උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    දෙමාපියන්ට දෙන දේවල් ඩබල් ට්‍රිබල් වෙලා මේ ආත්මෙම ලැබෙනවා බන්....

    අතඅත්දැකීමෙන් කියන්නෙ
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    මං බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නවා. දැනට හොයන ආදායම අපිට අඩුවක් නැතුව කාලා බීලා ඉන්න ඇති. දෙපැත්තේම අම්මල තාත්තල ඉන්නවා. එයාලා වෙනම ඉන්නේ. මේ දෙගොල්ලටම හැම මාසෙම 4000 ක් 5000 ක් දෙනවා. එකම ගාන දෙපැත්තටම දෙන්නේ. දැන් වියදමේ හැටියට එකෙන් කරන්න පුළුවන් දෙයක් නෑ. එත් ලොකු ගානක් දෙන්න විදිහකුත් නෑ. මට මගේ පවුලේ plans තියෙනවා නේ ඉස්සරහට කරන්න. අනික loans අනං මනං කචල් ගොඩයි.දකින උන් හිතනවා ඇති අපි අම්මා තාත්තට සලකන්නේ නැ කියලා. එක්කෝ අම්මල තාත්තලට ඉන්නකල් මාසෙට 30,000 ක් විතර දීලා අපේ සැලසුම් පස්සට දාන්න ඕන. නැත්නම් මේ යන විදිහට කරගෙන යන්න ඕන. උඹලා මාසෙට කීයක් දෙනවද අම්ම තාත්තට? wife ගේ අම්මා තාත්තට?
    Meka depend wenne ube income eka. Ammala thaththage wayasa egollonge adayama saha thawa sahodara sahodariyo innawada nanda kiyana eka matha.
    Ithin e factors tika kiyanne nathuwa kiyanna amarui.
    4000 5000k kiyanne Dan kale loku deyak karanna puluwan ganak newe ithin. Symbolically ganak denawa kiyala hitha hadaganna okay.
     
    • Like
    Reactions: yasidubihansa

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    Ape Thaththata maseta 120ka wage adayamak enawa.man maseta 80k dnwa thawa nangige boarding fees and monthy eyata thawa 30k denawa.hebei man ywna salli wiyadan karan ne.me lagadith idamak aran tibba mage namata.Wifege parentslata 200ka wage adayam tiyenawa.wife thawa gedara dewal walata wiyadan krnwa badu ganna wage eya ekka foodcity giyama.Api denna wena rataka PR ganna try karanne.wifege parentslata nan den above 70.Api yanna hadana rate climate ekath ekka apith ekka digatama inna beri wei.eyalage nangith rata giyoth pawu itin e denna lankawe thani wenawa.aiyath inne japan wala.kochchara property tibbath lamai laga ne.ape thaththawa nan api lagata ganna puluwan wei waysa tiyena hnda.eth kemathi weida kiyala loku sekayak tiyenawa.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දෙමව්පියෝ අපිව මේ ලෝකෙට බිහි කරපු හින්දා, පොඩි කාලෙ ඉඳන්ම උගන්නපු හින්දා, ඉගෙනගන්න කාලෙදි වියදම් කරපු හින්දා තමයි අද අපි මේ තත්ත්වයට ඇවිත් ඉන්නෙ.
    අපි හොරු නොවී, සාධාරණව මුදල් හම්බ කරන අය වුණේ ඒ අය අපිව හදපු හින්දා.

    එයාලා ඒ කාලෙ හරියට කෑමක් නැතුව අපිට කන්න දුන්නෙ, හම්බ කරපු සල්ලි අපේ ඉගෙනගන්න වැඩ වලටයි ටියුෂන් පන්ති වලටයි දුන්නෙ.... ඒ කාලෙ හිතේ බලාපොරොත්තුවක් තිබුණා.... අපේ එකා ගොඩ ගියොත් අපිට ඒ ඇති කියලා. ඒ අයගෙ හොඳම කාලෙ අපි වෙනුවෙන්ම කැප කරලා එයාලා වයසට ගියා.

    ඒ අයත් කැමතියි ජීවිතේ අන්තිම කාලෙදි කිසිම අඩුපාඩුවක් නැතුව සතුටින් ඉන්න.

