක් බලලා තමා අපේ ගෙදර බලන්නේ. එකෙන් ශේප්.

Enan itin kamak ne.eth itin big picture eka baluwama pana dagena tawa kenekgen yapenna thama wela tiyenne.Ammalatath maha dewal thibune na ape nam...eyala saving karagena apitath karanna giya nam ada apith yana ena man naa bn ..
Apita loku dewal kare na .but hambena hama sathayama wiyadam kara ugannanna, e madiwata amma ra eli wenakan innawa mama exam walata padam karanakota, tea hadala genawa...sahenna kapa wela ewa keruwa...
Ewa thamai ada api me thanakata awith inna hethu...salli walin nokalata eyalage mahansiyen uparima dumna..
E nisa mata nam hithata duka na kiyak dunnath...
Gaanu ohoma thamai...wife ge ammatath salli dunnama eya shape
------ Post added on Jul 14, 2022 at 2:19 AM
Real kathawak specially Dan thiyena economy ekath ekka majority ekata oya Wade wenawa.Wedding kiyannema selfish weemak thamai
Lol
කීයද උන්දැගෙ වයස. උඹටත් දැන් 50ක් විතර වෙනවනෙ.Ape ammage amma inne dan koti 10k wage wena land ekaka.but thama ape money walin tama month eka run karanne.onna naki set wala weda
Salli denne ne, USD 75k withara badu mallak yawanawa every month. (mama Lankawe newei inne)
Mata amma witharai inne, thaththa ne, wifege ammayi thaththayi dennama ne.
mage ammata pension ekak thiyenawa. thawa mata innawa 3 sisters and one brother. Brother ekka thamayi amma inne.
Colombo kittuwen idam dekak aran ammata geyak hadala dunna. mama geyak hada gaththa.
mama hithanawa godak karanawa kiyala.
this month order below:
Ela kollek.Ehema thamai Enna one thamanta puluwan uparimayen demawpiyonta rajekta wage salakanna one.Ammo ehema karama hithata ena feeling eka kotiyakata wath ganna ba.Ehema nathuwa individually achieve karana kisima deyak Mata nam wadak na ehema ballonta kisima udawwak malata mama karanneth na.Rate thiyena thathweth ekka godak demawpiyo Mara asarana wela enne.Oya balpan sustagen ekama Masa 4kata withara kalin thibune 1800.Now 3550.Me thamanta rata genapu ballige puthalata henama gahanna one.Salli denne ne, USD 75k withara badu mallak yawanawa every month. (mama Lankawe newei inne)
Mata amma witharai inne, thaththa ne, wifege ammayi thaththayi dennama ne.
mage ammata pension ekak thiyenawa. thawa mata innawa 3 sisters and one brother. Brother ekka thamayi amma inne.
Colombo kittuwen idam dekak aran ammata geyak hadala dunna. mama geyak hada gaththa.
mama hithanawa godak karanawa kiyala.
this month order below:
View attachment 177795
මාසෙ ගානෙ පඩිය වගේ අම්මට තාත්තට දෙන්න යන එක වරදක් ඒ අයට පෙන්ෂන් තියනවනම්. ඒකෙන් වෙන්නෙ ඒ අයත් ඕක මාසෙ ගානෙ බලාපොරොත්තු වෙනව. ඇම්ම තාත්තට පුතා ආදායම් මාර්ගයක් වගේ පේන්න ගන්නව පුතාට වියදමක් වගේ පේන්න ගන්නව. බැඳීම් lept. සල්ලි කියන්නෙ සර්පයෙක්. සල්ලි වලින් ආදරේ පෙන්නන්න යන්න එපා. එයාලගෙ ගෙදරට යද්දි ගෙදරට හාල් එලවළු මස්සාළු අරන් යන එක වෙනම දෙයක්.
මම නම් ඕනෙ වෙලාව අහල, චැනලින් බෙහෙත් වලට, කොහෙහරි යන්න, වෙඩින් එකකට, මේ දවස් වල නම් හැම මාසෙම ඒත් එක එක ගනන් වෙනම දවස් වල ය
Hamu mahaththaya Honda kollekne mama oya gana waradi wataheemakane endala thiyenneUbalalge plans passata dapan.. eyalata salakapan miniho..
But thawa monawa hari karapan uba or wife free time eke...
salli kochchara tibbath wadak na... ewa ona welawata use kale nathnam
![]()
Ewa ban yaluwenakotama Hari marry karana kotama Hari Katha karagaththama kisi awulak na.Danagena kamaththenne enne ethakota.ඔව්. අපේ එකිත් සද්ද නැති උනාට යටින් තියනව මෙව්වා එකක්. ඒවා අපිට නවත්තන්න බැ බන්. මම ඉස්සල්ල උන්ගේ ගෙදර පොඩ්ඩක් බලලා තමා අපේ ගෙදර බලන්නේ. එකෙන් ශේප්.
It may be really tough for many guys specially at this moment.But that is the exact way to go.Parents priority!
plans next