අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
උබ දෙන කාම දානය ගැන උබට මොකද හිතෙන්නෙ? පොඩ්ඩක් අහල තේරුන් අරන් ඇත්තද බලපන්. ඕවගෙ return එනකොට එන්නෙ 10X වෙලා. මේකට දැන් හා හා react එකක් දාල මොකුත් නෑ වගේ හිටියට ඇත්ත ඒක තමා ඉතින්මචන් බුදු දහමෙ ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ගැන වටිනා කරුණු කියලා දෙන වැදගත් හිමිවරු ඕන තරම් ඉන්නවා. හැබැයි බුදු දහම අල්ලගෙන අැරියස් කවර් කරගන්න චීවරධාරීන් ගැන මට කිසිම ගෞරවයක් නැහැ.![]()
උබ දෙන කාම දානය ගැන උබට මොකද හිතෙන්නෙ? පොඩ්ඩක් අහල තේරුන් අරන් ඇත්තද බලපන්. ඕවගෙ return එනකොට එන්නෙ 10X වෙලා. මේකට දැන් හා හා react එකක් දාල මොකුත් නෑ වගේ හිටියට ඇත්ත ඒක තමා ඉතින්
කාමය වරදවා හැසිරීමක් වෙන්නෙ බැදපු මිනිහෙක් එක්ක ගෑනියෙක් එක්ක හිටියොත් විතරයි කියල හිතන් ඉන්නව නං. දැනුවත්ව කැමැත්තෙන් ඉන්නව නං අවුලක් නෑ කියල හිතනව නං. උබ ඉන්නෙ කොහොමහ් මිත්‍යාවක. ඉස්සෙල්ල කාම මිත්‍යාචාරය කියන්නෙ මොක්ද්ද කියල හරියට දැනගෙන බලන්න. එහෙම නැතුව මට ඕව ගානක් නෑ අවුලක් නෑ මම බලන් නෑ කොහොම කිවුවත් return එක return එකමයි. ඒක නිකන් එක එක්කෙනා areas යවාගන්න කියන දේවල් කියල බොරුවට නිකන් මනස සන්සුන් කරගන්න හිතාගත්තට වැඩක් වෙන්නෙත් නෑ.අැත්තම කතාව කිව්වොත් බං මට ඕවා අවුලක් නෑ. මොකද ඔය බුදු දහම නෙවෙයි එක එකාගෙ අැරියස් definition. බුදු දහමෙ අැත්තටම තියෙන අකුසලය වන කාම මිත්‍යාචාරයෙ මම කවදාවත් යෙදිලා නෑ, i.e. කවදාවත් කොල්ලෙක්, හස්බන්ඩ් කෙනෙක් ඉන්න කෙල්ලෙක් එක්ක එයාට හොරෙන් මොනවත් කරලා නෑ. කවදත් එ‍් ප්‍රතිපත්තිය රකිනවා. හැමෝම දැනුවත්ව, කැමැත්තෙන් කරනවා නම් මොකක්ද ප්‍රශ්නෙ? එක එකා එක්ක තියෙන අැරියස් එක යවා ගන්න පාවිච්චි කරන්නම දෙයක් නැති තැන බණ QUOTE කරන විහිළුවෙන් මිදෙන්න පුළුවන් නම් හොඳයි.![]()
කාමය වරදවා හැසිරීමක් වෙන්නෙ බැදපු මිනිහෙක් එක්ක ගෑනියෙක් එක්ක හිටියොත් විතරයි කියල හිතන් ඉන්නව නං. දැනුවත්ව කැමැත්තෙන් ඉන්නව නං අවුලක් නෑ කියල හිතනව නං. උබ ඉන්නෙ කොහොමහ් මිත්‍යාවක. ඉස්සෙල්ල කාම මිත්‍යාචාරය කියන්නෙ මොක්ද්ද කියල හරියට දැනගෙන බලන්න. එහෙම නැතුව මට ඕව ගානක් නෑ අවුලක් නෑ මම බලන් නෑ කොහොම කිවුවත් return එක return එකමයි. ඒක නිකන් එක එක්කෙනා areas යවාගන්න කියන දේවල් කියල බොරුවට නිකන් මනස සන්සුන් කරගන්න හිතාගත්තට වැඩක් වෙන්නෙත් නෑ.
https://elakiri.com/threads/thread-delete-කිරීම-සම්බන්දව.2107987/අද පොසොන් පෝය දවසේ ජීවිතයට දෙයක් එකතු කරගන්න ඕනා.. ඒනිසා උඹලා අහපු අර්තවත් හොද බණ ටිකක් share කරන් පලයන් English උනත් කමක් නෑ..තව කෙනෙක්ටත් ඒක ප්‍රයෝජනවත් වෙයි!!!
මචන් මේක සාමාන්‍ය දේවල් ගැන නේද තියෙන්නේ? ගොඩක් ඔය පටිච්ච සමුප්පදය එහෙම ගැන දේශනා නෑ මන් හිතන්නේ..