    මං බැඳලා නෑ. (බැන්දත් ඒ අයව ඒ පවුලේම කොටසක් කරගන්නවා.)
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    හරි අම්මලා තාත්තලා සල්ලි ඉල්ලන්නේ නැ කිසිම වෙලේක. අපේ නම් මල්ලි නංගි ඉන්නවා. නංගි බැදලා ඩිවෝස් උනා. කෙස්. එයා ඇති වෙන්න සල්ලි දානවා. මල්ලිත් ඇති වෙන්න සල්ලි දානවා දෙන්නටම. මල්ලිගේ ගැනී කැමති නැ . ඒ නිසා හොරෙන් තමා දාන්නේ. අම්මා අපි එක්ක ඉන්න නිසා එයා කැමති කෑම දෙන එක තමා මගේ වගකීම. අම්මා තමා ගෙදර උදෙට උයන්නේ. එක කාටවත් දෙන්නේ නැ . ඉතින් ඒ වෙලේට පොඩ්ඩක් ටෝක් එකක් දැම්මම ඒ අය කැමති කෑම හොයාගන්න පුළුවන්. අපේ අම්මා කැමති ටිෆින් බිස්කට් වලට. කරවල හොදි හාල්මැස්සෝ හොදි. ඉතින් ඒ දෙක කොහෙන් හරි හොයන එනවා. මැරුණට පස්සේ දාන දීලා වැඩක් නැ . ඉන්න ටිකේ හොදටම සලකන්න ඕනේ. එච්චරයි. අපේ තාත්තා අපිට මොකුත් කලේ නැ . ඒ උනාට අපි තුන් දෙනාම හොදට සලකනවා. අම්මා තාත්තා එක්ක තරහා තියාගන්න එපා. අඩුම උබලාව අවරුදු 10 ක් හදලා තියනවනේ.

    මාසෙට ගානක් දෙන එකට වඩා ඒ අය සතුටු වෙන දේ කරපන්. කැමති දිහාස් වල එක්ක පලයන්. ඒවා මෙහෙමයි කියන්නේ නැ . අපි හොයාගන්න ඕනේ. වැදගත් දේ ඉන්ෂුවරන්ස් එකක් නැත්නම් අම්මා තාත්තා වෙනුවෙන් රුපියල් 1000 ක් හරි හැම මාසෙම පොතක දාන්න. ඒ අයට ලෙඩක් දුකක් හැදුනොත් හදිස්සියට ගන්න පුළුවන් වෙන්න :yes:

    ඒක හොඳ අදහසක්. නැත්නම් හදිස්සියක් උනොත් හිරවෙනවා.

    මමනම් තනිකඩයි ඉතින්. ගෙදරට මාසෙකට 15ක් දෙනවා. ඊට අමතරව තව මොනාටහරි ගෙදර වැඩකට සල්ලි ඕනේ උනොත් ඒවටත් කීයක් හරි දෙනවා. තාත්තා තාම ජොබ් එකක් කරනවා.
    බැන්දට පස්සේ තමා ගොඩක් ප්‍රශ්න එන්න ගන්නේ.
    ------ Post added on Jul 14, 2022 at 12:10 PM
     
    • Like
    Reactions: HAneo

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    Lankawe hukannalage gon kam ban.

    Apey amma thaththa sathayak wath save kaley ne. Mama job karaddi akkagen 15k nayata aran shirt gaththe. mul kaaley salary ekama use kaley gedarata kanna (50k).

    Job karala 7 years giya waahanayk ganna. Gedarin satha 5k ne. Rata yana eka hituwe ne ammala mehe nisa.

    Dan 35i, Taama geyak ne (mata liyala deepu gedara patta parana labbak. Kadala hadanna ona). Wife, mamai duwai. But dan salli ok job eka maaru karapu nisa.

    Dan mata lankawe inna ona kamakne. Hitan inne SG gihin itapase Aus yanna. But e option 2 tibbe nathan ban mama patta anathai ammala thathala wenuwen mage mul kaaley waya karala.


    Mage plan eka --> puluwan taram save karannawa. Duwata assests hadala denawa. But koi welawakawath eyalagen yapenne ne. Saralawama mata mage amma tatha wage wenna ona ne.
    tho marry karalada kaluwo..mn thanikada kukulek kiyla
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Salli denne ne, USD 75k withara badu mallak yawanawa every month. (mama Lankawe newei inne)

    Mata amma witharai inne, thaththa ne, wifege ammayi thaththayi dennama ne.

    mage ammata pension ekak thiyenawa. thawa mata innawa 3 sisters and one brother. Brother ekka thamayi amma inne.

    Colombo kittuwen idam dekak aran ammata geyak hadala dunna. mama geyak hada gaththa.

    mama hithanawa godak karanawa kiyala.

    this month order below:

    View attachment 177795
    ඔච්චරක් කලාම හොඳටම ඇති බං.
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Ammatai thaththaye FD dala thiyenne.Math hambakarapu Salli walin Eyala namin tikak Loku ganak FD damma mage namin podi ganaye Salli thiyan ennne adatath demawpiyo marenakamma oluwa ussan gammen Enna one king level eken.hithuna deyak ganna thiyenna one.beheth peththath lamaye genakam balan Enna one na.Asarana wenna one na.ekai mage nam theory eka.e dennata Salli walin nam aduwak na deyyane kiyala lamayingen satha pahak oneth na eyalata.Hamotama mehema karanna ba mama dannawa.Ane demawpiyo koi tharam asarana wenawada wayasata giyama Salli nathinunama paw.
    ගොඩක් private වැඩ කරන අය අයින් වෙනකොට ලැබෙන මුදල වියදම් කරලා නිකන් ඉන්නවා. එක්කෝ ළමයින්ට දෙනවා. ඒවා FD එකක දාල තියාගත්තා නම් හොදයි.

    මාසෙ ගානෙ පඩිය වගේ අම්මට තාත්තට දෙන්න යන එක වරදක් ඒ අයට පෙන්ෂන් තියනවනම්. ඒකෙන් වෙන්නෙ ඒ අයත් ඕක මාසෙ ගානෙ බලාපොරොත්තු වෙනව. ඇම්ම තාත්තට පුතා ආදායම් මාර්ගයක් වගේ පේන්න ගන්නව පුතාට වියදමක් වගේ පේන්න ගන්නව. බැඳීම් lept. සල්ලි කියන්නෙ සර්පයෙක්. සල්ලි වලින් ආදරේ පෙන්නන්න යන්න එපා. එයාලගෙ ගෙදරට යද්දි ගෙදරට හාල් එලවළු මස්සාළු අරන් යන එක වෙනම දෙයක්.

    මම නම් ඕනෙ වෙලාව අහල, චැනලින් බෙහෙත් වලට, කොහෙහරි යන්න, වෙඩින් එකකට, මේ දවස් වල නම් හැම මාසෙම ඒත් එක එක ගනන් වෙනම දවස් වල යවන්නෙ.
    ම්ම්ම්...
    ------ Post added on Jul 14, 2022 at 12:18 PM
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    20k denawa

    20 ක් නම් ශේප්.

    දෙමාපියන්ට දෙන දේවල් ඩබල් ට්‍රිබල් වෙලා මේ ආත්මෙම ලැබෙනවා බන්....

    අතඅත්දැකීමෙන් කියන්නෙ

    ඔව් බන්. දෙන ගාන වැඩි කරන්න ඕන. නැත්නම් බඩු හරි අරන් දෙන්න ඕන.
    ------ Post added on Jul 14, 2022 at 12:22 PM
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Mage eka geka parents la inne. Mama bills gewanawa. Viyadamata salli denawa 10000, beheth aran denawa. Pizza, fried rice, kottu, eki noki kama sathiyakata 2parak wage gihin denawa.

    Anik sahodarayoth salli denawa eyalata.

    Fd dagena sape inne. Eyalage income eken 40% wage pansalata thamai.
     

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Meka depend wenne ube income eka. Ammala thaththage wayasa egollonge adayama saha thawa sahodara sahodariyo innawada nanda kiyana eka matha.
    Ithin e factors tika kiyanne nathuwa kiyanna amarui.
    4000 5000k kiyanne Dan kale loku deyak karanna puluwan ganak newe ithin. Symbolically ganak denawa kiyala hitha hadaganna okay.
    5000 න් කරන්න පුළුවන් දෙයක් නම් නෑ. loans එහෙම එනකොට මුලින්ම ඒවා ඉවර කරලා ඉන්න වෙනවා. එකනේ case එක.
     
    • Like
    Reactions: RealityOfX